2019 අගෝස්තු 30 දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින නිල විදෙස් සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 8,532.6 ක් බව මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2019 ජූලි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 8,347.06 ක්වූ ජාත්‍යන්තර සංචිත වටිනාකම හා සැසඳීමේ දී ඩොලර් මිලියන 185.54ක ඉහළ යාමකි. අගෝස්තු මාසය තුළ දී විදේශ විනිමය සංචිතය…
රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) වැලිසර නාවික හමුදා රෝහල සඳහා හදුන්වා දීමට පියවර ගැනේ. මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන…
21 වෙනි සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රික ශත වර්ෂයක් ලෙසත්, තාක්ෂණික දැනුම මුල් කර ගත් 21 වෙනි ශත වර්ෂයට මුහුණ දීමට අධ්‍යාපන ක්‍රමයේ සහ ඊට ඇති පහසුකම් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (08) සන්ධ්‍යාවේ කොළඹ දී පැවති වියත්මග වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව කියාසිටියේය. මෙම…
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (06) අත්සන් තැබී ය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ…
රථවාහන වැරදි සම්බන්ධ දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඩ මුදල් එකතු කිරීම සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර ඇත. ඒ…
2019 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 143,587 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය 2019 ජූලි මාසයේ දී මෙරටට පැමිණි 115,701 ක්වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 24%ක ඉහළ යාමකි. මේ අතර 2018 අගෝස්තු මාසයේ දී පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 200,359 ට වඩා 2019…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබන ඉඩම් මිල දර්ශකය, 2019 වසරේ පළමු භාගය සඳහා 132.2 ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 13.6 ක වර්ධනයකි. ඉඩම් මිල දර්ශකයේ නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (04) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 364 භාණ්ඩාගාර බිල්පත් පොළිය පදනම් අංක 11කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය වෙන්දේසියේ දී 8.22%ක්ව පැවති බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය මෙම වෙන්දේසියේ දී 8.33%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සම්පූර්ණ…
අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප්‍රදර්ශන…
වර්තමානය වන විට පහ (05) ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 15,000ක් සඳහා රජය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 625ක පමණ ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි. 2019 වර්ෂයේ පටන් ඉදිරියට මෙම ශිෂ්‍ය සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කිරීම, ඔවුන් සඳහා මාසික ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කිරීම, 2019 වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයට…
Video Story