සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ…
සිය මව් ආයතනය වන Access සමූහයේ සමගාමී ආයතනයක් ලෙස ඒකාත්මිකවීම උදෙසා SML Frontier Automotive ලෙස පෙර පැවති නාමය සංශෝධනය කර ඔවුන් Access Motors ලෙස නාම ගැන්වෙයි. මෙම නාමය ප්‍රසිද්ධියට පත්කිරීමේ සමාරම්භක අවස්ථාවට සමූහයේ සභාපති සුමල් පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ දර්ශන මුණසිංහ, අධ්‍යක්ෂ අයේෂ් ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරී රවී පෙරේරා යන මහත්වරුන් සහභාගී…
පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙනි. පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙම…
ඇවන්ගාඩ් ආරක්ෂක සේවය විසින් හඳුන්වා දෙන ලද කුලී රථ සේවාවක් වූ Avant Taxi සේවයේ ව්‍යාපාරික කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට සමාගම විසින් තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් Avant Taxi සේවය සිය ගනුදෙනුකරුවන් වෙත SMS පණිවුඩයක් යවමින් මෙසේ කියා සිටී. “විවිධ බාධක සහ අවහිරතා මත ආරම්භ කරන ලද Avant Taxi ව්‍යාපාරය මේ වන විට…
අද දින (03) ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා දමන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි. සමස්ත දිවයිනම ආවරනය වනපරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී…
2019 නොවැම්බර් 15 දින සිට වසර 02 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා, ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වන ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් වාර 520 ක් සඳහා අවශ්‍ය වන ආහාර හා පාන වර්ග සපයාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපාන යෙන් 307,695,073 ක වටිනාකමකට M/s Gate Gourmet Japan…
ගබඩා පහසුකම් සඳහා යොදා ගත හැකි මීගමුව, කිඹුලාපිටියේ පිහිටි අක්කර 41.5 ක ඉඩම් අයිතිය සහිත සමාගමක් වූ W.U.S. Logistics (පුද්) සමාගමේ 100%ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ් ලැයිස්තුගත සමාගමක් වන ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී කටයුතු කර තිබේ. මේ සඳහා ඇක්සෙස් ඉංජිනියරින් විසින් ආයෝජිත මුදල රුපියල් මිලියන 925 කි. 2019 සැප්තැම්බර් 30 දින මෙම ගනුදෙනුව…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 180.3622 ක් හා විකුණුම් මිල රු. 184.0354 ක් වශයෙන් වාර්තා විය. 2019 ජනවාරි 17 න් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 184 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US…
මහවැලි දියවරින් පෝෂණය වන සතර දිග්භාගයේ කර්මාන්ත ව්‍යවසායකයන්ගෙන් රටේ ආර්ථිකයට පණ පොවන දිරිය මිනිසුන් ප‍්‍රථම වතාවට ඇගයෙන “මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උලෙළ 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන මහවැලි කලාපවල ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති…
ශ්රී ලංකාව විසින් වෙනත් රාජ්‍යයන් සමඟ කතිකා කර තිබෙන ගුවන් සේවා ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමේ හිමිකම ද්විපාර්ශ්වික පාර්ශවකාර රාජ්‍යයේ ගුවන් සේවා සමාගම් වෙත මෙතෙක් ප්‍රදානය කර නොමැත. එහෙත්, දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුනරුදයක් අරමුණු කරගනිමින්, අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම් සහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ (මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර…
Video Story