නවීන තාක්ෂණික මෝටර් රථ කලාවේ පෙරළිකාරයා SAIC Motors විසින් හඳුන්වා දෙනු ලබන IM5 සහ IM6 අධිතාක්ෂණික මෝටර් රථ අත්දැකීම ළඟදීම ඔබටත් ලබාගත හැකියි. සුඛෝපභෝගි, ඉන්ධන ඉතිරිකිරීම, තාක්ෂණය සහ ස්මාර්ට් හැසිරවීම ආදී වාසි රැසක් ලබාදෙන මෙම නවීන තාක්ෂණික මෝටර් රථ, විදුලි මෝටර් රථ පැදවීම පිළිබඳ අප සිතන ආකාරය පවා වෙනස් කරයි. IM5 මෝටර් රථය නිර්මාණය කර…
සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු…
ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී, එම ව්‍යාපාරය ගෘහ ආශ‍්‍රිත ආහාර සැපයුම් සේවාවක්, ඇඳුම් විලාසිතා සාප්පුවක් හෝ ඩිජිටල් පාදක කරගත් ව්‍යාපාරයක් වුවද එහි ලාභ අලාභ, සංඛ්‍යා දත්ත පවත්වා ගෙනයාම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් එවැනි සංඛ්‍යා දත්ත අතර, ප‍්‍රමාද වනතුරු බොහෝ දෙනෙක් නොසලකා හරින එක් තවත් වැදගත් සාධකයක් තිබේ. එනම් බදු ගෙවීමයි. අර්ථවත් හා කල් පවතින ව්‍යාපාරයක් ගොඩනඟා…
AI තාක්ෂණය පාදක කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම, රෝග විනිශ්චය සහ සෞඛ්‍ය දත්ත දෘශ්‍යකරණ සුහුරු වෛද්‍ය වාර්තා සේවාව දියත් කිරීමට, මෙරට ප්‍රමුඛතම රසායනාගාර පරීක්ෂණ ආයතනයක් වන Forte Diagnostics, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ AI සෞඛ්‍ය සේවා සමාගමක් වන Health Vectors හා අත්වැල් බැඳ ගනියි. මෙරට සෞඛ්‍ය සේවාව හා තාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් පරිවර්තනයක් කරා යොමු කරන මෙම සහයෝගීතාවය තුළින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම්…
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක යෙදුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධිය ලබා සිටින ඇය…
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්‍රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතිය මනාව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100%ක්ම දේශීයව නිපදවූ වෙල්ඩින් කූරක් වෙළෙඳෙපාළට හඳුන්වා දෙන්නේ මෙල්වා සමාගමයි. මෙම නව වෙල්ඩින් කූරු හදුන්වා…
ලොව ප්‍රමුඛ AI CRM සමාගම වන Salesforce (NYSE: CRM) විසින් Agentforce 3,නමින් මාර්ගගත යෙදවුම් සේවාවක් හදුන්වා දී ඇත. මෙමඟින් සමාගම්වලට AI නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පැහැදිලි දැක්මක් සහ ඒවා කඩිනමින් අවශ්‍ය පරිදී පාලනය කිරීමේ හැකියාව ලබාදෙයි. Salesforce හි AI විධායක උප සභාපති සහ සාමාන්‍යාධිකාරී ඇඩම් එවන්ස් (Adam Evans) මහතා මෙසේ අදහස් දැක්වීය. “Agentforce 3 යෙදවුම් පද්ධතිය…
මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සෑම අයැදුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දුන්හ. පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් ලබමින් පළමු තැනට පත් වී තිබේ. 2024…
SLIIT ව්‍යාපාර කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද Soft Skills+ 2025 වැඩසටහන, SLIIT හි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගියදා ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. වර්තමාන ලෝකයේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට පාසල් සිසුන්ගේ පෞරුෂත්වය හා වෘත්තීය මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, මෙම වැඩසටහන අඛණ්ඩව 11 වන වරටත් පවත්වන ලද අතර, PMF ෆිනෑන්ස් PLC හි අධ්‍යක්ෂ බණ්ඩාර රේකෝගම මහතා මෙම…