ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි…
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. මින් පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ 2013 වසරේ පටන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ නලින් විජේකෝන් මහතාය. බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20 කට අධික කාලයක් පුරා නියැලී සිටින…
වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව 70%කින් වැඩි වී…
2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන හිමිකර ගනී මෙම වසරේ හිමි කරගත් ජාත්‍යන්තර සම්මාන පෙළ තවත් ශක්තිමත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව පසුගියදා එංගලන්තය පදනම් කරගත් Global Business Outlook (GBO) සඟරාව වෙතින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම වාණිජ බැංකුව’ සහ බංග්ලාදේශය තුළ ‘හොඳම විදේශ බැංකුව’ යන සම්මාන…
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි. එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ…
ධාරා විජයතිලක මහත්මිය නියෝජ්‍ය සභාපතිනිය ලෙස පත් වෙයි සම්මතයෙන් ඔබ්බට යමින් සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම virtual ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා සාර්ථකව අවසන් විය. රටක් ලෙස COVID-19 පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයට අනුව යමින් සම්පත් බැංකු කොටස්හිමියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂණ තත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී පියවර අනුගමනය කරනු ලැබීය. එහිදී Zoom video සන්නිවේදන…
එසේම, මෙරට ශක්තිමත්ම රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්‍රේණිගත කරයි ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ඇගයීම සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 17 වන වරටත් පැවැත්වූ ඇගයීමේදී මෙරට ශක්තිමත්ම සන්නාම 10 අතරට තේරී පත්වෙමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම්වීමට සෙලින්කෝ ලයිෆ් සමත්වී තිබේ. මෙහිදී, සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3,658 ක්…
දේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට නවීන තාක්‍ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝ හි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා සාර්ථකව නිම කරන ලදී. ZEISS OPMI Lumera 700, අක්ෂි වෛද්‍ය අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම…
දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ,…
ශ්රී ලංකාවේ විශාලතම ගෙවීම් කාඞ්පත් නිකුත් කරන්නා වන කොමර්ෂල් බැංකුව විසින් ඩිජිටල් ගෙවීම් විසඳුම් බලාපොරොත්තු වන ඕනෑම වෙළෙඳ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වඩාත් පුළුල් ගෙවීම් සේවාවක් ලබාදෙන CyberSource නැමති ගෝලීය ගෙවීම් කළමනාකරණ පද්ධතිය මෙරටට හඳුන්වාදීම සඳහා ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකයෙකු වන වීසා සමාගම සමග නව ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. මේ අනුව, ගෙවීම් පිළිගැනීමේදී වෙළෙඳුන්ට එකම…
Video Story