රිකෝ (Ricoh) වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය වන නවීනතම තාක්ෂණයෙන් යුත් Operation Panel ඡුායා පිටපත් යන්ත‍්‍ර මාදිලි දෙකක් මෙරටට හඳුන්වා දීම සඳහා ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී (Gestetner of Ceylon PLC) සමාගම කටයුතු කර ඇත. රිකෝ යනු බහුකාර්ය මුද්‍රණ යන්ත‍්‍ර ලොවේ ප‍්‍රමුඛතම වෙළද නාමයකි. 2016 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර මට්ටමින් දියත් කරන ලද මෙම Smart Operation Panel ඡුායා…
Huawei P9 ස්මාර්ට්ෆෝනය 2016 – 17 වසරවල යුරෝපයේ හොඳම ස්මාර්ට්ෆෝනය ලෙස European Image and Sound Association (EISA) සම්මානයෙන් පිදුම් ලබයි. Huawei පාරිභෝගික ව්‍යාපාරික සමූහය නිවේදනය කළේ Huawei වෙත මෙම සම්මානය හිමිවූ සිව්වන අවස්ථාව මෙය බවයි. හොඳම තත්වය සහ නිමාව සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය Huawei P9 වෙත පිරිනමා තිබේ. ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණයේ නිම් වළලු පුළුල් කරමින් නිපදවූ…
දිවයින පුරා පිහිටි විලාසිතාගාර 16 ක ජාලයකින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිමි ඇඳුම් අලෙවි ආයතනයක් වන ෆැෂන් බග්, පාසල් සිසුන්ට යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව කන්තලේ අල්-තාරික් කනිටු විදුහලට පංති කාමර ඒකකයක් ඉදිකර දීමට කටයුතු කරන ලදී. සමාගම විසින් සිදුකරගෙන යන ‘‘සිසු දිරි මග’’ අඛණ්ඩ සමාජ සේවා ව්‍යාපෘති මාලාවේ තවත් එක් පියවරක් ලෙස…
සිය රසායනාගාර සේවා සඳහා තමන් මෙරට රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට ඉහලම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබා දෙන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (LHD) සමග අත්වැල් බැඳ ගන්නා බව රෝයල් හොස්පිටල් පසුගියදා නිවේදනය කළේය. ලංකා හොස්පිටල්ස් සමූහයේ එක් ආයතනයක්වන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, විශිෂ්ට වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබා දීම වෙනුවෙන් සහ රසායනාගාර වාර්තාවල නිරවද්‍ය භාවය සඳහා මෙරට ජනතාවගේ නොමඳ…
පසුගියදා පැවති ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් (John Keells Office Automation (Pvt) Ltd- JKOA) වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී එම සමාගමේ නියෝජිත ජාලය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසකට සම්මාන පිරිනැමිණි. කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ‘ඕක් රූම්’ හි පැවති මෙම උත්සවයට සමාගමේ අලෙවි නියෝජිතයන් ඇතුළු 180 කට අධික පිරිසක් සහභාගී වූහ. JKOA යනු මෙරට කාර්යාලයීය යන්ත්‍රෝපකරණ ක්ෂේත‍්‍රයේ…
කොමර්ෂල් බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන ඉතාමත් ශක්තිමත් සමූහ ගෙවීමේ පහසුකම වන ‘පේමාස්ටර්’ හි, නවතම සංස්කරණයක් එළිදක්වා ඇති අතර එය වඩාත් ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පුළුල් ක‍්‍රියාකාරීත්වයක් සහ පාලනයකින් යුක්ත වේ. බැංකුව සඳහන් කරන්නේ ගනුදෙනුකාර ආයතනයන්හි සේවක වේතන ගෙවීම, සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන්ගේ කොමිස් මුදල් සහ අනිකුත් විවිධාකාර ගෙවීම් කිරීම සඳහා පුළුල්ව භාවිතා කරන ‘පේමාස්ටර්’…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහභාණ්ඩ හා නිමකිරීම් ආයතනයන් අතරින් ආකර්ෂණීය නිෂ්පාදන රැසක් හිමි ජැට් හෝල්ඩින්ග්ස්, ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර එක් දින හා විස්සයි විස්ස (T20) තරඟ සඳහා සම අනුග්‍රාහක ලෙස කටයුතු කරයි. පසුගිය ජූලි 26 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයත් සමග ඇරඹි මෙම…
මේ වසරේ මැයි මාසයේදී අරණායක ප‍්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත නාය යෑමේ සිද්ධියට පසුව ‘බෙස්ට් කෙයා’ සත්ත්ව රෝහල සමග අත්වැල් බැඳගනිමින් එම ප‍්‍රදේශයේ සුනඛයින් 2,354 දෙනෙකුට එන්නත් ලබාදීමත් තුවාල ලැබූ සහ විවිධ රෝගාබාධයන්ට ලක්වූ සුනඛයින් 293 දෙනෙකුට ප‍්‍රතිකාර ලබාදීමත් එම්බාර්ක් විසින් සිදුකරන ලදී. මෙම විපතෙන් පසුව නැවත ගොඩනැගීමේ කටයුතු සිදුවන අවස්ථාවක එම්බාර්ක් වෙත ප‍්‍රජාවගෙන් ලැබුණු ආරාධනාවක් පිළිගනිමින්…
සෑම වසරකම අගෝස්තු මස පළමු ඉරිදාව යහළුවන්ගේ දිනය වශයෙන් සැලකේ. යහළුවන් අතර පවතින බැඳීම තවදුරටත් පිළිබිඹු කරමින් ලෝක යහළුවන්ගේ දිනය වෙනුවෙන් Viber “අඹ යහළුවෝ” සහ “ඩම්පි හුරතලේ 2” තේමාවන් යටතේ අනගි ස්ටිකර් පෙළක් ලාංකේය Viber භාවිතා කරන්නන් හට පිරිනමයි. ලොව පුරා මිලියන 754 කට අධික පිරිසක් සහ ලංකාවේ මිලියන 5කට අධික පිරිසක් භාවිතා කරන Viber,…
ලොව ප‍්‍රචලිත PediaSure ළමා පෝෂණ අතිරේකය නව මුහුණුවරකින් ශ‍්‍රී ලාංකික වෙළෙදපොළට හදුන්වාදෙන බව PediaSure නිෂ්පාදනය කරන Abbott Nutrition සමාගමේ මෙරට එකම නියෝජිත සමාගම වන ක්‍ෂක් සමාගම පසුගියදා නිවේදනය කළේය. PediaSure නව අසුරුම් පෙළ වෙළෙ`දපොළට හ`දුන්වාදීමේ උත්සවය පසුගියදා කොළඹදිී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. එම උත්සවය ස`දහා CIC Holdings PLC සමාගම් සමූහයේ කළමනාකාරීත්වය ඇතුඵ සේවක මණ්ඩලය…
Video Story