ශ්‍රී ලංකාවේ චර්ම ප්‍රතිකාර ක්ෂේත්‍රෙය් ප්‍රවිණයින් වන LUSH Skin Clinique සිය සන්නාම තානාපති ධුරයට 2014 ශ්‍රී ලංකා රූ රැජිණ චුලක්ෂි රණසිංහ පත්කරගනියි. චර්ම ප්‍රතිකාර සම්බන්ධයෙන් වන විශේෂඥ සේවාවක් සපයන LUSH Skin Clinique “ලස්සන පුර්ණත්වය සහ විශ්වාසය“ යන්න සිය තේමාව කර ගනිමින් මෙම සන්නාම තානාපති ධුරය පිරිනමා තිබේ. විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වු උත්සවයක දී…
මෙවර ආදරවන්තයන්ගේ දිනයේදීත් හදවත් ආදරයෙන් පුරවන්නට විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කටයුතු යොදා තිබේ. මේ අනුව zසමනලූන්Z තේමා කරගත් සුවිශේෂී ආභරණ එකතුවක් නිර්මාණය කර ඇති අතර එම ආභරණ පෙළ මෑතකදී සියලූම මල්ලිකා හේමචන්ද්‍ර ශාඛා වෙත හඳුන්වා දෙන ලදි. මීට අමතරව පෙබරවාරි මාසයේදී මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛා වෙතින් ආභරණ මිලදීගන්නා වාසනාවන්තයෙකුට හෝ වාසනාවන්තියකට…
ලෆාජ් හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම වැඩබිම තුළ සුරක්ෂිතතාව හා දියුණු තාක්ෂණය යොදාගැනීමට දක්වන අඛණ්ඩ දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් ඩීමෝ (ලංකා) සමාගම මගින් ගෙන්වූ මෙරට විශාලතම ඩෝසරයට හිමිකම් කීමට සමත්විය. මේ අනුව ඩීමෝ (ලංකා) සමාගම හා හොල්සිම් (ලංකා) සමාගමේ හවුල්කාරීත්වය ඔස්සේ මෙරටට ගෙන්වූ D375A-6R ඩෝසරය නිල වශයෙන් හොල්සිම් (ලංකා) සමාගමට භාරදීමේ අවස්ථාව පසුගියදා…
හොල්සිම් (ලංකා) සමාගමට අනුබද්ධ ජියෝසයිකල් ආයතනය ඝණ අපද්‍රව්‍ය නිසිපරිදි කළමනාකරණය කරන මෙරට එකම ආයතනයයි. කෘත‍්‍රිම සංයෝග අන්තර්ගත උපද්‍රව සහිත කැලි කසළ පරිසරයට හානි නොවන පරිදි නිසිලෙස බැහැර කිරීම ජියෝසයිකල් ආයතනය මගින් සිදුකරන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයේ විශේෂත්වය වී ඇත. උපද්‍රව සහිත කැලි කසළ සුරක්ෂිතව හා ආරක්ෂිතව කළමනාකරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් ජියෝසයිකල් ආයතනය මගින් පසුගියදා සංවිධානය…
Huawei විසින් සිය නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් දෙක වන Huawei Mate 8 සහ Huawei GR5 අග්නිදිග ආසියානු වෙළඳපොළට හඳුන්වාදෙයි. මෙම ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට නිකුත් කිරීම පසුගියදා බැංකොක් නුවරදී පැවැත්විණ. මෙම අවස්ථාවට අග්නිදිග ආසියානු කලාපයේ Huawei වෙළඳ පෙළෙහි ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රමුඛ රටවල් 11 කින් ආරාධිත අමුත්තන් 500 කට අධික පිරිසක් සහභගි වුහ. Huawei Mate 8 ස්මාර්ට්ෆෝනය Kirin…
Hutch ප්‍රධාන විධායක නිලධාරි වරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ නව සම ගාස්තු ක්‍රමවේදය අගය කරයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් 2016 පෙබරවාරි 01 වනදා සිට දුරකථන සේවා සඳහා නව සම ගාස්තු ක්‍රමයක් ස්ථාපිත කර තිබේ. පවතින ද්විත්ව ගාස්තු ක්‍රමය අනුව පාරිභෝගිකයින් පිටත ජාලයක් වෙත ඇමතීමේදී ජාලය තුළ ලබාගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව මෙන්…
ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ලොව දැවැන්ත සමාගමක්වන ලෆාජ්හොල්සිම් සමාගමේ සාමාජිකයෙකුවන හොල්සිම් ලංකා සමාගම, වර්ල්ඩ් විෂන් සංවිධානය සමග එක්ව මුන්දලම සහ කල්පිටිය ප්‍රදේශවල ජනතාවට නිවාස 40 ක් ලබා දීමට කටයුතු කළේය. නිවාස ජනතා අයිතියට පත් කිරීම පසුගිය ජනවාරි මස 28 වනදා උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි. ආර්ථික සහ සමාජයීය වශයෙන් තිරසාර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව, තාක්ෂණික, අමුද්‍රව්‍ය…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම ගෘහස්ථ පරිභෝජනයට වඩාත් සුදුසු Kelani LED clear බල්බ පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දුණි. ශී‍්‍ර ලංකාවාසීන් වසර කිහිපයකට පෙර භාවිතා කළ විනිවිද පෙනෙන ස්වභාවයේ බල්බයකවන මෙම නවතම කැලණි LED clear බල්බය ආලෝකය විහිඳුවීමේ වැඩි ප‍්‍රබලතාවක් දක්වන අතර, එය වොට් 2 සිට 6 දක්වා Day…
ශ්‍රී ලාංකේය සිසු දරුවන් සෑම වසරකදීම ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වන මෙරට සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම ලෙසින් පාරිභෝගික හදවත් දිනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගම මෙහෙයවන Super Quiz දැනුම මිනුම තරගාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරග පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. කළුතර දිස්ත්‍රික් මූලික තරග වලින් ජයග්‍රහණය හිමිකර ගැනීමට මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය…
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක වන දැවැන්තම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සැලකෙන ෆැමිලි සවාරි වැඩසටහනේ 09 වැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීම ජනවාරි මාසයේදී සිදුකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සියළු වියදම් දරමින් ජර්මනිය, ඩුබායි සහ සිංගප්පූරුව වෙත රැගෙන යන රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් තෝරාගන්නා ලදී. 2016 වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් වෙත…
Video Story