Featured News

‘AC මහගෙදර’ Diamond Excellence සම්මාන දිනයි

වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ  යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී…

(0)Comments | September 17, 2025 3:24 pm

කේම්බ්‍රිජ්, ශ්‍රී ලංකාවේ සිසුන් සහ ගුරුවරුන් සඳහා ලබාදෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරයි

‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික…

(0)Comments | September 17, 2025 3:01 pm

ASUS Gaming V16 දැන් ශ්‍රී ලංකාවේ : පරිගණක ක්‍රීඩා සහ නිර්මාණ ශිල්පීන් සඳහා හොඳම තේරීමක්

ලොව ප්‍රමුඛතම පරිගණ ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන ASUS  ලැප්ටොප් මාදිලි එකතුවට අලුතින්ම එක් වූ ASUS Gaming V16 (V3607) ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත. පරිගණක ක්‍රීඩාවලට උනන්දුවක් ඇති අයට මෙන්ම, නිර්මාණ ශිල්පීන්ට, සිසුන්ට සහ වෘත්තිකයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති ASUS Gaming V16, අති නවීන තාක්‍ෂණය, මෘදු සහ සැහැල්ලු සිත්ගන්නා…

(0)Comments | September 17, 2025 12:18 pm

ඩේවිඩ් පීරිස් නිෂ්පාදන සංකීර්ණය ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හිමි කර ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල සාර්ථකත්වයට උදාහරණ සපයමින්, Control Union ආයතනය පිරිනමන ශුද්ධ ශුන්‍ය බලශක්ති සහතිකය හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාර සංකීර්ණය වෙත නිල වශයෙන් පිරිනැමුණු අතර, එම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා)…

(0)Comments | September 17, 2025 11:11 am

සියැට් කැලණි හි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී.  මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා ඇරයුම් ලැබී තිබුණි. සියැට් හි විකුණුම්, අලෙවිකරණ සහ අපනයන කණ්ඩායම්වල සාමාජිකයින් මෙන්…

(0)Comments | September 17, 2025 10:38 am

HNB Finance විසින් ‘‘Bestweb.lk – 2025″ හිදී සම්මානයට පාත්‍රවෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB Finance PLC විසින් ‘‘ BestWeb.lk – 2025″ සම්මාන උළෙලේදී මූල්‍ය සහ රක්ෂණ (Finance) Insurance) ක්ෂේත්‍රය යටතේ වන සමස්ත ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. BestWeb.lk සම්මාන උළෙල මගින් මෙරට විශිෂ්ටතම වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන අතර HNB Finance හි www.hnbfinance.lk වෙබ් අඩවිය මෙලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල්…

(0)Comments | September 16, 2025 4:15 pm

DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි

DFCC බැංකුව 70 වසරක විශ්වාසය සහ ප්‍රගතිය සමරමින්, ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත ලබාදෙන “DFCC Fixed Deposit Bonanza” වැඩසටහන සමඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙම වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන්ට  දින 100 සහ 200ක කෙටිකාලීන තැන්පතු සදහා, වාර්ෂික පොලී අනුපාතිකය කල්පිරීමේදී 7.5% (වාර්ෂික සඵල පොලී අනුපාතිකය පිළිවෙලින් 7.71% සහ 7.63%) ලබාදෙන අතර දින 300 තැන්පතු…

(0)Comments | September 16, 2025 4:10 pm

ආචාර්ය සේනක විජේසිංහ විසින් රචිත ‘How to Use NLP for Sales Success’ කෘතිය එළිදකී

කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු, පුහුණුකරුවෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත ‘How to Use NLP for Sales Success’ (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය අගෝස්තු 27 කොළඹ කිංස්බරි හෝටලයේදී එළි දක්වන ලදී. අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට ස්නායු-භාෂා වැඩසටහන්කරණය යොදා ගන්නා ආකාරය එම කෘතියේ ඇතුළත් වේ….

(0)Comments | September 16, 2025 3:49 pm

ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වන සංවත්සරයට රුක් රෝපණය ඇතුළු වැඩසටහන් රැසක්

ලෝටස් සමාගම් සමූහයේ දස වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරි‌යේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ. සැමරුම ආරම්භයේදී වසර දහයක් පුරා සමාගම පැමිණි ගමන් මග දැක්වෙන වාර්තා වැඩසටහනක් විකාශය කළ…

(0)Comments | September 16, 2025 3:48 pm

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වෙයි

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය ප්‍රයිම් රෙසිඩන්සීස් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය බෙහෙවින් තරගකාරී…

(0)Comments | September 16, 2025 3:44 pm