තාක්ෂණික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයකු වන Ceylon Business Appliances ආයතනය (CBA) පරිගණක පහසුකම් අවම පාසල් සඳහා පරිගණක හා ඩිජිටල් මෙවලම් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී. Geekom සමඟ එක්වෙමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන හරහා පරිගණක පහසුකම් අවම පාසල් වෙත පරිගණක හා අනෙකුත් ඩිජිටල් උපාංග පරිත්‍යාග කරමින් දරුවන්ගේ පරිගණක…
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස රැසකින් වෙළඳපලට නිකුත්කොට තිබේ. හොට් ඇන්ඩ් ස්පයිසි, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන් රසයන්ගෙන් සහ අලුතෙන්ම හඳුන්වාදුන් කොච්චි රසයෙන් පිරි “ස්කෑන් කසාවා චිප්ස් (Scan Cassava Chips)” 50g ප්‍රමාණයෙන්ම සහ පාරිභෝගිකයන්…
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSME) හි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සන්ධිස්ථානීය පියවරක් ලෙස, ක්‍රිසලිස්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක් අද කොළඹදී නිල වශයෙන් දියත් කළේය. ශ්‍රී ලංකාවේ මුල්ම නියමු අරමුදලක් වන එය ජර්මනියේ කෙයා ආයතනයේ මැදිහත්වීමෙන් ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගීතාව සහ…
කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ. ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්‍රවර්ධනයක් මෙම…
‘මෙවර මෝසම් කාලයේ බිත්ති වලින් වතුර කාන්දු වීම නවත්වන්න‘ වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය ඔබේ බිත්ති ආරක්ෂා කරන අතර ඔබේ නිවස නැවුම්, පිරිසිදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වය කින්…
විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ. ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ…
SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය. මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු…
ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ අධ්‍යාපන අවශ්‍යතා බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, NDB බැංකුව පසුගියදා රත්නපුර සහ මීගමුව යන ප‍්‍රදේශ වල ACH Education ආයතනය විසින් සංවිධානය කරන ලද Open Day වැඩසටහන් සඳහා සහභාගී විය. විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඉලක්ක කරගත් මෙම වැඩසටහන් සඳහා සහභාගිවන්නන්ට NDB බැංකුව විසින් පිරිනමනු…
ස්වර්ණාභරණ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් නව වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ CfPS නීති පාසලේ Rotaract සමාජය සමග ඒකාබද්ධ වී දියත් කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ, වැල්ලවත්ත…
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ. 1964දී දූරදර්ශී ව්‍යවසායකයෙකු වන…