Featured News

ඩිමෙන්ශියාව පිළිබඳව දැනුවත් වන ලෙස ලංකා ඇල්සයිමර් පදනම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී

වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක ඇල්සයිමර්ස් මාසය සමරනු ලබන මෙම සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානය (Alzheimer’s Disease…

(0)Comments | September 12, 2025 12:37 pm

බෙලරුසියානු සිසුන්ගේ 2025 වාර්ෂික සුහද හමුව හරහා අනාගත වෛද්‍ය ප්‍රජාවගේ ජයග්‍රහණ සමරනු ලබයි

බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබීය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ මෙහෙයක් ඉටු කිරීමෙහිලා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන, ISC අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය (Belarusian Graduates’ Association) සමඟ එක්ව, අඛණ්ඩව…

(0)Comments | September 12, 2025 12:33 pm

British Council Sri Lanka විශ්වවිද්‍යාල තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ සමාරම්භක අදියර සමග විශ්ව විද්‍යාල රැසක් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක් British Council Sri Lanka මගින් ක්‍රියාවට නංවනු ලබන විශ්ව විද්‍යාල තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ (University Youth Climate Ambassadors programme) සමාරම්භක අදියර සමග අත්වැල් බැඳගෙන සිටී. 2025 අගෝස්තු 11 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති උත්සවයකදී මෙහි ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. තරුණ පරපුරේ කුසලතා…

(0)Comments | September 12, 2025 12:13 pm

Weddings by Shangri-La: The Signature Edit සැප්තැම්බර් මස 21 වැනිදා Shangri la හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ

Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri – La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri – La Ballroom හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. 2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවලවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා…

(0)Comments | September 12, 2025 11:52 am

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය උණුසුම් ලෙස  පිළිගනියි

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation අභිනවයෙන් පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ ප්‍රිය සම්භාෂණයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්විණි. Lungi South Indian & Sri Lankan Restaurantහිදී පැවැත්වුණු ඊට අනුග්‍රාහකත්වය දැක්වූයේ පදනමේ හිටපු සභාපති රුෂ්දුන් රම්සි මහතාය. හිටපු සභාපතිවරුන්, කමිටු සාමාජිකයන්,…

(0)Comments | September 12, 2025 11:40 am

ඉරේෂා ෆුඩ් ප්‍රොඩක්ට්ස් SLIM SME Development සම්මාන දිනයි

මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Iresha Food Products පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලේ FMCG අංශයේ රිදී සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1980දී ඇරැඹුණු Iresha Food Products සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක විහිදුණු ආහාර…

(0)Comments | September 12, 2025 11:37 am

ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු වඩා පහසු කිරීම සඳහා NDB බැංකුව ACCHE ආයතනය සමඟ සම්බන්ධ වෙයි

විදේශීය අධ්‍යාපන වරම් උදාකරගැනීමට සූදානම් වන ශ‍්‍රී ලාංකීය සිසු සිසුවියන් වෙනුවෙන් සහ ඒ සඳහා කැපවන ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් එම කටයුතු තවත් පහසු කිරීමේ අරමුණින් NDB බැංකුව, පසුගියදා ACCHE (Academy of Career Counselling Higher Education)  අධ්‍යාපන ආයතනය සමඟ සම්බන්ධ වීම පිළිබඳව සතුටින් නිවේදනය කර සිටී. ඒ වෙනුවෙන් නිල අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමේ අවස්ථාව පසුගිය…

(0)Comments | September 12, 2025 11:05 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ “Pay Digital දඹුල්ල” වැඩසටහනෙහි කොමර්ෂල් බැංකුව QR නවෝත්පාදනය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දීප ව්‍යාප්ත QR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමක් වන Pay Digital දඹුල්ල ප්‍රවර්ධන වැඩසටහනේ දී QR – පාදක මූල්‍ය ගනුදෙනු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ කාර්යබහුලම ආර්ථික මධ්‍යස්ථානවලින් එකක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති මෙම ප්‍රවර්ධන…

(0)Comments | September 12, 2025 9:40 am

‘කර්මාන්ත – විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025’: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු නවෝත්පාදනයට ටෝකියෝ සිමෙන්ති සවිය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධාන‍ය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි….

(0)Comments | September 11, 2025 1:12 pm

මිචලින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා පොලීසිය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ…

(0)Comments | September 11, 2025 9:26 am