සෑම ශ‍්‍රී ලාංකේය පවුලක්ම ජීවිත රක්ෂණය තුළින් ආරක්ෂා කිරීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ දැක්ම සඵල කර ගැනීමට සමාගම විසින් දක්වා තිබෙන සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (NBEA) මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ‘දේශීය වෙළඳපොළ තුළ ව්‍යාප්තිය’ සඳහා රන් සම්මානය දිනාගැනීමට සමත්විය. 16 වන වරටත්…
මාලදිවයින වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ MATATO සංචාරක සම්මාන උළෙලේදී ‘2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව පිළිගත් ගුවන් සමාගම් බොහොමයකට වඩා සංචාරක ජනතාවගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සම්මානයට හිමිකම් කියන ලදී. මාලදිවයිනේ සංචාරක සම්මාන උළෙල මාලදිවයිනේ සංචාරක නියෝජිතයින් සහ…
වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. එසේ ආරම්භ වූ සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ද ශ්‍රේණිගත කෙරිණි. 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවන වන ලද අතර එතැන් පටන් මේ…
2020 නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Y මාදිලියේ Y9s සහ Y6s ස්මාර්ට් දුරකතයන්, MediaPad T5 10-inch සහ පහසුකම් රැසකින් සමන්විත Huawei Watch GT 2,…
ශ‍්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට සංචාරක සේවා ක්ෂේත‍්‍රයේ පුහුණුවක් ලබාදීම සඳහා TIU Care පදනම මගින් පසුගියදා TIU Academy ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. International Tourism Partnership ys Youth Career Initiative සහ ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග එක්ව ක‍්‍රියාවට නංවනු ලබන මෙය වසර 3 ක ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ශ‍්‍රී ලංකා පාරිලිමේන්තුවේ ගරු කථානායක…
ඕෂන් ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම (OCL Sharks), කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින්, 2019 මන්චි 12 වැනි ජාතික ආධුනික වොලිබෝල් තරගාවලියෙහි ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එම ප්‍රතිඵලයත් සමගින් රටේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ තරගාවලියෙහි ස්වකීය කුළුඳුල් නාමය සටහන් කිරීමට ඕෂන් ලංකා කණ්ඩායමට හැකි විණි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියෙහි ආරම්භක…
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman හි විවිධ භාණ්ඩ වර්ගීකරණය සඳහා අය කරන ලද ගාස්තු සංශෝධනය කර තිබේ. එමගින් භාණ්ඩ අලෙවිකරුවන්ට ආකර්ශනීය දිරිගැන්වීමක් ලබා දී ඇති බව සමාගම සඳහන් කරයි. ගනුදෙනුකරුවන් වෙත භාණ්ඩ විකිණීමේ ක‍්‍රියාවලිය වේගවත් කරමින් එය දිරි ගැන්වීමත්, විකිනුම්කරුවන් වශයෙන් ikman වෙත ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමත් අරමුණු කර ගනිමින් කාර්, වැන්, බස්, ලොරි,…
ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම IP ආරක්ෂක විසඳුම් සේවා සපයන්නන් වන AXIS කමියුනිකේෂන්, සිටිලොග් සහ ජෙනටෙක් හා එක්ව සංවිධානය කරන ලද තාක්ෂණික වැඩමුළුවක් “ස්මාර්ට් නගර සහ ස්මාර්ට් ප්‍රවාහනය සඳහා ඒකාබද්ධ ආරක්ෂක විසඳුම්” (Integrated security solutions for smart cities & smart transportation) යන තේමාව යටතේ පසුගියදා පැවැත්විණ. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලේදි පැවැත්වුණු මෙම වැඩමුළුව ප්‍රධාන…
පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමග සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපති බී.වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත‍්‍රයන් හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ ආයතනයන් ඇගයීමට ලක්කරනු ලබයි. ලැබූ සම්මානය පිලිබඳ අදහස්…