Featured News

ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම රිකෝ ඒෂියා පැසිෆික් සම්මාන දිනයි

ආසියා පැසිෆික් කලාපය තුළ ඉහළම වාර්ෂික කලාපීය විකුණුම් වර්ධනයක් වාර්තා කරගැනීමට සමත්වීම වෙනුවෙන් ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමට රිකෝ ඒෂියා පැසිෆික් සමාගමේ කලාපීය හමුවේදී විශේෂ සම්මානයක් හිමිවී තිබේ. ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති මෙම සම්මාන උළෙලේදී ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ සාමාජිකයන් වන දමිත් කල්දේරා, ශානක සඳරුවන්, රුවන් හිටිනායක, ඉන්ශාෆ් ලන්ත්‍රා, චන්දිම පෙරේරා, නවුශාන් රෆීල් සහ චානුක සුමිත්‍රාරච්චි…

(0)Comments | January 26, 2016 3:23 am

DHL සමාගම සිංගප්පූරුවේ ඉදිකළ ආසියා පැසිෆික් කලාපීය නවතම නව්‍යකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

ලොව ප‍්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක් වන DHL සමාගම එහි නවතම ආසියා පැසිෆික් කලාපීය නව්‍යකරණ මධ්‍යස්ථානය පසුගියදා සිංගප්පූරුවේදී විවෘත කළේය. ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ අනාගතයට නව දැක්මක් ලබාදීම හා ක‍්‍රමයෙන් වැඩිවන සැපයුම්දාම අවශ්‍යතාවට සරිලන ලෙස නව්‍යකරණ සිදුකිරීම මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත. ජර්මනියෙන් පිටතදී අතිවිශාල මුදලක් වැයකර ගොඩනැගූ DHL සමාගමේ පළමු නව්‍යකරණ මධ්‍යස්ථානය මෙන්ම විශේෂයෙන්ම ආසියා පැසිෆික්…

(0)Comments | January 25, 2016 9:43 am

12 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ජූනි 03 වනදා නෙළුම් පොකුණේ දී

දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. ‘‘රයිගම් ටෙලීස්’’ තම දොළොස්වන සම්මාන උළෙල සඳහා ආරම්භය සනිටුහන් කරන බව, ශ්‍රී ලාංකික රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සමස්ත ජනතාව වෙත ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශකයක් ඉක්මවු ඉතිහාසයකට උරුමකම්…

(0)Comments | January 23, 2016 1:07 pm

සෙලින්කෝ ලයිෆ් 2016 වසර ‘හරිතකරණය‘ වෙනුවෙන් කැප කරයි

පැල 4000 ක් රෝපණය කරමින් දිවයින පුරා ක්‍රියාත්මක තිරසාරාත්මක වැඩසටහනක් දියත් කරයි මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2016 වසර Going Green සංකල්පය යටතේ හරිතකරණය වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරමින් සමාගමේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ අලෙවි කණ්ඩායම විසින් ජනවාරි මාසයේ සතියක් තුළ පැල 4000 ක් පමණ රෝපණය කිරීමට කටයුතු කරන ලදී. මෙම…

(0)Comments | January 22, 2016 6:23 am

Wimbledon 2025 දැක්ම සමගින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ශතක සංවත්සරය අභිමානයෙන් සැමරේ

ආසියාවේ දෙවැනි පැර‚තම ටෙනිස් සංගමය වන ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂී උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට එම සංගමය කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ෙජ්ම්ස් ඩෝරිස්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ්, ආසියානු ටෙනිස් සංගමයේ සභාපති අනිල් ඛන්නා සහ එම සංගමයේ ලේකම් සුරේෂ් සුබ්‍රමනියම්…

(0)Comments | January 22, 2016 6:22 am

සදාහරිත සමාගම CAKit තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කළ අගාවුඩ් අස්වැන්න ලබාගන්නා ආකාරය පෙන්නුම් කරයි

වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ නිරතව සිටින තිරසාර වනවගාව වෙනුවෙන් කීර්තිය හිමිකරගෙන සිටින සදාහරිත වැවිලි සමාගම පසුගිය ජනවාරි 20 වැනි දින මතුගම පිහිටි පාන්තිය වත්තේදී අගාවුඞ් අස්වැන්න ලබාගන්නා ආකාරය මාධ්‍ය හමුවේ පෙන්නුම් කිරීම සිදුවිය. ජාත්‍යන්තර වෙළඳපල තුළ අගාවුඞ් වලට හිමිවන ඉහළ ඉල්ලූමත් සමග වල්ලපට්ට ගස් කපා දමමින් නීති විරෝධී ආකාරයට අගාවුඞ් ලබාගැනීම සිදුවෙයි. කෙසේවුවත්, ස්වභාවික තත්ත්ව යටතේ…

(0)Comments | January 22, 2016 5:43 am

Hutch මගින් දැන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලයක් වන Hutch,මොබිටෙල් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වී Hutch පාරිභෝගිකයින් වෙත සපයන පහසුකම් වැඩිදියුණු කරමින් මෙම සේවාව ක්‍රියාත්මක කරනු ඇත. මෙරට දෛනිකව දුම්රියෙන් ගමන් කරන පිරිස ලක්ෂ 3 ඉක්මවන අතර මේ හේතුවෙන් දුම්රිය තදබදයක්ද ඇතිවී තිබේ. මේ නිසා කලින් ආසන වෙන් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා දුම්රිය…

(0)Comments | January 20, 2016 9:31 am

ෆැෂන් බග් ධම්මික කිතුල්ගොඩ ශිෂ්‍යත්ව පදනමට අනුග්‍රාහකත්වය ලබා දෙයි

දිවයින පුරා පිහිටි ශාඛා 16 කට අධික සංඛ්‍යාවකින් යුතු, මෙරට විශාලතම ඇඟලුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග් සමාගම, “පාර්ලිමේන්තු සේවක සංගමය” විසින් අ.පො.ස සා/පෙළ, උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කරන ලද උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. ජනවාරි 1 වනදා පැවති මෙම උළෙලේදී, 2014/2015 කාලය තුළ…

(0)Comments | January 19, 2016 4:49 am

CDB වසරේ විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට එක්වීමට හා පිරිවැටුම රු. බිලියන 15 ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානය සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනයට හැකියාව ලැබී ඇත. CDB ආයතනයට පිරිනැමූ ආයතනික පුරවැසි සම්මානය පරිසර…

(0)Comments | January 18, 2016 10:57 am

DFCC PLC නවතම ශාඛාව කඩුවෙල නගරයේ විවෘතකරමින් තම මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරනු ලබයි

DFCC PLC තම නවතම ශාඛාව 2016 ජනවාරි 18 වැනි දින කඩුවෙල කොළඹ පාරේ අංක 506 G දරණ ස්ථානයේ විවෘත කරනු ලැබීය. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප්‍රනාන්දු මහතා සහ DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාද ඇතුලූව බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව සහභාගීවූහ….

(0)Comments | January 18, 2016 10:28 am