ඔස්ට්‍රේලියානු වීසා හෝ ස්ථිර පදිංචිය හෝ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට සාමන්‍ය බලා සිටීමේ කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා බලා සිටීමට සිදුවනු ඇතැයි SBS සහ ABC පුවත් සේවාවන් වාර්තා කරයි. ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තු සේවක කප්පාදුව මීට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන්. මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය, ස්ථිර පදිංචිය හෝ සරණාගත වීසා සඳහා…
ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක සංවත්සරය වෙනුවෙන් නොමිලේ ලබා දෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් දිනා ගැනීම සඳහා සම්බන්ධ පණිවුඩයක් මේ දිනවල සීඝ්‍රයෙන් ෆේස්බුක් හරහා හුවමාරුවෙමින් පවතී. මෙහිදී එම පණිවුඩවල සඳහන් වන්නේ පළමුව අදාළ ෆේස්බුක් පිටුව like කරන ලෙසත්, දිනා ගැනීමට කැමති මෝටර් රථයේ වර්ගය හෝ වර්ණය සඳහන් කර ලෙසත්ය. එසේම එම පණිවුඩය Share…
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නොමග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත. එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටෙහි විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කරගත් බව එම පුවත්පත්…
“අපේ ආයතනයට වුණත් ලොකු හිඟතාවයක් තියෙනවා, නියම විශේෂඥයින් ලබා ගන්න එකේ. ඒකට හේතුව තමයි Domain expertise කියන එක ලංකාවේ තාක්ෂණික විෂය උගන්වන ආයතනවලින් උගන්වන්නේ නැහැ. ඒ ආයතනවලින් උගන්වන්නේ සාමාන්‍ය දැනුම. එහෙම එන අය ඉන්ඩස්ට්‍රී එකට අරගෙන ඒ දැනුම එකපාරටම කාර්මාන්තය තුළ පාවිච්චි කරන්න බැහැ. ඒ ගොල්ලන්ව ගොඩක් පුහුණු කරන්න ඕනේ.“ “ලංකාවේ හැටියට IT Industry එකේ…
ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (කැල්ටෙක්ස්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා එම සමාගමේ සියලු තනතුරින් වහාම ක්‍රියත්මක වන පරිදි ඉල්ලා අස් වී තිබේ. කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට අමතරව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළේය. මේ අතර ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ/…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය සඳහා තොරතුරු තාක්ෂණ විසඳුමක් සකස් කර, ක්‍රියාත්මක කර පවරා දීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, Face Technologies & Metropolitan බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…
එමිරේට්ස් සමූහය විසින් 2018 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 4.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව තිබෙන අතර මෙය පසුගිය මුදල් වසරට සාපේක්ෂව 67% ක වර්ධනයකි. මෙම මුදල් වසරේදී සමූහයේ ආදායම පසුගිය මුදල් වසරට සාපේක්ෂව 8% කින් ඩිරාම් බිලියන 102.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 27.9 ක්)…
පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් සහ රජයේ කාර්යාල ආදී රජයට අයත් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වාර්ෂික අයවැය මඟින් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට රජයට සිදු වන අතර, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කාර්යයන් වෙනුවෙන්ද කාලය සහ මුදල් වෙන් කිරීමට සිදු වේ. එබැවින් රජයේ අරමුදල් අනෙකුත් ප්‍රමුඛතා කාර්යයන් සඳහා වැය කළ හැකි වන පරිදි රජයේ ගොඩනැඟිලි…
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප‍්‍රගතිය මත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වැටුප් 2018 – 2019 වසරේදී සියයට තිස්හතරකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. කොන්ත‍්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති කී‍්‍රඩකයන් තිස්තුන් දෙනාහට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා 20- 20 තරග දීමනාද වැඩි කෙරෙනු ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී…
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් වූ මූල්‍ය වාර්තා ඊයේ (21) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඩොලර් බිලියනය ඉක්මවූ පිරිවැටුමක් වාර්තා විය. එහිදී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 3.27 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එක් කොටසක්…
Video Story