Featured News

“Free Internet Expert” සේවාව සමඟ Mobitel අන්තර්ජාල පහසුකම ඔබේ දොරකඩට රැගෙන එයි

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන Mobitel සමාගම  Internet Expert නමින් සුවිශේෂි සේවාවක් හඳුන්වා දෙයි. Mobitel  4G Wi-fi රවුටර් සමග පසු ගෙවීම් අන්තර්ජාල පැකේජ, පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගෙනවිත් දීම වෙනුවෙන් මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.  Internet Expert දොරකඩටම රැගෙන ඒමේ සේවාව ගෙන එනුයේ ඔබේ 4G අන්තර්ජාල සබඳතාව පමණක් නොවේ. එය රවුටරය සහ සම්බන්ධතාව සකස්  කර…

(0)Comments | July 11, 2017 5:51 pm

පීපල්ස් ලීසිං – සෙනොක් විශේෂිත ලීසිං හවුල්කාරීත්වයක්

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, විශේෂිත ලීසිං පැකේජයක් සඳහා සෙනොක් කොමර්ෂල් වෙහිකල්ස් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. ඉන්දියාවේ Volvo Eicher වාහන සමාගමේ ශී‍්‍ර ලාංකේය බලයලත් බෙදාහරින්නා වන සෙනොක් කොමර්ෂල් වෙහිකල්ස් සමාගම සමග ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුම 2017 දෙසැම්බර් 31 දක්වා කි‍්‍රයාත්මක කෙරේ. පීපල්ස් ලීසිං සමාගම…

(0)Comments | July 11, 2017 5:00 pm

DHL Express සමාගම ආසියාවේ විශිෂ්ටතම බහුජාතික රැකියා ස්ථානය බවට පත් වෙයි

ලොව ප්‍රමුඛත ම ජාත්‍යන්තර එක්ස්ප්‍රස් සේවා සම්පාදකයාවන DHL Express සමාගම, අඛණ්ඩව දෙවන වසරටත් Great Place To Work ගෝලීය පර්යේෂණ සහ උපදේශන ආයතනය විසින් ආසියාවේ විශිෂ්ටත ම බහුජාතික රැකියා ස්ථානය ලෙස වර්ගීකරණය කර ඇත. මෙම නිර්නාමික සමීක්ෂණයේදී කළමනාකරණය පිළිබඳ විශ්වාසය, රැකියාව පිළිබඳ ඇති ආත්ම අභිමානය සහ මිත්‍රත්වය යන අංශ ඔස්සේ වර්ගීකරණය සිදු කෙරේ.   මීට අමතරව,…

(0)Comments | July 11, 2017 1:35 pm

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අම්පාරේ සංචාරයක

අම්පාරේ උගන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කළ මාතෘ වාට්ටුව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගී ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය නියෝජිත ආචාර්ය පෝලා බුලන්ශියා මහත්මිය විසින් පසුගියදා විවෘත කෙරිණ. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) අරමුදලින් UNICEF ආයතනය විසින් අලුතින් ඉදි කරන ලද මෙම මාතෘ…

(0)Comments | July 10, 2017 2:47 pm

වෛද්‍ය රසායනාගාර සේවා සඳහා සුලෙයිමාන් රෝහල LHD හා එක්වෙයි

රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් උසස් තත්ත්වයේ වෛද්‍ය රසායනාගාර සේවා සපයන ලංකා හොස්පිට්ල්ස් ඩයොග්නොස්ටික්ස් (LHD) රසායනාගාරය ඔස්සේ තම ඉදිරි වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ 14 සුලෙයිමාන් රෝහල පසුගියදා තීරණය කළේය. විශිෂ්ට වෛද්‍ය රසායනාගාර සේවාවන් සැපයීමේ හා ඉහළ නිරවද්‍යතාවකින් යුත් රසායනාගාර වාර්තා සැපයීමේ පුමුඛයෙකු වන LHD යනු ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. හි අනුබද්ධ ආයතනයකි. වෛද්‍ය රසායනාගාර…

(0)Comments | July 4, 2017 12:45 pm

මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගේ දක්ෂතා උරගාබලන INSEE-IESL කොන්ක්‍රීට් චැලේන්ජ් 2017ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයාවන ඉන්සි සිමෙන්ති සමාගම මෙරට ඉංජිනේරු වෘත්තිකයින් නියෝජනය කරන ප්‍රධානම සංවිධානයවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා එක්ව INSEE-IESL කොන්ක්‍රීට් චැලේන්ජ් 2017 තරගය පසුගියදා හඳුන්වාදුනි. සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගයට මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය, අග්නි දිග හා විවෘත යන රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඉංජිනේරු විෂය හදාරන සිසුන් සහභාගී වන අතර එහිදී අලුත්ම කොන්ක්‍රීට්…

(0)Comments | July 4, 2017 11:01 am

ikman.lk වෙබ් අඩවිය තවත් අලුත් වෙයි

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, ගැනුම්කරුවන්ට මෙන් ම විකුණුම්කරුවන්ට ද අසමසම භාවිත අත්දැකීමක් සහ පහසුවක් හිමිකර දෙමින් තවත් අගනා විශේෂාංග රැසක් සිය වෙබ් අඩවියට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර සන්නිවේදනය වඩාත් පහසු කිරීම සඳහා අලුතින් ම හඳුන්වා දෙන ලද ‘චැට්’ පහසුකම ඒ අතර කැපී පෙනෙයි. ලැයිස්තුගත පාරිභෝගිකයන්ට සහ සාමාජිකත්වය සඳහා ලියාපදිංචි…

(0)Comments | June 30, 2017 3:39 pm

කොවුල්ආරගම සමූපකාර සමිතිය තම පළමු සෙරමික් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ධෛර්යමත් කාන්තාවන් පිරිසකගෙන් සැදුම්ලත් කොවුල්ආරගම කර්මාන්ත සමූපකාර සමිතිය තම මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු තවදුරටත් ඉහළට ඔසවා තබමින් ඒ සමීපයේම නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. උඩවලව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටා ඇති කොවුල්ආරගමට එම නම ලැබී ඇත්තේ ද උඩවලට වනෝද්‍යානය හේතුකොටගෙන ය. විශිෂ්ට නිමාවකින් යුත් මැටි භාණ්ඩ නිෂ්පාදන හරහා තමන්ගේ ගම්මානය හා අවට පමණක් නොව…

(0)Comments | June 30, 2017 3:36 pm

ශ්‍රී ලාංකේය ඇඟලුම් අපනයනය වේගවත් කිරීම සඳහා ThreadSol පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ආනයනික අමුද්‍රව්‍ය සහ මෙවලම් මත දැඩි ලෙස රඳා පවතී. එම ක්ෂේත්‍රයේ භාවිතයට ගනු ලබන අමුද්‍රව්‍යවලින් 70%කට අධික ප්‍රමාණයක් ද, මෙවලම් අතරින් 70%-90% අතර ප්‍රමාණයක් ද මෙරටට ආනයනය කෙරේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැයෙන් 70%කට අධික ප්‍රමාණයක් වෙන් වන්නේ රෙදි සහ වෙනත් මෙවලම් සඳහාවන බැවින්, සමාගම්වල අමුද්‍රව්‍ය සහ මුදල් ගලනය පාලනය…

(0)Comments | June 29, 2017 12:08 pm

කොමර්ෂල් බැංකුව නව ‘Millionaire ගිණුම’ එළිදක්වයි

කොමර්ෂල් බැංකුවේ ‘Millionaire ගිණුමේ’ තිබෙන සුවිශේෂී ස්වභාවයෙන් ඉහළ ප‍්‍රතිලාභ ලබාගනිමින් තැන්පතුකරුවන් බහුතරයකට එම ගිණුම් විවෘත කිරීමට දිරි දෙමින් කොමර්ෂල් බැංකුව විසින් එම ගිණුම නැවත වරක් එළිදක්වා තිබේ. මීට පෙර මෙම ගිණුමේ තිබිය යුතු අවම තැන්පතු මුදල වූ රුපියල් මිලියනයක මුදල නව ගිණුම මගින් රුපියල් 500,000 ක් දක්වා අඩුකර තිබෙන බවත් ඉලක්කගත ආයෝජනය සඳහා උපරිම සීමාවක්…

(0)Comments | June 28, 2017 5:13 pm