කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ‘හෝම්ලෝන් ෆියෙස්ටා’ නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහන නැවත වතාවක් ආරම්භ කර තිබෙන අතර මේ යටතේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවස ඉදිකිරීමට, මිලදී ගැනීමට, හෝ ප්‍රතිසංස්කරණය කිරීමට උපකාර කිරීම සඳහා ආකර්ෂණීය පොලී අනුපාත, පිරිවැය ඉතිරිකිරීම් සහ අභිරුචිකරණය කළ ආපසු ගෙවීමේ සැලසුම් මාලාවක් ලබා දේ. 2025 සැප්තැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නිවාස…
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and Wildlife Conservation Trust (WWCT) සමඟ වසර තුනක සහයෝගිතාවක් නිවේදනය කර ඇත. මෙම…
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලුම…
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන් සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම…
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි. මෙම හමුවේදී වේගයෙන් වර්ධනය වන Waterproofing ක්ෂේත්‍රය පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කළ…
Ceyline Group අනුබද්ධිත සමාගමක් වන Califolink Logistics සමාගම භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයෙහි (Colombo West International Terminal – CWIT) අභ්‍යන්තර පර්යන්ත ප්‍රවාහන (Inter Terminal Trucking – ITT) කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙම පියවරත් සමග, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සේවා සැපයුම් සමාගමක් ලෙසින් Califolink Logistics…
Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානයද දිනා ගත්තේය. 1974දී ඇරැඹුණු Saram Auto Industries දශක පහක් පුරා දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට…
ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධ වීමට…
The Routes we Take (TRWT), යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ YGC නවෝත්පාදන උළෙලේදී දියත් කෙරේ යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත…
“ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” තේමා කොට ගනිමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන “Voyage Sri Lanka 2025” සාමුද්‍රීය සමුළුව, ඔක්තෝබර් මස 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැත්මවීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙම ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුවට 10% ක වට්ටමක් සහිතව ලියාපදිංචි විය හැකි අවසාන දිනය සැප්තැම්බර් 15 දක්වා…