කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ. සමාගමේ මූල්‍ය ව්‍යාපාර සඳහා දී තිබෙන බලපත්‍රය අවලංගු කරනු ලබන බවට මෙහිදී මුදල් මණ්ඩලය දැනුම් දී ඇත. සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිංහපුත්‍ර ෆිනෑන්ස්…
ආලෝක විමෝචන ඩයෝඩ (LED) විදුලි පහන් සඳහා බලශක්ති කාර්යසාධන ප්‍රමිති ජනාධිපති කාර්යසාධන බලකාය හරහා ක්‍රියාත්මක වන ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කළමනාකරණ වැඩසටහන යටතේ කාර්යක්ෂමතාවය විදුලි උපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි උපකරණවලට වෙන වෙනම බලශක්ති කාර්යසාධන ප්‍රමිති හදුන්වා දෙනු ලැබේ. ඒ අනුව රට තුළ භාවිතා කරන ආලෝක විමෝචන ඩයෝඩ විදුලි පහන් (LED) සඳහා තිබිය යුතු අවම…
රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දින කොළඹ දී පැවසීය. සැබෑ ලෙස රට ජාතිය බේරා ගැනීම සඳහා අපනයන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන පිරිසට පමණක්, රටේ අනාගතය පිළිබදව කතා කිරීමට අයිතිය තිබෙන…
තෝරා ගත් රටවල් 48 ක සංචාරකයින් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් වැරදි වැටහීමක් ඇතිව තිබෙන බවත්, විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අවශ්‍ය සංචාරක වීසා පහසුකම් ලබා ගැනීම සාමාන්‍ය ආකාරයෙන් සිදුකළ යුතු බවත් ආගමන හා විගමන පාලක පසන් රත්නායක මහතා පවසයි. ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී…
ශ්රී ලාංකික නව ව්‍යවසායකයන්ට දේශීය වෙළදපොළ අතික‍්‍රමණය කරමින් ජාත්‍යන්තර වෙළදපොළ තුළ ජයග‍්‍රහණ අත්කර දෙන ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම නව ව්‍යවසායකයින්ගේ තාක්ෂණික සමුළුව, Disrupt Asia සම්මේලනය මෙවරද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබයි. මෙරට ව්‍යවසායකයින්ට ව්‍යවසාය ආරම්භ කිරීමේදී තාක්ෂණික…
2014 වර්ෂයේදී ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර ගුවන්සේවා සැලසුම පිළිබඳව රාජ්‍යයන් දෙකෙහි ගගනනාවුක බලධාරීන් අතර සාකච්ඡා පවත්වා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට දෙරටේ නිලධාරින් විසින් එකඟතාවයකට එළඹ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර කෙටිසන් තබන ලද එම ගුවන් සේවා…
ශ්රී ලංකා දුම්රිය සේවය සඳහා EN 45 E1 (45’00”) R 260 – EN13674 වර්ගයේ රේල්පීලි 5,000ක් ප්‍රසම්පාදනය කරගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ මත ඇමරිකානු ඩොලර් 2,320,230ක මුදලකට M/s Angang Group International Panzhihua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත්…
රටේ පැවති අභියෝගාත්මක වාතාවරණය හමුවේත් හැටන් නැෂනල් බැංකුව තම මූල්‍ය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින් 2019 පළමු අර්ධයේ බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 8.3 ක් සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 4.8 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. අදාළ කාලයේ සමුහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 5.1 වාර්තා වී ඇත. මෙවර ශේෂ පත‍්‍රය යම්…
ලංකා ද්‍රෝණියේ නැගෙනහිර අක්වෙරළ තීරයේ තෙල් ගවේෂණය සඳහා ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශයේ TOTAL සමාගම හා නෝර්වේ හි Equinor සමාගම් අතර ඒකාබද්ධ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (27) සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ, 2022 වසර වන විට ශ්‍රී ලංකාව තෙල් හෝ වායු…
2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන්, පාරිභෝගික සුරක්ෂිතතාව හා වෙළඳපොළ හැසිරවීමේ නියාමනය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය හා අධීක්ෂණය කිරීම, ඉතිරි කිරීමේ තැන්පතු ලබා නොගන්නා සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් ඒකීය නියාමනයක් යටතට ගැනීම සහ එම ක්ෂේත්‍රයට අදාළ සියලු දත්ත හා…
Video Story