Featured News

Softlogic Life ජාත්‍යන්තර LACP Spotlight සම්මාන උළෙලෙහිදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ලෝක ශ්‍රේණිගතකරණයේ 45 වැනි ස්ථානය ජීවිත රක්ෂණ නවෝත්පාදනයේ පෙරගමන්කරු Softlogic Life සමාගම තම 2015 වර්ෂයේ සමාගම් වාර්ෂික වාර්තාව සඳහා 2016 Spotlight සම්මාන උළෙලෙහිදී රන් සම්මායක් දිනා ගැනීමට සමත් විය. විවිධ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන ගෝලීය පිළිගැනීමක් සහිත සමාගම්වල වාර්ෂික (සමාගම්) වාර්තා ඇගයීමට ලක් කිරීම සඳහා ඇමරිකානු සන්නිවේදන වෘත්තිකයින් ගේ සම්මේලනය ^ LACP& විසින් වාර්ෂිකව සංවිධානය…

(0)Comments | November 18, 2016 7:23 am

Zhara හෝටල් පද්ධතිය, ලෝක ප්‍රකට තාක්ෂණික ප්‍රමුඛයෙකු වන RateGain සමග අත්වැල් බැඳගනී

JKCS හි සම්මානලාභී හෝටල් මෘදුකාංගයක් වන Zhara HS සංචාරක තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Zhara HS ආයතනය සමග මූලෝපායික ගිවිසුමකට ඇතුලත් විය. මෙම ද්වීපාර්ශවීය එකතුවෙන් හෝටල් හි සේවාවන් පහසු හා කාර්යක්ෂම වන ලෙස පාරිභෝගිකයා හෝටල් වෙන් කිරීමේ සිට හෝටලයට ඇතුළු වීමේදී හා හෝටලයෙන් පිටවීම දක්වා සියලූ කාර්යන් කාර්යක්ෂමව කරවිය හැකි මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇත….

(0)Comments | November 18, 2016 6:56 am

Sunsilk, Ramani Fernando සමඟින් අලුත් වෙයි

අලූත් look එකකින් Wow කෙස් කළඹක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් හඳුන්වා දෙයි…. කේශ සත්කාරය පිළිබඳ ලෝකයේ සූපිරිතම වෙළෙඳ සන්නාමය වන Sunsilk රමණි ෆර්නැන්ඩෝ සමඟ එකතු වී තම විලාසිතාවන් ඔපනංවන ආකර්ශනීය Sunsilk නිෂ්පාදන පෙළ ශ‍්‍රී ලාංකීය සොඳුරු යුවතියන් වෙනුවෙන් නැවුම් මුහුණුවරකින් හඳුන්වා දී ඇත. අත ළඟට පැමිණෙමින් තිබෙන මේ උත්සව සමයට සහ ඉන් ඔබ්බට…

(0)Comments | November 17, 2016 1:12 pm

රජය නොදුටු පොදු ජනතාවගේ රෝද තුනේ ජීවිතය

විශ්‍රාමික ලීසිං උපදේශක – ජී.කේ.එස්. ඒකනායක විසිනි මෙවර අයවැය යෝජනා තුළින් තී‍්‍ර රෝද රථ කර්මාන්තය ආශ‍්‍රයෙන් සිය ජීවිකාව ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව මත පනවා අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප‍්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන තී‍්‍ර රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය…

(0)Comments | November 17, 2016 12:57 pm

‍ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ දී ඩිජිටල් තාක්‍ෂණ බල මහිමයේ සොඳුරු අත්දැකීමක් ICTA වෙතින්

මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක් කර ගැනීම සදහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. පාසල් ශිෂ්‍ය ප්‍රජාව සදහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ…

(0)Comments | November 17, 2016 11:42 am

ශ්‍රී ලංකාවේ පළමු වරට Daraz.lk වෙතින් Black Friday

පුරා මාසයක කාලයක් තිස්සේ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා විස්මිත මිල අඩුකිරීම් ඉදිරිපත් කරන වසරේ දැවැන්තම සේල් වැඩසටහන “Black Friday” නමින් පසුගියදා Daraz.lk වෙබ් අඩවිය විසින් හඳුන්වාදෙන ලදී. පසුගිය නොවැම්බර් මස 16 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික ප‍්‍රජාව වෙත හඳුන්වා දුන් “Black Friday” ප‍්‍රවර්ධන වැඩසටහන Daraz ජාත්‍යන්තර වෙබ් අඩවි ජාලය…

(0)Comments | November 17, 2016 9:04 am

නවීන තාක්ෂණය වැළඳගත් SLIIT පුස්තකාල හරහා දැන් වඩාත් පුළුල් සේවාවක්

සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඉගෙනුම් හා පර්යේෂණ සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැඟීමට හොඳම සම්පත් යොදාගැනීමේ SLIIT අභිප‍්‍රාය අනුව යමින් බිහිකර ඇති SLIIT ආයතනයේ පුස්තකාල සේවාව ස්වයං අධ්‍යාපනයටත් දිගුකාලීන කියැවීමේ පුරුද්ද ඇති කරගැනීමටත් පදනමක් සපයා තිබේ. මාලබේ, කොල්ලූපිටිය හා මාතර යන SLIIT මධ්යනස්ථානයන්ගේ පිහිටි පුස්තකාලයන්හි සියලූ විෂයන්ට අදාළ පොත් මෙන්ම ගුරුවරුන් විසින් නිර්දේශිත පොත්පත්,විදග්ධ රචනා, පරිශීලන පොත්,…

(0)Comments | November 17, 2016 5:50 am

වසරේ පළමු මාස නමයේ කොමර්ෂල් බැංකුවේ බදුවලට පසු ලාභය රුපියල් බිලියන 10 ඉක්මවයි

2016 තුන්වන කාර්තුවේ සහ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලයේ මූල්‍ය ප‍්‍රතිඵල මගින් ශක්තිමත් වර්ධනයක් ලබාගනිමින් මෙරට මූල්‍ය අංශයේ ඉහළ කාර්ය සාධනයක් තිබෙන ආයතනයක් ලෙස තමන් සතු ශක්තිය කොමර්ෂල් බැංකුව විසින් යළිත් සනාථ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙසින් සැලකෙන කොමර්ෂල් බැංකුව විසින් 2016 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන…

(0)Comments | November 17, 2016 5:48 am

Huawei හි ශ්‍රී ලාංකේය වෙළඳපළ 30% ඉක්මවයි. – Gfk වාර්තා හෙළිකරයි.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei වෙළඳ පල සමීක්ෂණ හා පාරිභෝගික අදහස් සමීක්ෂණයේ ප්‍රවීණයින් වන Gfk හි වාර්තාවට අනුව තුන්වන කාර්තුව සඳහා සිය ‍වෙළඳ පළ කොටස 30% ඉක්මවා තිබේ. වර්තමානයේදී Huawei ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ අංක දෙක හිමිකරගෙන සිටියි. Huawei හි උසස් තාක්ෂණය, නවීනත්වය, සහයෝගීත්වය මෙන්ම ප්‍රමුඛතම තාක්ෂණික නිමැවුම් සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ…

(0)Comments | November 14, 2016 9:25 am

සෙලාන් බැංකුව 2016 මුල් මාස 09 ට රුපියල් මිලියන 2,828 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සෙලාන් බැංකුව සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින්, 2016 වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 2,828 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2015 වර්ෂයේ එම කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 2,730 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සැසඳීමේ දී 3.6% ක වර්ධනයකි. මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුව…

(0)Comments | November 10, 2016 6:46 am