Featured News

Huawei Smart PV සහ ESS 2026 වෙනුවෙන් ප්‍රධාන ප්‍රවණතා 10ක් ඉදිරිපත් කරයි

අද වන විට වේගවත් ව්‍යාප්තියක් ප්‍රදර්ශනය කරමින් සිටින පුනර්ජනනීය බලශක්තිය, පද්ධති ඒකාබද්ධ කිරීම දක්වා සිය හැකියාවන් යොදා ගනිමින් සිටියි. එහිදී විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය, පිරිවැය කාර්යක්ෂමතාව විශාල පරිමාණයේ සම්බන්ධීකරණය වැනි අභියෝග රැසකට මුහුණ දීමට ඊට සිදුව තිබේ. ඊට විසඳුම් ලෙස සූර්ය බලය, සුලං බලය සහ බලශක්ති ගබඩා ක්‍රමයන් ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් ලෙස පෙන්වා දෙමින් Huawei…

(0)Comments | March 13, 2026 2:54 pm

IRCSL 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම…

(0)Comments | March 13, 2026 2:51 pm

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්‍රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි. රතු හා රන්වන්…

(0)Comments | March 13, 2026 2:36 pm

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත…

(0)Comments | March 13, 2026 2:33 pm

2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Havelock City Mall වෙතින් ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් සඳහාම වූ විශේෂිත සිනමා දර්ශනයක්

Havelock City Mall වෙතින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලදී. මෙරට සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහාම වෙන්වූ මෙවැනි සුවිශේෂී මූලාරම්භයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එමගින් ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරුත සහ කාන්තා අභිමානය මනාව තහවුරු කෙරිණි. Havelock City Mall හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු…

(0)Comments | March 12, 2026 3:54 pm

Synogen, ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගමනාගමන ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෝටර් රථ, තිරෝද රථ සහ යතුරු පැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය වන ‘Synogen Evo’, 2026 පෙබරවාරි 25වන දින විවෘත කරන ලදී. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි මෙම ආරෝපණ මධ්‍යස්ථානය, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟාවිය හැකි…

(0)Comments | March 12, 2026 12:21 pm

කොමර්ෂල් බැංකුව කළුවන්චිකුඩි හි නව ශාඛාවක් විවෘත කරයි

සියලු ගනුදෙනුකරුවන්ට පහසු හා අති නවීන බැංකු සේවා ලබාදීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවන්චිකුඩි නගරයේ සිය නවතම ශාඛාව විවෘත කර ඇත. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය…

(0)Comments | March 12, 2026 12:18 pm

Ozone හා Foxygen අත්වැල් බැඳගනිමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට Ozone නිෂ්පාදන, ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී, ලෝ ප්‍රකට Ozone සන්නාමයේ මෙවලම් බෙදාහැරීමේ බලයලත් සහකරු ලෙසින් කටයුතු කරන Foxygen සමාගම විසින් Ozone ගෘහ නිර්මාණ මෙවලම් ශ්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලැබිණි. මෙම නවතම හඳුන්වාදීමත් සමග, ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වීදුරු නිෂ්පාදන, වීදුරු රේලිං පද්ධති, ස්වයංක්‍රීය දොරවල්, දොර අගුළු, ගෘහ භාණ්ඩ ‌මෙවලම්, අල්මාරි…

(0)Comments | March 11, 2026 3:20 pm

දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය සනිටුහන් කරමින් BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV…

(0)Comments | March 11, 2026 3:16 pm

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ‘’Give Back Life’’ සමඟින් ප්‍රතිචක්‍රීයකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කරයි

2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ…

(0)Comments | March 11, 2026 2:05 pm