ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 5T, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතර, එහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ. මෙහිදී…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අඛණ්ඩව 2006 වසරේ සිට දකුණු ආසියාවේ විශාලතම ආහාර පාන සහ හෝටල් සේවා ප‍්‍රදර්ශනය ලෙස සැලකෙන Culinary Art Food Expo 2019 සඳහා ආකර්ෂණීය ප‍්‍රදර්ශන කුටියක් සමගින් එක් විය. පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති මෙම ප‍්‍රදර්ශනය ශ‍්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ ජාත්‍යන්තර සූපවේදී සම්මේලනය…
අධි තාක්ෂණික කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ATG සමූහ ව්‍යාපාරය සිය තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 22වන බලසේනාවේ ද සහාය ඇතිව ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ මොරවැව ප‍්‍රදේශයේ රුක්රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් පැළ 1500ක් රෝපණය කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙම රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් ATG සමූහය විසින් රුපියල් මිලියන 3.1ක…
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින් බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක්…
සුපිරි ජීවිතයක පෞද්ගලිකත්වය සුරකින නව තාක්ෂණික අංග රැසකින් සමන්විතයි මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදිකරන Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරඹීමේ සහ අතිශය පෞද්ගලික දිවි පෙවෙතක් ගත කිරීමේ…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2019 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රමුඛතම අලෙවි වෘත්තිකයින්ට පස් දෙනෙකු රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක්, ලෝකඩ සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනාගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී සමාගම සතු අලෙවි හැකියාව නැවත වරක් ප‍්‍රදර්ශනය කළේය. මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ අලෙවි විධායක…
තාක්ෂණික ලෝකයේ නවතම දියුණුව සහ ප‍්‍රවණතාවන් සමඟ වර්තමානය වන විට පරම්පරා අතර වෙනස වඩාත් පුළුල් වී තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2019 ජුලි 24 දින ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ පියවරක් ලෙස ‘SLT e-Senior’ වැඩසටහන් හරහා මෙම පරම්පරා එකිනෙකට සමීප කරවීමේ ගමන ආරම්භ කළේය. ගෝලීය වශයෙන් ඩිජිටල්කරණය වේගවත්ව පුළුල් වීම නිසා ජ්‍යෙෂ්ඨ…
ශී‍්‍ර ලාංකීය විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘මනුදම් වියමන’ මෙරට ජනතාව අතර පැරණිතම මෙන්ම වඩාත් ජනපි‍්‍රයතම සන්නාමයක් වන සන්ලයිට් විසින් දිවයින පුරා රැගෙන යෑම ආරම්භ කිරීමට නියමිතයි. ‘ඔබගේ හදවතත්, නිවසත් විවර කරන්න’ යන තේමාවෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, අවබෝධය සහ රැකවරණය ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ‘මනුදම් වියමන’ ශී‍්‍ර ලාංකික ඔබගේ හදවත් ආමන්ත‍්‍රණය කරයි….
Capitol Developers හි අධ්‍යක්ෂක එමෙන්ම Capitol TwinPeaks නාගරික මහල් නිවාස ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක රෝහන වන්නිගම මහතා ” ශ්‍රී ලංකාවේ නාගරික මහල් නිවාස පෙවෙතෙහි අනාගතය” අමතා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ නාගරික මහල් නිවාස ඉදිකිරීම් සංවර්ධකයින් මුහුණපාන ගැටලු පිළිබඳවයි. ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය 2019 අගෝස්තු…
වාසනා සහ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් එක්වී මුල්ම ගණුදෙනුකරුවන් 50 දෙනාට ලබාදෙන සුපිරි තෑග්ග ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික ) සමාගමෙන් MG මාදිලියට අයත් (SUV) ජීප් රථ මිලදීගන්නා පාරිභෝගිකයන්ට සිංගප්පූරු සවාරියක් දිනාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වාදෙන මෙම විශේෂ ප්‍රවර්ධන…
Video Story