Featured News

සදාහරිත සමාගම සුවිශේෂී හවුල්කාරීත්වයන් තුළින් ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කරයි

සදාහරිත වැවිලි සමාගම තිරසාර වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රමුඛතම හා විශ්වාසදායී නාමයකි. පාරිභෝගිකයින්ගේ ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කිරීමට සදාහරිත සමාගම නිරතුරු කැපවී සිටින අතර 2002 වසරේදී සිටම ඒ වෙනුවෙන් පර්යේෂණ වල නිරත වන නොයෙක් විෂය ක්ෂේත‍්‍ර වල දැනුමින් සන්නද්ධ දේශීය විදේශීය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් ද සමන්විතය. වල්ලපට්ට හා ඇක්විලාරියා ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ජාතික පර්යේෂණ…

(0)Comments | May 4, 2016 4:26 am

ශ්‍රී ලාංකිකයන් වෙත වඩා පුළුල් රැකියා අවස්ථා ලබා දෙනු වස් එවර්ජොබ්ස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය එළිදක්වන ලද වගයි

ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තීය අවශ්‍යතා සඳහා වඩා පුළුල් අරමුණකින් කැප වී සිටන දිවයිනේ ප්‍රමුඛතම රැකියා පියස වන එවර්ජොබ්ස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය එළිදක්වනු ලැබ තිබේ. රැකියා අවස්ථා සොයමින් සිටින්නන් තම වෘත්තීය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේදී වඩා විශ්වසනීය විකල්ප සොයා යාමට වැඩි කැමැත්තක් දක්වන අතර බොහෝ විට තම මව් භාෂාවෙන් රැකියා ඇබෑර්තු පළ වීම කෙරෙහි…

(0)Comments | May 3, 2016 8:11 am

ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය කොළොන්නාව ප්‍රදේශයේ සුළි සුළගෙන් විපතට පත් වු ජනතාව වෙත කි්‍රසොටයිල් සෙවිලි තහඩු ඛෙදාදෙයි

රයිනෝ, රැම්කෝ, අලියා මැස්කනයිට් සහ සීගිරි යන මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ දායකත්වය කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවෙහි ගරු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් පසුගිය අප්‍රේල් 20 වනදා ඇතිවූ සුළි සුළගෙන් විපතට පත් වු කොළොන්නාව ජනතාව…

(0)Comments | May 3, 2016 7:55 am

කෙටි කාලයකින් ආරෝපනය කරගත හැකි බැටරියක් සහිත දිගුකල් පවතින Huawei Y6Pro වෙළඳපොළට

දින දෙකකට වඩා වැඩි බැටරි ආයු කාලයකින් යුත් රළු භාවිතාව සඳහා සුදුසු එකම ජංගම දුරකථනය දින ගණනාවක බැටරි ආයු කාලයක් සහිත, රළු භාවිතාවට සුදුසු ජංගම දුරකථනයක් ලෙස Huawei Y6Pro වෙළඳ පොළට හඳුන්වා දෙයි. Huawei පාරිභෝගික ව්‍යාපාර සමුහය විසින් මෙම නවතම ජංගම දුරකථනය වෙළඳපොලට හඳුන්වා දුන්නේය. මෙම ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සුපිරි බලයකින්…

(0)Comments | May 3, 2016 4:37 am

නවලෝක හෝල්ඩින්ස් සමාගම සොනාලිකා ට්‍රැක්ටර්ස් සමග එක්ව ශ්‍රී ලංකාවට 4WD-50HP ට්‍රැක්ටර් මාදිලිය හඳුන්වා දෙයි

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩිදියුණු කිරීම කෙරෙහි විශ්වාසය තබමින්, සහනදායී මිලට විශිෂ්ට මෙවලම් මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන නවලෝක ඇග්‍රි සමාගම අශ්වබල 50 කින් යුතු 4WD ට්‍රැක්ටර් මාදිලිය පසුගියදා හඳුන්වා දුන්නේය. යාන්ත්‍රික වශයෙන් වඩාත් වැඩිදියුණු කරන ලද, පසේ ස්වභාවය මත භාවිතයට ගත හැකි ආකාරයේ සැහැල්ලු ට්‍රැක්ටරයක අවශ්‍යතාව මෙම නව මාදිලිය තුළින් මනාව සපුරාලයි….

(0)Comments | May 3, 2016 4:12 am

හොල්සිම් ලංකා වාර්ෂික කාර්යමණ්ඩල සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස නිම වෙයි

ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, සිය විශිෂ්ටයන් අගයනු වස් වාර්ෂික කාර්යමණ්ඩල සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස සංවිධානය කළේය. “සුපිරි සම්මාන” ලෙස නම් කර ඇති සම්මාන උළෙලේදී, හොල්සිම් ලංකා සමාගමේ උන්නතිය වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයන් දක්වන කැපවීම ඇගයුමට ලක් කෙරේ. “සමාගමේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා ගත හැකි වඩාත් සුදුසුම…

(0)Comments | April 29, 2016 6:07 am

සියැට් ධාවක කණ්ඩායමට ෆොක්ස්හිල් තරඟයේදී ශුරතා 03 ක් සහ ජයග්‍රාරාහී ස්ථාන 18 ක්

ආක‍්‍රමණශීලී ලෙස තරඟ ජයග‍්‍රහණ කිරීමට සියැට් ධාවක කණ්ඩායමට තිබෙන හැකියාව යළි යළිත් පෙන්නුම් කරමින් පසුගිය සති අන්තයේ පැවති ෆොක්ස්හිල් ධාවන තරඟයේදී ලබාදුන් ප‍්‍රධාන ශුරතා සම්මාන වලින් තුනක් දිනාගැනීමට සහ ජයග‍්‍රාහී ස්ථාන 18 ක් වාර්තා කිරීමටත් සියැට් ධාවක කණ්ඩායම සමත්විය. සියැට් ධාවක කණ්ඩායම විසින් මේ දක්වා එක් තරඟාවලියකදී දැක්වූ හොඳම දස්කම මෙය වන අතර මෙම තරඟාවලියේ…

(0)Comments | April 28, 2016 11:23 am

BMICH ජාත්‍යන්තර Gold Century Quality සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

ලොවපුරා සිටින සුවිශේෂී ව්‍යාපාර හා නායකයින් හඳුනාගෙන වසරක් පාසා ඔවුන්ව අගයන BID Century International Quality ERA (CQE) සම්මාන උළෙලේ දී රන් කාණ්ඩයේ ජයග‍්‍රහණය හිමිකරගැනීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව (BMICH) සමත්විය. ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු වලදී ඉහළ ගුණාත්මක බවින් යුතුව කටයුතු කරන ආයතන හා නායකයින් BID උළෙලේදී ඇගයීමට ලක්කරයි. ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම් කටයුතු වලදී පාරිභෝගිකයින්ට…

(0)Comments | April 28, 2016 9:35 am

සිව්වන පරම්පරාවේ KIA Sportage රථය කොළඹදී මාධ්‍යයට එළිදක්වයි

සුප‍්‍රකට කොරියානු මෝටර් රථ නිෂ්පාදක KIA නිර්මාණය කරන ජනප‍්‍රිය Sportage රථයේ සිව්වන පරම්පරාව නියෝජනය කරන නවතම මාදිලිය කොළඹදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී එළිදක්වන ලදී. පෙර එළිදක්වන ලද Sportage රථවලට වඩා කැපී පෙනෙන වෙනසකට බඳුන් වෙමින් නිර්මාණය කර තිබෙන 2016 KIA Sportage රථයේ බාහිර ස්වරූපය සිත් ඇඳ බැඳ ගන්නා රමණීය නිමැවුමක් වන අතර රථයේ අභ්‍යන්තරයද වැඩි…

(0)Comments | April 28, 2016 9:25 am

නව Roland නිෂ්පාදන මල්ටි ඕඩියෝ විෂුවල් වෙතින් ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ පෙලේ ඉකේට්‍රොනික් සංගීත උපකරණ දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ශබ්ද හා ආලෝකකරණ සැපයුම්කරුවකු වන මල්ටි ඕඩියෝ විෂුවල් ලොව සුපිරි ‍වෙළඳ නාමයක් වන Roland නිෂ්පාදන පෙළක් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි. මෙම හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ ක්‍රිස්ටල් බෝල් රූම් හිදී පැවැත්විණ. මෙහිදී නවතම Roland කීබෝඩ් ආදර්ශන…

(0)Comments | April 28, 2016 9:21 am