Top News

රාජ්‍ය ණය ආපසු ගෙවන්න ඩොලර් මිලියන 500ක සමුරායි බැඳුම්කර නිකුතුවක්

2019 සැප්තැම්බර් 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම් ව සක්‍රිය වගකීම් කළමනාකරණ පනත මඟින් අනුමත කළ ණය ගැනීමේ සීමාවන් තුළ නුදුරු අනාගතයේදී රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි, ජාත්‍යන්තර සහයෝගිතාවය සඳහා වූ ජපන් බැංකුව (JBIC) මඟින් ලබා දීමට නියමිත ණය ඇපකරය සහිතව…

(0)Comments | October 14, 2019 7:37 am

බැඳුම්කර වෝහාරික විගණන ප්‍රතිඵල නොවැම්බරයේ දී නීතිපති අතට

මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙන වෝහාරික විගණනයන් එළඹෙන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. “වෝහාරික විගණනයන් 6 ක් පැවැත්වෙනවා. මෙයින් 5 ක් නොවැම්බර් වන විට අවසන් කිරීමට හැකිවේවි“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අධිපතිවරයා…

(0)Comments | October 11, 2019 3:05 pm

‘දරු සම්පත’ නමින් අලුත් ලොතරැයියක්. සෙවණේ නිවස වෙනුවට මුදල්

‘දරු සම්පත’ නමින් ලොතරැයිපතක් ආරම්භ කිරීම හා එහි ආදායම ‘දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල’ ට බැර කිරීම – අසරණභාවයට පත් වූ දරුවන් හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුබසාධනය හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2019 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා දිනයේදී, භාර ආඥාපනත යටතේ පිහිටුවන ලද ‘දරුවන් සුරකිමු –…

(0)Comments | October 11, 2019 2:03 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ…

(0)Comments | October 11, 2019 1:51 pm

සුපිරි වෙළෙඳසැල්, සුඛෝපභෝගී සාප්පු, මහල් නිවාස – රිචඩ් පීරිස්ගෙන් කොට්ටාවට දැවැන්ත ව්‍යාපෘතියක්

කොට්ටාව හයිලෙවල් පාරට මායිම්ව පිහිටි අක්කර 1 රූඩ් 1 පර්චස් 19.40ක ඉඩම් කොටසක් සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී සාප්පු, විනෝදාස්වාද කටයුතු හා මහල් නිවාස 80ක නේවාසික සංරචකයකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් වෙත අවුරුදු 99ක බදු පදනම මත පැවරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | October 11, 2019 10:24 am

උසස් පෙළ සමතුන් අතර රැකියා වියුක්තිය ඉහළට

ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් 420,231 ක් මේ වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 188,428ක්ම උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් යුක්ත අය බවත් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය වාර්තාව පෙන්වා දේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ සිදුකරන ලද සමීක්ෂණය ඇසුරින් මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර…

(0)Comments | October 10, 2019 4:47 pm

Strong Gorgeous Women – තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යවල නවතම Strong Gorgeous Women රැල්ල හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී. මේ දිනවල සමාජ මාධ්‍ය අඩවිවල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍යවල…

(0)Comments | October 10, 2019 3:15 pm

මැතිවරණය හමුවේ ඉන්ධන මිල – තීරණය අද සවස

මාසිකව ඉන්ධන මිල තීරණය කිරීමේ මිල සූත්‍ර ක්‍රමවේදයට අනුව අද (10) දින මෙරට අලෙවි කෙරෙන ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කිරීමට නියමිතය.  ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන් හි සංශෝධිත මිල ගණන් අද (10) පස්වරුවේ දී ප්‍රකාශයට පත් කරනු ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල හැසිරීම අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම…

(0)Comments | October 10, 2019 2:41 pm

ඩොලර් මිලියන 5.2 ක ආයෝජනයකින් මහනුවරට කාමර 67ක නව තරු පහේ හෝටලයක්

මහනුවර මාවිලමඩ පාරේ කාමර 67 කින් යුතු තරු පහේ හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ Star Class Hotel (පුද්) සමාගම අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ Star Class Hotel (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් නසාර් මහමඩ් රිසාන් මහතා අත්සන් කළහ. මෙම…

(0)Comments | October 10, 2019 10:39 am

කෘෂි  යන්ත්‍රෝපකරණ  මෙරටදී  එකලස් කිරීමට ජිනසේන සමාගම දකුණු කොරියාවේ KAMICO හා එක්වෙයි

දකුණු ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ තාක්ෂණික විශේෂඥතාව භාවිත…

(0)Comments | October 10, 2019 10:30 am