Top News

ලාංකීය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්

තේ අපනයනකරුවන්ගේ සංගමයේ 20 වන සම්මේලනය ‘ලාංකීය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්’ යන තේමාව යටතේ පසුගිය දා කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, ආරාධිත දේශනය හේලිස් ලෙෂර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ  රොහාන් කාර් මහතා විසින් පැවැත්වීය. මෙහිදී කර්මාන්තය ප්‍රමුඛ කාර්යක් කරමින් කැපී පෙනෙන නිෂ්පාදන කාර්යයක නිරත වූ නිෂ්පාදකයන් සඳහා අඛණ්ඩව…

(0)Comments | September 19, 2019 3:10 pm

TKS ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ

මුදල් ව්‍යාපාර පනත යටතේ ලබා දී තිබූ බලපත්‍රය 2019 සැප්තැම්බර් 19 වන (අද) දින සිට අවලංගු කිරීමට මහ බැංකුව තීරණය කරයි 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ ටී කේ එස් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම…

(0)Comments | September 19, 2019 11:49 am

Vitol Asia, Mena Energy හා Swiss Singapore Overseas වෙත පෙට්‍රල්, ඩීසල් හා ගල්අඟුරු කොන්ත්‍රාත්තු

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා වන මාස 08ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් 900,000ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd., වෙත පිරිනැමීමට සහ ඩීසල් බැරල් මිලියන 1.04ක් සහ ජෙට් ඒ – 1…

(0)Comments | September 19, 2019 11:10 am

යාපනය විශ්වවිද්‍යාලය හා එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | September 19, 2019 10:49 am

මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් 3ක් ඈවරයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 13(18) වගන්තිය අනුව සංස්ථාපනය කොට ඇති, මේ වන විට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් වන සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම සහ සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර…

(0)Comments | September 19, 2019 10:37 am

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන්න සෞදි අරමුදලෙන් ඩොලර් මිලියන 50ක්

සබරගමු විශ්වවිද්‍යාලයෙහි  වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා සහනදායී කොන්දේසි යටතේ සෞදි රියාල් මිලියන 187.5(ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50) ක් ලබා දීමට සෞදි අරමුදල සිය එකඟතාවය ලබා දී ඇත. අදාළ ගිවිසුම අද (18) දින මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි.  ශ්‍රී  ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අත්සන් කළ අතර  සංවර්ධනය සඳහා වන…

(0)Comments | September 18, 2019 1:24 pm

රාජ්‍ය සේවයේ දින 180ට වැඩි සේවාකාලයක් හිමි තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්, ආදේශක සේවකයින්ට ස්ථිර පත්වීම්

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හ 25/2014 (1) නිකුත් කරන ලද අවස්ථාවේ සදී එම චක්‍රලේඛයන් හි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට මෙන්ම චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන් හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180කට වඩා සේවය කර ඇති සේවකයින්ට, අවශ්‍ය…

(0)Comments | September 18, 2019 12:11 pm

මැදි ආදායම් උගුලේ හිරවෙනවාද, දියුණු ආර්ථිකයකට පිම්මක් පනිනවාද? – අගමැති ආර්ථික සමුළුවේ දී අසයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2019” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. මෙහිදී, මුදල් අමාත්‍ය මංගල සමරවීර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය, ඉන්දියානු රජයේ හිටපු වාණිජ, කර්මාන්ත හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ G7 සහ G20 සංසදයන්හි ඉන්දීය…

(0)Comments | September 18, 2019 10:58 am

Overseas Realty ආයෝජකයින්ගෙන් කොටස් වෙළෙඳපොළට තල්ලුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (17) දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.5 ක් ලෙසින් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදෙස් පාර්ශව දෙකක් අතර සිදු වූ කොටස් ගනුදෙනුවකි. එහිදී OVERSEAS REALTY (CEYLON) PLC සමාගමේ කොටස් 299,414,169 ක්, කොටසක් රු. 14.70 බැගින් හුවමාරු වී ඇති අතර එහි අලෙවිකරුවා වී ඇති එම සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ JIANGSU TAO…

(0)Comments | September 17, 2019 6:37 pm

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ පියවර 5ක් පසුපසට

Institute for Economics and Peace විසින් සම්පාදනය කරනු ලබන ගෝලීය සාම දර්ශකයේ (Global Peace Index) 2019 වසරේ දී ශ්‍රී ලංකාව 72 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙය 2018 වසරේ ශ්‍රී ලංකාව සිටි 67 වැනි ස්ථානයේ සිට පියවර 5ක පසුබැසීමකි. ලොව පුරා රටවල් 163ක් ඇසුරෙන් පිළියෙල කරනු ලබන ගෝලීය සාම දර්ශකය සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සංරචක 23ක්…

(0)Comments | September 17, 2019 1:33 pm