උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින් 84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම…
HUTCH සමාගම පසුගියදා පැවැති Dragons of Sri Lanka සම්මාන උළෙලේදී සිය නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ සන්නාමයේ ශක්තිය යළි තහවුරු කරමින් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. අතිශය තරඟකාරී ‘Small Budget, Big Impact’ යන කාණ්ඩය යටතේ, ‘Motherhood Unboxed’ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් HUTCH සමාගම රන් සම්මානය හිමි කර ගන්නා ලදී. Ngage Strategic Alliance සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද…
SDB බැංකුව යනු මූල්‍ය අන්තර්කරණය, සාමූහික වටිනාකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන්ට මුල් තැන දෙන, සුවිශේෂී අරමුණක් මූලික කරගත් සංවර්ධන බැංකුවකි. ප්‍රජාව සහ සමුපකාර බැංකුකරණ මූලධර්ම මත පදනම් වූ SDB බැංකුව, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඩිජිටල් නාලිකා සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ සිය ගනුදෙනුකාර…
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින්…
රාගම මෙල්ස්ටා රෝහල විසින් සිය අධ්‍යක්ෂක මණ්ඩලයේ නව සාමාජිකයෙක් වශයෙන් ප්‍රවීණ හෘදරෝග විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. වසර 25 කට වඩා වෛද්‍ය සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා නව අධ්‍යක්ෂකවරයෙක් වශයෙන්, සිය වෛද්‍ය අත්දැකීම්වලට අමතරව නායකත්වය, උපායමාර්ගික දැක්ම, ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම සහ ප්‍රවීණත්වයද මෙල්ස්ටා රෝහලේ…
මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI) විසින් පසුගියදා IDEAL Motors සමඟ අවබෝධතා ගිවිසුමක් ආරම්භ කරන ලදී.මෙම සහයෝගීතාවය ඔස්සේ කුඩා පරිමාණයේ ව්‍යාපාර,වෙළෙන්දන්ගේ සහ සැපයුම්කරුවන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා බෙහෙවිල් ඉවහල් වන සවිමත් වාණිජ වාහනයක් වන Mahindra Bolero City Pickup රථ සඳහා ආකර්ශනීය ලීසිං විසඳුම් පිරිනැමීමට සැලසුම් කර ඇත. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින්…
2023 විශ්ව රූ රැජිණ තරඟයේදී ඉන්දියාව නියෝජනය කළ රූ රැජිණි ශ්වේතා ෂර්දා අමතක නොවන සති අන්තයකට චමත්කාරය එක් කරයි නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන් …
කොමර්ෂල් බැංකුව සහ වීසා හවුල්කාරිත්වයෙන්, කාඩ්පත් හිමියන් සඳහා දියත් කර ඇති නව ප්‍රවර්ධනයක් තුලින් ඔවුනට අමතක නොවන සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පුද්ගලික වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සියලු දෙනාටම විවෘත අතර 2025 නොවැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අන්තර්ජාලය…
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2025 ජුනි මස 30 වන දිනෙන් අවසන් වූ අවසන් මාස හය සඳහා බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල සාකච්ඡුා කිරීම සඳහා පසුගිය දා විශ්ලේෂකයින්ගේ හමුවක් පැවැත්වීය. මෙම හමුව 2025 අගෝස්තු 14 වන දින කොළඹ කොටස් වෙළඳපොළ වෙත බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව සිදු වූ අතර එම වාර්ථාවට අනුව NDB බැංකුව රුපියල් බිලියන 4.2…
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව එම ආයතනය විසින් මේ වන විට සිදු…