Arden අධ්‍යාපන ආයතනය පෞරෂ හා වෘත්තීය සංවර්ධනය උදෙසා වන මෙරට ප‍්‍රමුඛ පෙළේ ශාස්ත‍්‍රාලයක් වන අතර එය පසුගියදා American Hospitality & Lodging Educational Institute ^AHLEI& හි ගෝලීය අධ්‍යාපනික හවුල්කරුවා බවට පත්විය. මෙරට කීර්තිමත් පෞරෂ සංවර්ධන හා වෘත්තීය උපදේශිකාවක වන නීඩ‍්‍රා වික‍්‍රමසිංහ මහත්මියගේ දායකත්වයෙන් Arden අධ්‍යාපන ආයතනය ඇරඹුණු අතර මේ වනවිට එහි විධායක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ…
භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් Singer Wedding Registry නමින් ශ්‍රී ලංකාවේ මුල් වරට අන්තර්ජාල ඔස්සේ තෑගි දෙන ක්‍රමයක් හඳුන්වාදෙයි. කොළඹ පැවති විශේෂ උත්සයකදී මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දෙන ලදී. විවාහප්‍රාප්ත වන නව යුවලට අත්‍යාවශ්‍ය වන ත්‍යාග තෝරා ගැනීමේ සහ එම ත්‍යාග නිවසටම ගෙන ගොස් භාරදීමේ සේවාව Singer Wedding Registry හරහා ලබාගත හැක. මෙම…
ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) හි කෘෂි උපකරණ අංශය මහින්ද්‍රා ට්‍රැක්ටර් අලෙවි නියෝජිත සමුළුව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි හි දි පවත්වයි. ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා ට්‍රැක්ටර් අලෙවි නියෝජිතයින් 75 දෙනෙකුට අධික පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගි වූහ.මෙම සමුළුව ඉන්දියාවේ කොචි හි පිහිටි තරු පහේ හෝටලයක් වන මැරියට් හෝටලයේදී පැවැත්විණ. ඩිමෝ ඉතිහාසය තුළ කෘෂි උපකරණ…
නේක වර්ණයන්ගෙන් පැහැබර වූ, දසත පලබරිත වූ තුරු ලතාවන්ගෙන් පිරි සුවහසක් මනාල මනාලියන්ගේ සිහින සැබෑ කරන උදාවූ විවාහ මංගලමි සෘතුවේ ඔබගේ විවාහ මංගලමි සඳහා නවතම විලාසිතා වලින් වර්ණවත් වූ හමීඩියා 2016 විවාහ මංගල එකතුව ඔබේ සිතැඟියාවන්ට අනුව ඔබගේ මංගල දිනයේ ඔබව හැඩකාරයෙකු කරන්නට දැන් සුදානමින් සිටියි. ඔබගේ මංගල දිනයේ ඔබගේ තේජවන්ත භාවය තවත් ඔප් නැංවීම…
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මහරගම ශාඛාව (අංක 215, හයිලෙවල් පාර, මහරගම) යන ස්ථානයේදී එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත පරිශ‍්‍රයක පිහිටි පීපල්ස් ලීසිං සමාගමේ මෙම මහරගම ශාඛාව විවෘතකිරීමේ උත්සවයට පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි-මෙහෙයුම්, ලක්සඳ ගුණවර්ධන හා ප‍්‍රධාන කළමනාකරු, නීල් තුශාන්ත යන මහත්වරු…
රේඩියන්ට් අක්ෂි රෝහල 2016 ජූනි 02 වැනි බ‍්‍රහස්පතින්දා සිය සුවිශේෂී වෙබ් අඩවිය (radianteye.lk) නිල වශයෙන් දියත් කිරීමට කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කැපීපෙනන පුද්ගලයන්, රෝහලේ පාර්ශ්වකරුවන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. රේඩියන්ට් අක්ෂි රෝහල් කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටින්නේ එම රෝහලේ නිර්මාතෘ සහ, මෙරට විශිෂ්ටතම පිළිගැනීමක් සහිත අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වන…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් අළුතින් හඳුන්වා දී තිබෙන ‘ඉසුරු’ ළමා ඉතිරිකිරීමේ සැලසුම තුලින් දරුවන් වෙනුවෙන් ඉතිරි කරන මුදල් ඔවුන්ට අවුරුදු 18 ක් සපිරෙන විට රුපියල් මිලියන ගණනක් දක්වා වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදා වේ. බැංකුව විසින් දශක දෙකකට පෙර ළමුන් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ‘ඉසුරු’ ඉතිරි කිරීමේ සැලසුමෙහි හයවන අදියර…
පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ඔරකල් දිනයේදී ඔරකල් සමාගම, මෙරට විවිධ ක්ෂේත්‍රවල සමාගම් සඳහා සිය ක්ලවුඩ් සේවාව හඳුන්වා දීමට කටයුතු කළේය. මීට අමතරව, ඔරකල් සමාගමේ හවුල්කාර ජාලයේ (OPN) සාමාජිකයෝ ඔරකල් ක්ලවුඩ් විසඳුම් ක්‍රියාවට නැංවීම සඳහා තමන් සතු හැකියාව සහ විශේෂඥතාව ද මෙහිදී ප්‍රදර්ශනය කළෝය. උළෙලේදී අදහස් දැක්වූ ඔරකල් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීහු, විශාල දත්ත නවීකරණය…
“ජීවිතයට වෙනසක්” ඡායාරූප ප්‍රදර්ශනය සහ වාර්තා චිත්‍රපට දැක්ම මිනිසාගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සාක්ෂ්‍ය සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව සහ රජයේ ආයතන සමග එක්ව යුරෝපා සංගමය මෙරට ජනතාවගේ ජීවිත සුබවාදී වෙනසකට ලක් කිරීම සඳහා ගත් උත්සාහය මෙමගින් චිත්‍රණය කෙරේ. මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල ජුනි මස 8 වනදා පැවැත්වෙන අතර ජුනි 9 සහ 10 දෙදින…
ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිය නිෂ්පාදන වල ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කරයි. මේ අනුව සිංගර් “SHOW ME HOW”යනුවෙන් යූටියුබ් චැනලයක් සහ ස්මාර්ට්ෆෝන් ඇප් එකක් හඳුන්වාදී තිබේ.මෙම යූටියුබ් චැනලය සහ ස්මාර්ට්ෆෝන් ඇප් එක මඟින් සිංගර් පාරිභෝගිකයින්ට තමන් මිලදී ගැනීමට අපේක්ෂාකරන හෝ මිලදී ගත් ගෘහ විදුලි…
Video Story