කොවිඩ්-19 වසංගතය බොහෝ දෙනෙකුගේ ජීවිත මෙන්ම ජීවනෝපාය මාර්ග ද දැඩි බලපෑමකට ලක් කර ඇති මේ අවස්ථාවේදී, ආහාර වටිනාකම් දාමය තුළ ක්‍රියාකාරී විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව අන් කවරදාටත් වඩා ඉහළ වැදගත්කමක් උසුළයි. මෙම පසුබිම තුළ යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture…
විසිපස් වසරක අභිමානවත් ව්‍යාපාර සමූහයක් ලෙස දෙස් විදෙස් කිත් පැසසුමට ලක් වූ ප‍්‍රයිම් සමූහය වර්තමානය වනවිට මෙරට නිවාස සහ දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුළුන අතර මෙම ක්ෂේත‍්‍රය වෙත නව සංකල්පයන් හඳුන්වාදෙමින් මෙරට දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කළ ව්‍යාපාර සමූහයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැක. ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා සහ සම…
කොවිඩි-19 වසංගත තත්ත්වය මැඩගෙන ශ‍්‍රී ලාංකිකයින් නැවතත් සුපුරුදු පරිදි දෛනික කටයුතු ආරම්භ කිරීම හමුවේ මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම නැවතත් කොවිඞ්-19 රැල්ලකින් ජනතාව ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සඳහා වැඩිම ටයර් ප‍්‍රමාණයක් සපයන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ…
ශ්රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක්…
ඇමරිකාව පදනම් කරගත් මූල්‍ය සේවා තාක්ෂණ සැපයුම්කරුවෙකු වන Fiserv විසින් බලගන්වන ‘ComBank Digital’ ඇප් එක හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව විසින් තම සියළුම අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් තනි ප‍්‍රවේශයකට ගොනුකර තිබේ. අන්තර්ජාල බැංකුකරණ, ජංගම දුරකතන සහ ජංගම බැංකුකරණ ඇප් පහසුකම් ඇතුළු අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ නාලිකාවන් කොමර්ෂල් බැංකුව විසින් ඉතාමත් ආරක්ෂිත නව එක්…
සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදු කරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් Great Place to Work® සඳහා සහභාගි වූ ප‍්‍රථම අවස්ථාවේදීම සමාගමේ පූර්ණ…
දැඩි අවධානයක් යොමුකළ යුතු දත්ත හමුවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මහජනයා දැනුවත් කිරීමේ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹයි යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතල රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්තය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය…
ශ්රී ලාංකීය ආර්ථිකය හා මෙරට අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ දායකත්වය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීම වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst and Young Sri Lanka (EYSL) පත් කර ඇත. MarCom එකමුතුව යනු COVID-19හි විනාශකාරී බලපෑමෙන් පසු එකට එක්වූ අලෙවිකරණ හා දැන්වීම්කරණ කර්මාන්තයේ සංගම්, ව්‍යාපාර සහ වෘත්තිකයින් පිරිසකි. මෙම අංශය දැන්වීම්කරණ, වෙළෙඳපොල පර්යේෂණ, අවස්ථා නිර්මාණය, ඡායාරූපකරණය, වීඩියෝ සහ…
කොමර්ෂල් බැංකුව ‘ComBank Q+’ අන්තර්ජාල ගෙවීම් යෙදුමේ පාරිභෝගික සහ වෙළඳ යෙදුම්, නව විශේෂාංග සහ පහසු ප‍්‍රවේශයන් සමගින් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර ඇත. ‘ComBank Q+’ කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන විට එය LANKAQR ප‍්‍රමිතීන් යටතේ සක‍්‍රීය කරන ලද ප‍්‍රථම ක්ෂණික ප‍්‍රතිචාර මත පදනම් වූ අන්තර්ජාල ගෙවීම් යෙදුම විය. මෙම…
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service…
Video Story