Top News

රාජගිරියට දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්

රාජගිරිය බුත්ගමුව පාරට හා පාර්ලිමේන්තු පාරට මුහුණ ලා පිහිටා ඇති අක්කර 02 යි රූඩ් 03ක් වන ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ප්‍රසම්පාදන මණ්ඩලයේ නිර්දේශ අනුව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා M/s Baili Investment Lanka (Pvt) Ltd වෙත 99 අවුරුදු කාලසීමාවකට බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | October 2, 2019 10:26 am

මිනි බාර්වලට තිබූ නීතිමය බාධා ඉවතට

මෙතෙක් කලක් විදේශීය මත්පැන් ලඟ තබා ගැනීමේ දී පැවති නීතිරීති ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව සුරාබදු කොමසාරිස් කාර්යාලය පවසයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ මෙතෙක් පැවති විදෙස් මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය සහ සන්තකයේ තබා ගත හැකි උපරිම ප්‍රමාණය වූ ලීටර 7.5 සීමාව ලීටර 80ක්…

(0)Comments | October 1, 2019 5:11 pm

සංගා නව තනතුරේ වැඩ භාරගනී

බ්‍රිතාන්‍යයේ Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (01) දින වැඩ භාර ගනු ලැබීය. අද සිට වසරක කාලයක් සඳහා සංගක්කාර මෙම තනතුර හොබවනු ඇත. MCC හි සභාපති ධූරයට පත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා ලෙසින් කුමාර් සංගක්කාර ඉතිහාස ගත වනු ඇත. මෙම තනතුර සඳහා කුමාර් සංගක්කාරගේ…

(0)Comments | October 1, 2019 3:56 pm

මාස 08කට පසු ඩොලරයේ ගැනුම් මිල රු. 180 සීමාව ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 180.0828 ක් හා විකුණුම් රු. 183.7550 ක් වශයෙන් සටහන් විය. 2019 ජනවාරි 24 වනදායින් පසු ඩොලරයක ගැනුම් මිල රු. 180 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මහ බැංකු විනිමය අනුපාත සටහනට අනුව…

(0)Comments | October 1, 2019 2:27 pm

මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි

2019 සැප්තැම්බර් මස 27 වැනි දින මූඩීස් ආයෝජක සේවාව මඟින් “ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරයි” යන මැයින් බැංකු අංශය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වන්නේ මූඩීස් ආයතනය මෙම නිගමනයට එළඹීමේදී සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින්…

(0)Comments | October 1, 2019 2:10 pm

හිමොෆිලියා රෝගී සේවා  සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය

ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන හිමොෆිලියා රෝගීන් හදුනා ගැනීම  සදහා එම රෝගීන් වෙත විශේෂ ඉලෙක්ට්‍රොනික හැදුනුම් පතක් නිකුත් කෙරේ.තවද එම රෝගීන්ට නිකුත් කෙරෙන  ඹෟෂධ සහ ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු විශේෂ  දත්ත පද්ධතියකට ද ඇතුලත් කෙරේ. මෙමගින්  මෙම රෝගින් හදිසියේ  රෝගයට ගොදුරු වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට සහ විධිමත් ආකාරයෙන් ඖෂධ ලබා දීමට හැකිවෙතැයි අපේක්ෂා…

(0)Comments | October 1, 2019 2:01 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය ඔක්තෝබර් 11 සිකුරාදා

2019 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 ඔක්තෝබර් 11 වැනි සිකුරාදා දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර 2019 අගෝස්තු 23 දින 2019 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින්, 2019 අගෝස්තු 22 වැනි දින පැවති රැස්වීමේ දී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට ශ්‍රී…

(0)Comments | October 1, 2019 11:43 am

ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

2019 වර්ෂය සඳහා වූ ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය. “සංවර්ධනය වෙමින් පවතින නගර සඳහා පුනර්ජනනීය බලශක්තිය තුලින් විදුලිබලය, බලශක්තිය, ජල සම්පාදනය සහ  සුවපහසු ජීවන රටාවක්” යන තේමාව යටතේ පුරා දින පහක් මෙම ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය පැවැත්වීමට නියමිතය. මෙම සම්මේලනයේ සමාරම්භක උත්සවයට මහනගර හා බස්නාහිර…

(0)Comments | September 30, 2019 5:57 pm

මාස 09ක දී කොටස් වෙළෙඳපොළ 5% කින් පහළට

2019 සැප්තැම්බර් මාසයේ අවසාන දිනය සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු  අද (30) දින අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,738.24 ක් ලෙසින් සටහන් කරමිනි. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,759.72 ක් ලෙසින් සටහන් විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක…

(0)Comments | September 30, 2019 4:54 pm

දේශාල් ද මැල් යළිත් සම්පත් බැංකුවට

මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ දේශාල් ද මැල් මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ. 2019 සැප්තැම්බර් 26 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත. මීට පෙර ඔහු 2012-2017 වකවානුවේ දීද සම්පත් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කළේය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සාමාජිකයෙකු වන ඔහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ…

(0)Comments | September 30, 2019 4:00 pm