ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව,සංවිධානය කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ නිෂ්පාදන සම්මාන 2025 (SLCHPA) වැඩසටහන අගෝස්තු 13 වැනිදා කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී දියත් කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ හොඳම…
Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්‍රකට සූපවේදියෙකු මෙන්ම අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට මහතා පත් කර ගනු ලැබීය. හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත්…
ශ්‍රී ලාංකීය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම, සිය 23වන සංවත්සරය 2025 අගෝස්තු මස 14 වන දින අභිමානයෙන් සමරයි. 23න් වසරක් පුරාවට තිරසාර ආයෝජන, නවෝත්පාදන මෙන්ම දිගුකාලීන ජයග්‍රහණ රැසක්ද සමඟින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් සමාගමත් වශයෙන් සදාහරිත සමාගම පත්වී අවසන්. මෙම 23න් වසරක අභිමානවත් සැමරුමට තවත් වටිනාකමක් එක් කරමින්,…
Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය. India…
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රදීප් එස්. සුමුදු ක්‍රීඩකයා වෙත අනුග්‍රාහකත්වය සැපයීය. ජපානයේ…
විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල…
කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත….
Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය. ප්‍රධාන දේශනය පැවැත්වූ…
DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙකු පසුගියදා සමත්විය. නොරොච්චෝලේ W.N.R. ප්‍රනාන්දු මහතා, දෙහිඅත්ත කණ්ඩියේ D.M. හීංමැනිකා මහත්මිය, මඩහාපොල K.W.S. සාන්ත මහතා, ඇතිළිවැව J.P.L. සංජීව මහතා සහ අතුන්ගහකොටුව W.S. සුරංග මහතා, මෙසේ DIMO බට්ටා ලොරි රථ 5 දිනාගැනීමට සමත්…