ඔක්තෝබර් මස 24, 25 සහ 26 යන දිනවල කොළඹ වෝටර්ස් එජ් පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති, බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසුවන Oktoberfest at the Edge 2025 සඳහා ප‍්‍රධාන හවුල්කරු ලෙස වෝටර්ස් එජ් සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන බැවේරියානු සංස්කෘතියේ වඩාත් විචිත‍්‍රවත් සැමරුමක් ලෙස ප‍්‍රසිද්ධ මෙම…
JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපනයන් අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි. JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන…
ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development Facility) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹියේය. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා පොල්, කෝපි හා අඹ යන වගාවන්හි වටිනාකම් දාමයන් වර්ධනය කරමින් සුවිශේෂී අරමුදල් සපයා ගැනීම…
ශ්රී ලංකාවේ මගී ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය මගීන්ට වැඩි සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය…
ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික රසය සහ සෞඛ්‍ය සම්පන්න බව එක් කරන, පාරිභෝගිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙන…
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින. රටවල් එකසිය හැත්තෑවක ක්‍රියාත්මක ආයතනික සාමාජිකයින්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ (SriLankan Airlines Toastmasters Club) 23 වැනි වාර්ෂික නව නිලධාරී පත් කිරීමේ උත්සවය පසුගියදා කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල් (SriLankan Aviation College) පරිශ්‍රයේදී පැවැත්විණ. නව විධායක කමිටුවේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ ඉහළම ගෞරවනීය සම්මානය වන “Golden Gavel” සම්මානය හිමිකර ගැනීමයි. 23 වැනි වාර්ෂික නව නිලධාරීන් පත් කිරීමේ උත්සවයට ශ්‍රීලංකන්…
HUTCH සමාගම, ප්‍රජාවේ යහපැවැත්ම සහ සමාජ වගකීම කෙරෙහි තම කැපවීම තහවුරු කරමින්, ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට සමාගමේ සේවකයින්, පාර්ශවකරුවන් සහ මහජනතාව සහභාගී වූ අතර, සෑම පරිත්‍යාගශීලි අයකුටම සහයෝගී හා සුරක්ෂිත වාතාවරණයක් තුළ රුධිර පරිත්‍යාගය සඳහා අවස්ථාව හිමි විය. ජාතික රුධිර සැපයුමට සහාය වීම පමණක්…
කොමර්ෂල් බැංකුව දියත් කර ඇති රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනෙකුට ත්‍යාග වශයෙන් රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි වවුචර් පත් 8ක් ප්‍රදානය කිරීම පසුගියදා පැවැත්විය. මෙම අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ ප්රධාන…
මාස 9ක් ඇතුළත තෙවන ප්‍රධාන තරුණ ක්‍රීඩා පුහුණු වැඩසටහන හරහා ශ්‍රී ලංකා පාපන්දු ඇකඩමියේ දිගුකාලීන හවුල්කාරිත්වය තහවුරු කරයි AC Milan පාපන්දු සමාජය, Colombo Athletic and Football Academy සමග ඇති කරගත් හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඔවුන්ගේ දෙවන AC Milan ඇකඩමි කඳවුර නිවේදනය කරයි. මෙය, පසුගිය මාස නවය තුළ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්…