Featured News

‘තුරුලිය වෙනුවෙන් අපි ’ව්‍යාපෘතිය අරඹමින් ATG සමූහ ව්‍යාපාරය ශ‍්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව පැළ 1,500ක් රෝපණය කරයි

අධි තාක්ෂණික කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ATG සමූහ ව්‍යාපාරය සිය තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 22වන බලසේනාවේ ද සහාය ඇතිව ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ මොරවැව ප‍්‍රදේශයේ රුක්රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් පැළ 1500ක් රෝපණය කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙම රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් ATG සමූහය විසින් රුපියල් මිලියන 3.1ක…

(0)Comments | October 31, 2019 11:18 am

සිංගර් ෆැෂන් ඇකඩමිය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය දිරි ගන්වයි 

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ  නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර  වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින්  බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය  මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය  වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක්…

(0)Comments | October 30, 2019 7:42 pm

Prime Grand, Ward Place වෙතින් පෞද්ගලිකත්වය පිළිබඳ සහතිකයක්

සුපිරි ජීවිතයක පෞද්ගලිකත්වය සුරකින නව තාක්ෂණික අංග රැසකින් සමන්විතයි   මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදිකරන  Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරඹීමේ සහ අතිශය පෞද්ගලික දිවි පෙවෙතක් ගත කිරීමේ…

(0)Comments | October 30, 2019 7:35 pm

2019 NASCO සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයින්ට සම්මාන 05 ක්

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2019 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රමුඛතම අලෙවි වෘත්තිකයින්ට පස් දෙනෙකු රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක්, ලෝකඩ සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනාගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී සමාගම සතු අලෙවි හැකියාව නැවත වරක් ප‍්‍රදර්ශනය කළේය. මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ අලෙවි විධායක…

(0)Comments | October 29, 2019 10:45 am

ශ්‍රී ලංකා ටෙලිකොම් ‘SLT e-Senior’ මඟින් පරම්පරා යා කරයි

තාක්ෂණික ලෝකයේ නවතම දියුණුව සහ ප‍්‍රවණතාවන් සමඟ වර්තමානය වන විට පරම්පරා අතර වෙනස වඩාත් පුළුල් වී තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2019 ජුලි 24 දින ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ පියවරක් ලෙස ‘SLT e-Senior’ වැඩසටහන් හරහා මෙම පරම්පරා එකිනෙකට සමීප කරවීමේ ගමන ආරම්භ කළේය. ගෝලීය වශයෙන් ඩිජිටල්කරණය වේගවත්ව පුළුල් වීම නිසා ජ්‍යෙෂ්ඨ…

(0)Comments | October 29, 2019 10:43 am

ශී‍්‍ර ලාංකීය බැඳීම් වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සන්ලයිට් ‘මනුදම් වියමන’

ශී‍්‍ර ලාංකීය විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘මනුදම් වියමන’ මෙරට ජනතාව අතර පැරණිතම මෙන්ම වඩාත් ජනපි‍්‍රයතම සන්නාමයක් වන සන්ලයිට් විසින් දිවයින පුරා රැගෙන යෑම ආරම්භ කිරීමට නියමිතයි. ‘ඔබගේ හදවතත්, නිවසත් විවර කරන්න’ යන තේමාවෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, අවබෝධය සහ රැකවරණය ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ‘මනුදම් වියමන’ ශී‍්‍ර ලාංකික ඔබගේ හදවත් ආමන්ත‍්‍රණය කරයි….

(0)Comments | October 29, 2019 10:41 am

Capitol TwinPeaks විසින්  “ශ්‍රී ලංකාවේ නාගරික මහල් නිවාස පෙවෙතෙහි අනාගතය” තුලින් ක්ෂේත්‍රයේ දැවෙන ගැටලු රැසකට විසඳුම්

Capitol Developers හි අධ්‍යක්ෂක එමෙන්ම Capitol TwinPeaks නාගරික මහල් නිවාස ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක රෝහන වන්නිගම මහතා ” ශ්‍රී ලංකාවේ නාගරික මහල් නිවාස පෙවෙතෙහි අනාගතය” අමතා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ නාගරික මහල් නිවාස ඉදිකිරීම් සංවර්ධකයින් මුහුණපාන ගැටලු පිළිබඳවයි. ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය 2019 අගෝස්තු…

(0)Comments | October 29, 2019 10:40 am

ලක්ෂ 8කට MG ජීප් රථයක් සමගින් නොමිලේ සිංගප්පූරු සවාරියක්

වාසනා සහ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් එක්වී මුල්ම ගණුදෙනුකරුවන් 50 දෙනාට ලබාදෙන සුපිරි තෑග්ග ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික )  සමාගමෙන් MG  මාදිලියට අයත් (SUV) ජීප් රථ  මිලදීගන්නා පාරිභෝගිකයන්ට සිංගප්පූරු සවාරියක් දිනාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වාදෙන මෙම විශේෂ  ප්‍රවර්ධන…

(0)Comments | October 28, 2019 2:56 pm

Sony හි නවතම OLED රූපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් සිංගර් වෙතින්

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්‍රී…

(0)Comments | October 25, 2019 4:55 pm

Huawei ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායමට Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන පිළිගන්වයි

Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පවත්වන ලදී. පසුගියදා අවසන් කරන ලද සාර්ථක පාකිස්තාන ක්‍රීඩා සංචාරයෙන් අනතුරුව පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි…

(0)Comments | October 23, 2019 3:56 pm