දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන…
‘වර්ණවත් ජීවිතය’ නමින් කොවිඩ්-19 ඇසුරු කරගත් චිත්‍ර තරගයක් හඳුන්වාදෙයි කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙමින්, කුඩා දරුවන් වෙනස් වූ ජීවන රටාවකට හැඩගැසීමට දරන උත්සාහය අවබෝධ කරගැනීමට, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ චිත්‍ර නිර්මාණයට උනන්දු කුඩා දරුවන් සහභාගී කරවාගනිමින් විශේෂ චිත්‍ර තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය පියවර ගෙන තිබේ. අනපේක්ෂිත වසංගත තත්ත්වය හේතුවෙන්…
වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත. මෙවැනි අර්බුදකාරී කාලවලදී මතු විය හැකි පොදු…
කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිනුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වනවිට යොදවා තිබේ. මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672 ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා…
ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති Huawei Support APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා රු. මිලියන 30ක් වටිනා ව්‍යාපාරික අත්වැලක් COVID–19 සමග මෙරට ඇතිව තිබෙන සාමාජීය හා ආර්ථික පසුගාමීත්වය අතර අපහසුතා රැසකට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා සම්පාදනයෙහිලා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේද 500,000 කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය. දළ දේශීය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන INSEE සමාගම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශක්තිමත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විශිෂ්ට දායකත්වයක් පසුගියදා සපයනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම සිමෙන්ති සන්නාමය වන ‘INSEE සංස්ථා’ සිමෙන්ති, පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ නවතම කොවිඩ්-19 කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වටිනා සම්පත් සැපයීමට පියවර ගත්තේය. මෙම කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වූයේ…
Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින ප්‍රදේශවල සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට හදිසි සහනයක් ලෙස නොමිලේ Data ඇමතුම් සහ SMS දිවයින පුරා සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් නිවසේ සුරක්ෂිතව රැදී සිටින මෙම අවිනිශ්චිත කාලසීමාව තුළදී ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට…
යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළ වෙත මාලු, පලතුරු සහ එළවලු ටොන් 100 ක් පමණ අප්‍රේල් අවසාන භාගයේදී මෙරට සිට ප්‍රවාහනය කරයි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ විසින් කොළඹ සිට මගී ගුවන් සේවා අත්හිටුවා තිබෙන කාලය වුවද අප්‍රේල් මාසයේ අවසාන සති දෙකේදී ශ්‍රී ලංකාව සිට යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළවල් වෙත ටොන්…