Featured News

‘බයික් එකට බයික් එකක් ‘ පිරිනමමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් වෙතින් සිය පාරිභෝගිකභවතුන්ට පෙර නොවූ විරූ තෑගි

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ…

(0)Comments | October 28, 2016 6:16 am

2016 NASCO සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් විකුණුම් තරු සම්මාන හතක් දිනාගනී

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2016 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සම්මාන හතක් දිනාගත්තේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී නැවතත් ප‍්‍රමුඛස්ථානයක් ලබා ගනිමිනි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් දිනාගත් මෙම සම්මාන ගොන්නට ජීවිත රක්ෂණ අංශය වෙනුවෙන් ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ ප‍්‍රදානය කළ සම්මාන තුනම ඇතුළත්…

(0)Comments | October 28, 2016 5:45 am

දකුණු ආසියානු සහයෝගිතා ව්‍යාපාරික සමුළුවේදී ඉහළම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සම්මානයෙන් zMessenger පිදුම් ලබයි

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී ‘සී මැසෙන්ජර්’ ( zMessenger ) සමාගම සිය විශිෂ්ඨත්වය ඉහළින්ම තහවුරු කරගනිමින් ඉකුත්දා කොළඹ ‘වෝටර්ස් එජ්’ හී පැවැති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව ( SAPS) සහ ව්‍යාපාරික සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සමාගම’ ලෙසින් සම්මානයට පාත‍්‍රවිය. දිනෙන් දින ශක්තිමත්ව සාර්ථකත්වයේ පෙරටම යන සහ නව මං ඔස්සේ…

(0)Comments | October 28, 2016 5:00 am

සිය 7 වන ව්‍යාපාරික මධ්‍යස්ථානය පිහිටුවමින් Regus තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබයි

ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි. මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි. Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus…

(0)Comments | October 28, 2016 4:43 am

තිඹිරිගස්යායට නැවතත් ‘තිඹිරිගස්’ ගෙන ඒමට ඔටාරා පදනමෙන් වැඩසටහනක්

කොළඹ තිරිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් ‘තිඹිරිගස්’ රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමග එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ. මෙම ප‍්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකළ මෙහි ‘තිඹිරිගස්’ තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා ‘තිඹිරි පැල’ (Diospyros malabarica) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී….

(0)Comments | October 26, 2016 7:59 am

ඇසෝසියේටඩ් මෝටර්වේස් සහ ඇක්සෝනොබෙල් එක්වී ‘ස්මාට් බොඩි රෙපයාර්’ සේවාව හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (Associated Motorways Ltd.- AMW) සහ ඇක්සෝනොබෙල් හි ප‍්‍රමුඛතම රථවාහන තීන්ත සන්නාමය වන Sikkens එක්වී ස්මාට් බොඩි රෙපයාර් (Smart Body Repair) නමින් විශේෂ සේවාවක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ගේ කාර්ය බහුල ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉක්මන් සහ සුහදශීලී සේවාවක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. පෑලියගොඩ…

(0)Comments | October 26, 2016 7:56 am

විවාහ මංගල්‍යය අසිරිය දැන් BMICHහිදීත්…

BMICH ආයතනයේ විශිෂ්ට වාස්තු නිර්මාණ හුරුවත්, දැවැන්ත ගෙවතු පරිසරයත් නිසා එය ව්‍යාපාරික උත්සව, ප්‍රදර්ශන, සම්මේලන හා වෙනත් විශේෂ උත්සව සඳහා ප්‍රසිද්ධව පැවතිය ද දශකයකට පමණ පසු පළමු වරට මංගලෝත්සවයක් පැවැත්වීමට BMICH පසුගියදා කටයුතු කර තිබුණි. එම විවාහ මංගලෝත්සවය BMICH සතු සුවිශේෂී උත්සව පරිසරය හා විශාලත්වය කදිමට ප්‍රයෝජනයට ගත් අතර එහි ආරාධිතයන්ගේ ලැයිස්තුව 2000කට වැඩි විය….

(0)Comments | October 25, 2016 6:57 am

ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම (A&E) වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ලොව ප්‍රමුඛත ම නූල් නිෂ්පාදන සමාගමක් වන ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම පසුගිය ඔක්තෝබර් 14 වනදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NOSHE) මිශ්‍ර අංශයේ විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. තවද පසුගිය ඔක්තෝබර් 13 වන දින පැවති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (SAPS) විශිෂ්ටතම රැකියා ස්ථාන සුරක්ෂිතතා නවෝත්පාදන සම්මානය…

(0)Comments | October 25, 2016 4:51 am

Acer ගමන් මඟ අලූත් කරමින් ඉන්ටෙල් 7th Generation Intel Core හා එක්වෙයි

ලැප්ටොප් පරිගණක සඳහා නව බලයක් ලබාදෙමින් 7th Generation Intel® Core™ ප්‍රොසෙසරය එළිදැක්වීම පසුගිය දා සිදුවිය. මෙම නවතම 7th Gen ප්‍රොසෙසරය 14nm ප්‍රොසෙසර තාක්ෂණයට වඩා වැඩි ක‍්‍රියාකාරීත්වයකින් යුක්තය. එමෙන්ම එහි ඇතුළත් කර ඇති new media engine මඟින් 4K UHD සඳහා ඉහළ සහයක් දෙමින් නැරඹීම්, ගමන් කිරීම්, නිර්මාණය කිරීම් සහ ශෙයා කිරීම් සඳහා වැඩි ක‍්‍රියාකාරීත්වක් ලබාදෙයි. නව…

(0)Comments | October 24, 2016 12:04 pm

Huawei පොලොන්නරුවට

සිය පාරිභෝගිකයින් වෙත වඩා හොඳ සේවාවක් සැපයීමේ අරමුණින් Huawei සිය නවතම ප්‍රදර්ශනාගාරය පොලොන්නරුවේ විවෘත කරයි. Huawei හි උසස් මට්ටමේ නිෂ්පාදන රැසක් අත්හදා බැලීමට මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරයේදී හැකියාව ලැබේ. පොලොන්නරුව කදුරුවෙල ගෝල් සිටි ස්මාර්ට් හි මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරය පිහිටා තිබේ. දිවයින පුරා ස්ථාන ගණනාවක Huawei ප්‍රදර්ශනාගාර විවෘත කරමින් ශ්‍රී ලාංකේය පාරිභොගිකයාට වඩා සමීප වීමේ…

(0)Comments | October 23, 2016 6:31 pm