මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් හා එක්ව නවතම Huawei P9 සහ Huawei P9 Lite මෙරටට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීමේ උත්සවය Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග්, Huawei ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු සහ සිංගර් සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සිංගර් ශ්‍රී ලංකා හි මෙහෙයුම්…
මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා දවන ලිට්රෝ ගෑස් සමාගම, පසුගියදා නිමා වූ කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා සම-අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. තරගාවලිය කුරුණෑගල පනාගොඩ ධාවන පථයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිය මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) සමග එක්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (SLAC) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේදී, අත්දැකීම් බහුල…
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) කාර්යමණ්ඩලය අවංකත්වයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් අනූන පිරිසකි. මෙම කාර්යමණ්ඩලය BMICH පරිශ‍්‍රයේ අමතක කරගිය මුදල් පසුම්බි හා වටිනා භාණ්ඩ ගණනාවක් නැවත අයිතිකරුවන් වෙත සුරක්ෂිතව ලබාදීම තුළින් පිළිබිඹු වන්නේ මොවුන් සතු සාමූහිකත්වයේ සැබෑ අගය හා අවංකභාවයයි. BMICH අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, සුනිල් දිසානායක මහතා සමග සිටින මෙම BMICH කාර්යමණ්ඩලය සැබෑ සාමූහිකත්වයට හා…
උසස් පෙළ සිසුන්ගේ ඉගෙනුම් සහ අධ්‍යයන ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා SLIIT ආයතනය, දිවයින පුරා වැඩමුළු 25 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළේය. විනෝද අංග රැසක් කැටිකොට ගත් මෙම වැඩමුළු මාලාව වසර තුනක කාලයක පටන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දරු-දැරියන් වෙනුවෙන් දියත් කෙරේ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය SLIIT ආයතනය මෑතකදී…
ශ්රී ලංකාවට මෙතෙක් හඳුන්වාදුන් Huawei ස්මාර්ට්ෆෝන් අතුරින් ප්‍රමුඛතම ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනය වන Huawei P9 මෙරට සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළඳපළේ මිල මට්ටම් අතර නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.මෙරට ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙන මෙම ස්මාර්ට්ෆෝනය රුපියල් 75000 ත් 85000 ත් අතර මිලකට අලෙවි කිරීමට නියමිත අතර එය මෙම සතියේ මෙරට වෙලඳපලට හඳුන්වාදීමට නියමිතව තිබේ….
අඛණ්ඩව වසර එකොළහක් මෙරට අංක එකේ සන්නාමය ලෙස කිරුළු පළන් සිංගර් සමාගම සිය ව්‍යාපාරික විශේෂඥතාව සහ තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කරමින් විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. වෘත්තීය පුහුණුව සහ ව්‍යාපාරික අවශ්‍යතා අතර ඇති බැඳීම තවදුරටත් සවිබල ගන්වමින්, සිංගර් සමූහයට අනුබද්ධිත සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය මෙරට තරුණ-තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් මෙරට දියුණුවට දායක…
සිලෝන් ඔක්සිජන් සමාගම පසුගියදා පැවති ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සභාවේ වාර්ෂික ශාස්ත‍්‍රීය සැසිය සඳහා එන්ටනොක්ස්, කොනොක්සියා ඇතුළු සියලූම වෛද්‍ය වායුන් ලබාදුන් නිළ වෛද්‍ය වායු සැපයුම්කරු බවට පත්විය. කොනොක්සියා යනු සැහැල්ලූ සිලින්ඩරයක අසුරා ඇති වෛද්‍ය ඔක්සිජන් වායුව වන අතර මෙය 2014 වසරේ දෙසැම්බරයේදී මෙරටට හඳුන්වාදුණි. ”සිලෝන් ඔක්සිජන් සමාගමේ අරමුණ වී තිබෙන ඉහළ ගුණාත්මක බවින් යුතු, සුරක්ෂිත…
පීපල්ස් ලීසිං සමාගමේ 20වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා පිහිටි රජයේ ප‍්‍රධාන රෝහල් 15ක හදිසි අනතුරු අංශවලට රුපියල් මිලියන 24කට වැඩි වටිනාකමකින් යුත් ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල එම සමාගම විසින් සංකේතාත්මකව පරිත්‍යාග කරනු ලැබීය. එම පරිත්‍යාගය සිදු කළේ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පී. කුමාරගේ මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ අධ්‍යක්ෂ, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක…
මෙරට ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්්ස් විසින් දියත් කර තිබෙන ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජල පහසුකම් වැඩිදියුණු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන යටතේ 2015-16 වසර තුළදී ජල සැපයුම් ව්‍යාපෘති 367 ක් සම්පූර්ණ කර ඇත. මේ අනුව, ලිං, නල ජල සම්බන්ධතා, ජල සැපයුම් පද්ධති, නළ ලිං, ගැඹුරු නළ ලිං, වැසි ජලය එකතු කිරීමේ පද්ධති සහ ජල…
මෙරට ප්‍රමුඛත ම ඉදිකිරීමක්වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), “Review Us and Win” ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඩිජිටල් මාධ්‍යය තුළ සිය නාමය සනිටුහන් කළේය. https://www.facebook.com/bmich.colombo/ ඔස්සේ ෆේස්බුක් පිටුවට පිවිස සිය සේවාවන් පිළිබඳ සිය මතය එහි සඳහන් කිරීමේ අවස්ථාව BMICH සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දුන්නේය. මීට අමතරව, ෆේස්බුක් පිටුවට ලයික් කර එය සිය මිතුරන් අතරේ…
Video Story