Top News

පුද්ගලික පරිහරණයට ආනයනය කළ වාහනවලට බදු සහනයක්

2015 සිට 2017 නොවැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළ පුද්ගල පරිහරණය සඳහා ආනයනය කර එහෙත්, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත…

(0)Comments | September 24, 2019 1:40 pm

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මාසයේ පැවති සියයට 2.2 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ…

(0)Comments | September 24, 2019 10:23 am

ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ කවදාද? – CNN මාධ්‍යවේදියා අගමැති රනිල්ගෙන් අසයි

Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අද (23) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි. මෙහි සුවිශේෂී අවස්ථාවක් වූයේ CNN ජාත්‍යන්තර වාර්තාකරු රිචඩ් ක්වේස්ට් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සංවාදාත්මක සැසියයි. මෙම අවස්ථාව ආරම්භයේ දී පළමුවෙන්ම CNN ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වේස්ට් විසින් සුවිශේෂී පැනයක් අග්‍රමාත්‍යවරයා වෙත යොමු කළේය….

(0)Comments | September 23, 2019 6:21 pm

CNN රිචඩ් ක්වෙස්ට් සමඟින් Cinnamon Future of Tourism Summit ඇරඹෙයි

ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තයට ඇති අභියෝග ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය විය හැකි අවබෝධය සහ උපාය මාර්ග සාකච්ඡා කරමින් Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අද (23) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙම වසරේ සමුළුවේ විශේෂත්වය වන්නේ CNN ප්‍රවෘත්ති සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් ඊට එක්වීමයි. රිචඩ් ක්වෙස්ට් පසුගිය සිකුරාදා…

(0)Comments | September 23, 2019 2:55 pm

තෝමස් කුක් බංකොලොත්. සංචාරකයෝ අතරමං

1841 වසරේ දී ඇරඹි ලොව පැරණිතම සංචාරක සේවා සමාගමක් වන තෝමස් කුක් මේ වන විට මුළුමනින්ම බුංවත්භාවයට පත් වී තිබේ. මෙම වාතාවරණය සමඟ සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන් ඇතුළු සියලු සංචාරක සේවා ඊයේ (22) රාත්‍රියේ සිට නවතා දම ඇත. බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේ වෙතත් සිය සේවා…

(0)Comments | September 23, 2019 1:59 pm

දිවයිනේ හොඳම CTC තේ නිෂ්පාදකයා ලෙස Tea Small Holder Factories PLC සම්මානයෙන් පිදුම් ලබයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන Tea Small Holder Factories PLC සමාගම  දිවයිනේ හොඳම CTC තේ නිපැයුම්කරුවා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. තේ අපනයකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී  අදාළ සම්මානයට උරුමකම් කීමට හීන්ගල්ගොඩ තේ කර්මාන්ත ශාලාවට අවස්ථාව උදා විය.  තේ අපනයනකරුවන්ගේ සංගමයේ මගින් පත් කළ විශේෂ තේරීම් කමිටුවක් මගින්  ඇගයුම්…

(0)Comments | September 23, 2019 1:30 pm

MCC ගිවිසුමෙන් උතුර-දකුණ වෙන්කරනවාද?

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධ සම්මන්ත්‍රණයක් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. ‘MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත‘ මැයෙන් පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයේ සාකච්ඡා සභාවට එක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත තීරණාත්මක ගැටළු කිහිපයක් යොමුවිය. එනම්, කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන ආර්ථික කොරිඩෝව MCC ආයතනය මගින් යෝජනා වූවක්ද? එමගින්…

(0)Comments | September 23, 2019 1:25 pm

අභ්‍යන්තර ගුවන්සේවා සමාගම්වලට ආණ්ඩුවෙන් සහනයක්

සංචාරක කර්මාන්තයට දිරි දීමක් වශයෙන් එක් ගමන් වාරයක් සඳහා ඇමරිකන් ඩොලර් 100-150ක උපරිම ගාස්තුවක් මත තෝරාගත් ගමනාන්ත කරා නියමිත කාල සටහනක් යටතේ රට අභ්‍යන්තර ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යන්තර ගුවන්සේවා සමාගම් තෝරාගෙන එකී ගුවන්ගමන් වාරවලදී දැරීමට සිදු වන වියදම හා ආදායම අතර වෙනසක් ඇතොත් එම වෙනස පියවීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය…

(0)Comments | September 23, 2019 11:22 am

මහ බැංකුවෙන් සිංහපුත්‍රයාට තවත් අවස්ථාවක්

සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත මූල්‍ය ව්‍යාපාර සඳහා දී තිබෙන බලපත්‍රය අවලංගු කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය දා දැනුම් දී තිබුණි.  සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සිය විරෝධතාවය පළකරනු ලැබීය. එහිදී සමාගම වැඩිදුරටත් කියා සිටියේ සිය බලපත්‍රය අවලංගු කිරීම…

(0)Comments | September 20, 2019 10:53 am

වරාය අධිකාරියෙන් කලම්බු ඩොක්යාඩ්ට තවත් යාත්‍රා කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් සැපයීමේ කොන්ත්‍රාත්තුව කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ශ්‍රී ලංකා සමාගම වෙත ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙහෙයුම් කරන වරායයන් තුළ කාර්යක්ෂම නාවික සේවා සැපයීම සඳහා ඉහත යාත්‍රා දෙකට අතිරේක තවත් නියමු දියත් යාත්‍රාවක අවශ්‍යතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුනා ගනු…

(0)Comments | September 19, 2019 3:56 pm