කාර්මික ශිල්පීන් සඳහා සමූහය තුළ පැවැත්වූ පාඨමාලාවක් සාර්ථකව නිමකළ බ‍්‍රැන්ඩික්ස් සාමාජිකාවන් 19 දෙනෙකු සමූහයේ කාර්මික ශිල්පිනියන් ලෙස උසස් කරමින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් තවත් පියවරක් තබා ඇත. කලකට පෙර පිරිමි පාර්ශවයේ ආධිපත්‍යයට නතුවූ මෙම රැකියාව වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් විසින් පැවැත්වූ මාස හතරක කඩිනම් පාඨමාලාව වෙනුවෙන් සමූහයේ ව්‍යාපාරික පර්ෂද හතරකට අයත් සාමාජිකාවන් 19 දෙනෙකු…
වාද්දුව පියවර පෙර පාසලේ කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවයක් පසුගිය අප්‍රේල් 02වන දින පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ මේ සඳහා හේමාස් සමුහ විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි හා සමුහ අධමික්ෂ අබ්බාස් එසුෆාලි යන මහතුන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වීමයි. මෙයට අමතරව හේමාස් අවුට්රීච් පදනමේ අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය ඇතුළු ඇයගේ කාර්ය මණ්ඩලයද,…
ජලනල සහ තමෝප්ලාස්ටික් පයිප්ප අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයාවන S-lon ලංකා සමාගමට 20වන වරට පැවති JASTECA සම්මාන උළෙලේදී Taiki Akimoto 5S කුසලතා සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. 5S සහ කයිසෙන් වැනි ජපාන කළමනාකරණ පද්ධති මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ භාවිතයට…
මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT එළඹෙන ජූනි මසදී ආරම්භ කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ (Information Technology) හා ව්‍යාපාර පරිපාලන (Business Administration) උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. SLIIT, IET පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) විශේෂ උපාධි කිහිපයක් මෙරට සිසුන් වෙත පිරිනමයි. එම පාඨමාලාවන් තොරතුරු තාක්ෂණ (Information…
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හොඳම අදහසට යුරෝ මිලියන 30000 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 4.7ක්) පිරිනමන “හරිත බලශක්කි ශූරයා“ තරඟාවලියෙහි මහජන සබඳතා කටයතු මෙහෙයවන PR Wire ආයතනය සිය වැඩසටහන් කාබන් අවම වැඩසටහන් (CarbonNeutral®) ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි. මේ අනුව කාබන් අවම ආකාරයේ වැඩසටහන් මෙහෙයවන මෙරට ප්‍රථම මහජන සබඳතා ආයතනය බවට PR Wire ආයතනය…
සෑම වසරකම අපේ‍්‍රල් 22 වැනිදාට යෙදෙන ලෝක මිහිකත දිනය සැමරීමට ලොවපුරා සිටින දහස් ගණනක ජනතාවක් එකට එක්වෙයි. දේශගුණික විපර්යාසයන්ට විසඳුමක් ලබාදීම, අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කරදීම, තිරසාර හා සෞඛ්‍යසම්පන්න පරිසරයක් නිර්මාණය කරදීම ආදිය අරමුණු කරගත් ලෝක මිහිකත දිනයට සමගාමීව සිදුකෙරෙන සුවිශේෂී ක‍්‍රියාකාරකම් ගණනාවකට දහස් ගණනක පිරිසක් මෙදිනට දායක වෙයි. මෙවර මිහිකත දිනයේ සුවිශේෂී අවධානය…
මෙරට වීඩියෝ ක්‍රීඩකයන්ගේ සමාජයවන Gamer.lk ශ්‍රී ලාංකේය ඉ-ක්‍රීඩාව නැවුම් මානයකට රැගෙන යමින් මෙරට ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා තරගාවලිය වන ඩයලොග් විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා ශූරතාවලිය සංවිධානය කරයි. ශ්‍රී ලාංකේය විදුලි සංදේශනය සහ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාවන ඩයලොග් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි. මෙරට පුළුල්ම ආවරණය සහ 4G, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් තුළින් වේගවත්ම අන්තර්ජාල පහසුකම ලබා දෙන ඩයලොග් එක්සියාටා සමාගම,…
ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු, වෘත්තිකයෙකු මෙන්ම ජනාදරය දිනූ විශිෂ්ඨ ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර මහතා පුද්ගල සංවර්ධනය වෙනුවෙන් නායකත්වය පිළිබඳව සිදුකරන සුවිශේෂී අන්තර්ජාල පාඩම් මාලාවක් අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් ආරම්භ කිරීමට සූදානම් වේ. ලෝක ක‍්‍රිකට් වංශ කතාව තුළ ‘සංගා’ යන නාමය බැබලවීම…
ශ්රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්ස් හි සාමාජිකයින් 2015 වසරේදී ජාතික රුධිර පාරවිලයන සේවයට (NTBS) ලේ පයින්ට් 3,448 ක් ප‍්‍රදානය කර තිබෙන අතර මෙම සත්කාරය අගයමින් පසුගියදා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සමූහය ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක්කරමින් විශේෂ සමරු ඵලකයක් ප‍්‍රදානය කරන ලදී. ජාතික රුධිර…
මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් MA’s Tropical Food Processing, දඹුල්ලේ පිහිටා තිබෙන ප‍්‍රධාන නිෂ්පාදන පරිශ‍්‍රයේදී පසුගියදා සිය 30 වන සංවත්සරය සැමරුවේය. MA’s Tropical Food Processing සමාගම 1986 දී ආරම්භ වූයේ කුළුබඩු නිෂ්පාදන මාදිලි ගණනාවක් ඇසුරුම්කරණ ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාරයක් ලෙසිනි. එලෙස ආරම්භ වූ MA’s Tropical Food Processing සමාගම අද වනවිට චට්නි, අච්චාරු, තුනපහ මිශ‍්‍රණ, කුළු…
Video Story