Featured News

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වර්ධනය සහ නවෝත්පාදන ප්‍රශස්ත කරමින් සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරයි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් PLC සමාගම සිය වර්ධනය තහවුරු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කර ඇත.  එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 12.5%ක් වන ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ඉක්මවා යමින්,  47.9 ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් වාර්තා කිරීමට සමත් වූ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්…

(0)Comments | September 26, 2025 12:11 pm

KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය…

(0)Comments | September 26, 2025 10:02 am

ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම සිය 1,000 වන ගෝලීය පාසල ශ්‍රී ලංකාවේදී විවෘත කරයි

ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම…

(0)Comments | September 25, 2025 2:13 pm

කොමර්ෂල් බැංකුව යුරෝමනි විශිෂ්ටතා සම්මාන දෙකක් දිනයි

කොමර්ෂල් බැංකුව 2025 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කර ඇත. මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල්කරණ මුලපිරීම් සහ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් සිදු කරන කාර්යභාරය අගයමින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර…

(0)Comments | September 25, 2025 1:49 pm

ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස සම්පත් බැංකුව, Euromoney Awards හි කිරුළු පළඳියි

2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත්…

(0)Comments | September 25, 2025 1:41 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Brand Finance 2025 ශ්‍රේණි ගතකිරීම් අතරින්, ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස කිරුළු පළඳී

ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව…

(0)Comments | September 25, 2025 9:07 am

Industry Expo 2025 ප්‍රදර්ශනයේදී කඳුරට කුඩ වෙතින් තේ වතු කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක්

කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම සිය නවතම නවෝත්පාදනය වූ තේ දළු නෙලීමේ කූඩයක් සහිත ද්විත්ව නැමුම් කුඩය මෙම මස 18 වැනිදා සිට 21 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති Industry Expo 2025 වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළි දැක්වීය. ගම්පොළ පිහිටි සිය කර්මාන්තශාලාව අනපේක්ෂිත ලෙස ගින්නකට හසුවී විනාශවීමෙන් මාසයකට පසුව අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් සිය…

(0)Comments | September 24, 2025 10:18 am

එලායන්ස් ෆිනෑන්ස් විසින් කොළඹ කොටස් හුවමාරුවේහි ප්‍රථම සමාජ බැඳුම්කරය නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාකාරී බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC), කොළඹ කොටස් හුවමාරුව තුළ (CSE) සමාජ බැඳුම්කර නිකුත් කිරීම සමඟ ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන ලදි. 2025 සැප්තැම්බර් 08 වන දින CSE වෙළෙද ගනුදෙනු පරිශ්‍රයේ දී මෙම වෙළෙඳපොළ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එමගින් තිරසාර හා සමාජීය වශයෙන් බලපෑම් සහිත මූල්‍යකරණය…

(0)Comments | September 24, 2025 9:33 am

ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්වේතා City of Dreams වෙත පැමිණෙයි

2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreams හි ආකර්ෂණය ඉහළ නැංවීමට සමත් වූ ඇයගේ සපැමිණීම ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයින්යේ…

(0)Comments | September 23, 2025 4:21 pm

Solar Care International PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තු හා නව්‍යකරණ සේවා වෙනුවෙන් සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු…

(0)Comments | September 23, 2025 4:11 pm