Featured News

අඛණ්ඩව දසවැනි වසරටත් “සිංගර්“ අංක 1 වෙළඳ නාමය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

“යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමය“ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ යන සම්මාන ද හිමිවෙයි. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2016 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දී අඛණ්ඩව දසවැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාමය ලෙස සිංගර් ජනතා සම්මානයට පාත්‍ර විය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය “ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“…

(0)Comments | April 1, 2016 5:24 am

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල SLIIT නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා මාලඹේ පිහිටි SLIIT ප‍්‍රධාන පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවේය. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යතුමන් උණුසුම්ව පිළිගැනුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ස්ථාපිත කර…

(0)Comments | March 31, 2016 10:49 am

දිවයින පුරා පාසැල් දරුවන් සමග බ‍්‍රැන්ඩික්ස් ජලයේ වැදගත්කම කියාදෙයි

‘දිය සිත්තම්’ පාසැල් චිත‍්‍ර තරගය පවත්වමින් 2016 ලෝක ජල දිනය සමරයි ජලය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පාසැල් දරුවන්ගේ අදහස් චිත‍්‍ර මගින් ප‍්‍රදර්ශනය කිරීමේ නව වැඩසටහනක් 2016 ලෝක ජල දිනය සැමරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් පාසැල් 37 ක් සම්බන්ධ කරගනිමින් ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. ‘දිය සිත්තම්’ නමින් නම්කළ මෙම වැඩසටහන බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ…

(0)Comments | March 30, 2016 10:29 am

ටොයෝටා විශිෂ්ටත්වය සමගින් රථවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකළ ටොයෝටා ලංකා ‘ෆියුචර් වර්ල්ඩ්‘ ප්‍රදර්ශනය

ටොයෝටා ලංකා සමාගම සංවිධානය කළ ‘ෆියුචර් වර්ල්ඩ්‘ ප්‍රදර්ශනය මාර්තු මස 29 සහ 30 දෙදින තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ මෝටර් රථවාහන තාක්ෂණය සම්බන්ධ මෙබඳු ආකාරයේ ප්‍රදර්ශනයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය විය. ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම මගින් ත්‍යාග සහ වට්ටම් ලබාගත හැකි වූ අතර ලියාපදිංචි වීමෙන්…

(0)Comments | March 30, 2016 7:13 am

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 2.9 ක බෝනස්

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 2.9 ක දැවැන්ත බෝනස් මුදලක් ප‍්‍රදානය කිරීමට දේශීය ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ගෙන ඇති තීරණය හේතුවෙන් මේ අපේ‍්‍රල් මාසයේදී ඔවුනට සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට අමතරව සැමරීම සඳහා තවත් සුවිශේෂී අවස්ථාවක් උදාවනු ඇත. සමාගම විසින් මේ සතියේදී නිවේදනය කළ මෙම වාර්ෂික බෝනස් සහ ‘අවුරුදු කෑෂ්’ බෝනස් මුදල්…

(0)Comments | March 30, 2016 5:22 am

ACL Cables වෙතින් අසමසම විදුලි පංකා පෙළක් වෙළෙඳපොළට

මෙරට අංක 1 කේබල් නිෂ්පාදකයාවන ACL Cables සමාගම, අසමසම සිවිලිම් විදුලි පංකා මාදිලි පෙළක් පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. 1962 වසරේ පටන් මෙරට කේබල් නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස සිය නාමය සනිටුහන් කළ ACL Cables සමාගම දිනෙන්-දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ඔබින ලෙස සිය නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙයි. විශිෂ්ඨ තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා…

(0)Comments | March 29, 2016 10:41 am

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම ගෞරව උපාධි හිමිකරගනියි

SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිය (BBA Special Honours) හැදෑරූ පළමු ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා පැවති උපාධි ප‍්‍රදානෝත්සවයේදී සිය උපාධි හිමිකරගත්හ. ගිණුම්කරණය හා මූල්‍ය, අලෙවි කළමනාකරණය, මානව ප‍්‍රාග්ධන කළමනාකරණය හා තොරතුරු පද්ධති කළමනාකරණය විශේෂවේදී උපාධිය හිමිකරගත් සිසුන් 56 දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුණි. SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය, දේශීය හා විදේශීය ව්‍යාපාර ප‍්‍රවණතාවන්හි වෙනස්වන ඉල්ලූමට සිය…

(0)Comments | March 29, 2016 4:07 am

CSR Lanka, හොල්සිම් ලංකා සහ මාගා ඉංජිනියරින් සමාගම් තිරසාර ඉදිකිරීම් සම්ප්‍රදායයක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව CSR Lanka සහ මාගා ඉංජිනියරින් සමග එක්ව සිය ප්‍රථම සම්මන්ත්‍රණය පසුගිය 9වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් සතු දැනුම, අත්දැකීම් සහ වෘත්තීය කුසලතා තිරසාර සංවර්ධන…

(0)Comments | March 29, 2016 4:03 am

සේයාරූ පොත් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ජෑම්ෆොටෝ Collate 2016 හිදී ඩිජිටල් මුද්‍රණ සම්මානය දිනාගනී

ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රිත සේයාරු පොත් නිර්මාණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන ජෑම්ෆොටෝ විසින් ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කළ Collate 2016 මුද්‍රණ කර්මාන්ත ප්‍රදර්ශනය, සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානයේදී ‘හොඳම ඩිජිටල් මුද්‍රණ‘ සඳහා වූ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. මීට වසර තුනකට පෙර අධි තාක්ෂණික H P Indigo ඩිජිටල් මුද්‍රණාලයක් භාවිතා කරමින් ලංකාවේ පළමු විශේෂඥ සේයාරු පොත්…

(0)Comments | March 28, 2016 11:45 am

කොමර්ෂල් බැංකුව මෙරට හොඳම බැංකුව ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් 17 වන වතාවට පිදුම් ලබයි

ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව අතර සුප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 17 වන වතාවට නම් කර තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් අප්‍රිකාව, ආසියා-පැසිෆික් කළාපය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව සහ මැදපෙරදිග නියෝජනය කරන 2016 වසරේ ලෝකයේ හොඳම නැගී එන වෙළඳ පොළ බැංකු 25 ක ලයිස්තුව පසුගියදා එළිදක්වා තිඛෙන…

(0)Comments | March 28, 2016 11:20 am