”සමස්ත කොටස් මිල 2% කින් ඉහළයාමත් සමඟින්, බොම්බේ කොටස් වෙළෙඳපොළේ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවූ ප‍්‍රාග්ධන වත්කම් සහිත සාමාජිකයන්ගේ හවුලට එක්වීමට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා සමත් වුණා. ආනන්ද මහින්ද්‍රා මහතාගේ නායකත්වයෙන් ඉදිරියටම යන මුම්බායි නගරය කේන්ද්‍රකරගත් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමත්, අයිඩියල් සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් සමාගමත් එක්ව නුදුරේදීම රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් රනෙල් විජේසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (10) පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය. එසේම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ තිලක් කරුණාරත්න…
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාම, මිල සූත්‍රයක් අනුව සිදුකරන ලද්දක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉන්ධන පිළිබඳව ඊයේ අපි රැස්වුණා. නැවත කැබ්නට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් තිබුණා. ඒකේදි අපි…
ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම හා නියාමනය සම්බන්ධයෙන් මේ දක්වා නීතිරීති හා රෙගුලාසි සකස් කරනු ලැබ නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ලියාපදිංචි කිරීමේ මාර්ග ඔස්සේ සීමාවකින් තොරව නිසි ප්‍රමිතියක් රහිත ජාත්‍යන්තර පාසල් රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතී. මෙම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් මෙම සිසුන්…
කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ‘කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන’ නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත…
පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ ගෝලීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවට බඳුන් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ආයෝජන අවස්ථා, විශේෂයෙන්ම, කෘෂිකාර්මික, ආහාර සැකසුම්, හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශ්‍රීලංකාවේ පවතින ආයෝජන අවස්ථා; අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන, හා…
2017 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික ජනගහන වර්ධන වේගය 2016 වසරේ පැවති සියයට 1.1 ක අගයෙහි නොවෙනස්ව පැවතිණි. මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් මිලියන 10.4 ක් (සියයට 48.4ක්) පුරුෂයන් වන අතර මිලියන 11.1 ක් (සියයට 51.6 ක්) ස්ත්‍රීන් විය. 2017 වසරේ දී වයස අවුරුදු 15 ට අඩු, අවුරුදු 15-59…
ලංකා IOC සමාගම ඊයේ (08) දිනයේ දී සිය කොටස් හිමියන් වෙත එක් කොටසක් වෙනුවෙන් සත 65 ක ලාභාංශයක් ලබා දෙන බවට නිවේදනය කරනු ලැබීය. 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන පළමු හා අවසාන ලාභාංශය ලෙසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් 2017/18 මූල්‍ය වර්ෂයේ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 755 ක අලාභයක් වාර්තා…
2018 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 888,353 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී 12.6% ක…
2018 ජනවාරි – මාර්තු මූල්‍ය කාලපරිච්ඡේදය සඳහා ලංකා IOC පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු සමස්ත අලාභය රු. මිලියන 103.36 ක් ලෙසින් වාර්තා වේ. 2017 ජනවාරි – මාර්තු කාර්තුවේ දී සමාගමේ අලාභය රු. මිලියන 647.05 ක් ලෙසින් සටහන් වන අතර මේ අනුව පසුගිය කාර්තුවේ දී රු. මිලියන 543.69 කින් අලාභ අඩු කර ගැනීමට ලංකා IOC…
Video Story