ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals සිය කළුතර සහ මතුගම ශාඛා පුළුල් කරමින් සේවා පුළුල් කරයි. මෙය මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපැයීමේ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරකි. වසර කිහිපයක් පුරා කළුතර සහ මතුගම නගරවල සාර්ථකව ක්‍රියාත්මක වූ Medihelp ශාඛා රෝගී…
මෙම මාසය අවසානයේ දී බෙන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ “ONE LOVE Reggae Music Festival 2026” කල් දමනු ලබන බව එහි සංවිධායකයින් විසින් දැනුම් දී සිටී. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ. බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය හිතවත් මහත්ම මහත්මියණි, මාර්තු…
ශක්තිමත් මූලික බැංකුකරණ ගම්‍යතාවය, විනයගරුක ශේෂ පත්‍ර කළමනාකරණය සහ ප්‍රධාන උපායමාර්ගික සන්ධිස්ථානයන් මත පදනම්ව, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා DFCC බැංකුව වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගෙන ඇත. අඛණ්ඩ මෙහෙයුම් හරහා උපයාගත් බදු පසු ලාභය 32% කින්, එනම් රුපියල් මිලියන 11,060 දක්වා වර්ධනය වී ඇති අතර, Acuity Partners (Pvt) Ltd හි බැංකුව සතු…
පෙබරවාරි 25 වන දින සිට මාර්තු 1 වන දින දක්වා කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති විචිත‍්‍රවත් චීන අලූත් අවුරුදු සැමරුම් සඳහා සුවිශේෂී බැංකු සහකරු සහ ප‍්‍රධාන සහකරුවෙකු ලෙස NDB බැංකුව Cinnamon Lakeside සමඟ සාඩම්බරයෙන් සම්බන්ධ විය. දින පහක් පුරා පැවති මෙම අළුත් අවුරුදු සැමරුම් උත්සවය, චන්ද‍්‍ර අලූත් අවුරුද්ද සනිටුහන් කරමින් චීන සූපශාස්ත‍්‍රයේ විශිෂ්ටත්වය සහ සාම්ප‍්‍රදායික…
විශේෂයෙන් හඳුන්වා දෙන ව්‍යුහගත ලීසිං ණය යෝජනා ක්‍රමවේදයක් හරහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (පුද්ගලික) සමාගම අලෙවි කරන GWM සහ BAIC වාහන මාදිලිය ප්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. මෙම හවුල්කාරීත්වය පාරිභෝගික ජීවන රටාවන් උසස් කිරීමටත් සියලු දෙනාටම හොඳම ප්‍රවාහන පහසුකම් ලබා දීමටත් බැංකුවේ ඇති කැපවීම පෙන්වා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ, කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා…
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ…
සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන්…
Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඉෆ්තාර් වෙනුවෙන් වූ…
E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, Bio Clean, Softny සහ Bubble All…
ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී (CEO of the Year Awards 2025) සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක්විය. මැලිබන් ආයතනයේ මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යාප්තිය සහ දේශසීමා ඉක්මවා යන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය ඉටුකළ සුවිශේෂී කාර්යභාරය මෙම…
Video Story