Top News

නෙළුම් කුළුණ වාණිජකරණයට රජයෙන් සමාගමක්

කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය අවසන් කර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නුදුරේදී ම භාර දීමට නියමිත ය. එම ව්‍යාපෘතියෙහි පහසුකම් ශ්‍රී ලාංකික ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා මෙන් ම එය ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම සඳහා කඩිනමින් වාණිජකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බැවින් එම කටයුතු කළමනාකරණය පිණිස රජය සතු සමාගමක් ස්ථාපනය කිරීම…

(0)Comments | September 4, 2019 3:20 pm

නව ව්‍යවසායකයන්ගේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව සහ නවෝත්පාදන උළෙල Disrupt Asia 2019 සිව්වන වරටත්

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන්ගේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව සහ නවෝත්පාදන උළෙල Disrupt Asia 2019, සිව්වන වරට මේ වසරේදීත් නව ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නවෝත්පාදන ගෝලීය වශයෙන් ප‍්‍රදර්ශනය කිරීමට අසමසම අවස්ථාවක් උදා කරදෙමින් පැවැත්වීමට නියමිතය. ‘Augmented Living’  යන්න මෙම වසරේ සමුළුව සහ නවෝත්පාදන උළෙලෙහි තේමාව වන අතර…

(0)Comments | September 4, 2019 1:59 pm

මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2019 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය,සහාධිපත්‍ය  කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුම් වලට එළැඹිණි. සහාධිපත්‍ය සංවර්ධකයින් සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලත් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් සම්බන්ධයෙන් ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ /…

(0)Comments | September 4, 2019 1:47 pm

රාමායනයේ පියමඟ සොයා ඉන්දියාවේ ප්‍රමුඛ සංචාරක ලේඛකයින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාඩම්බර සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය, රාමායණ පුරාවෘත්තයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික සලකුණු නැරඹීම සඳහා විශේෂ චාරිකාවක් පසුගියදා සංවිධානය කළේය. ඉන්දියාවේ ප්‍රමුඛ සංචාරක ලේඛකයින් සහ ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙම චාරිකාව සංවිධානය කළ අතර එමගින් අතීතයේ සිට දෙරට අතර බැඳී ඇති රාමායන පුරාවෘත්තයට අදාල ස්ථාන දැක…

(0)Comments | September 4, 2019 12:37 pm

ටෙලිකොම් සමාගමේ ආයෝජනයට EPF, ETF, NSB, BOC, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ මහජන බැංකුවට උපදෙස්

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම, රජය සතු වෙනත් ව්‍යාපාර සහ දායකත්ව ආයෝජන අරමුදල් ගණනාවක් මඟින් 52.92%ක කොටස් හිමිකාරිත්වය පාලනය කරන සහ 2.1%ක කොටස් හිමිකම මහජනතාව සතු මෙරට ප්‍රධානතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2013 වර්ෂයේ දී හඳුන්වා දී ඇති නව රෙගුලාසියක් අනුව ලැයිස්තුගත සමාගම් හි ‘පොදු කොටස්…

(0)Comments | September 4, 2019 11:41 am

ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ගංවතුර සහනාධාර. ඩොලර් පනස්දාහකට කැබිනට් අනුමැතිය

මෙම වර්ෂයේ ජූලි මාසයේ සිට බංග්ලාදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති බරපතල ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන බංග්ලාදේශ මහජන රජය වෙත හදිසි ගංවතුර සහනාධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීම පිණිස, විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් අනූලක්ෂයකට ආසන්න වේ.

(0)Comments | September 4, 2019 11:10 am

බෝරාවරුන්ගේ පැමිණීමෙන් කොළඹ හෝටල් මිල ඉහළට

මේ වන විට කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාසවල මිල ගණන් 20% සිට 80% දක්වා මිල ගණන්වලින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාස වෙන්කිරීම සඳහා ක්‍රියාත්මක වෙබ් අඩවි පිරික්සීමේදී මේ බව තහවුරු වේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමඟම කොළඹ ඇතුළු සමස්ත දිවයින පුරාවම…

(0)Comments | September 3, 2019 4:08 pm

ධනවාදයෙන් උපයාගත් ධනය සමාජවාදයෙන් බෙදාහරින සජිත්ගේ ආර්ථික න්‍යාය

ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයක් බවත්, ධනවාදය හරහා උත්පාදනය කරනු ලබන ධනය සමසේ බෙදාහැරීමට සමාජවාදය අවශ්‍ය බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සඳුදා (02) මාතර හස්තිරාජගම උදාගම්මානය ජනතා අයිතියට පත්කරලීමේ උත්සව අවස්ථාවට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර පසුගිය සතියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ, කේනිසියානු මොඩලය හා…

(0)Comments | September 3, 2019 1:55 pm

UBF වෙනුවෙන් ආයෝජකයෙකු සොයන බව යූනියන් බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Company Limited (UBF)  සඳහා මූලෝපායික විකල්පයක් වශයෙන් හඳුනාගනු ලැබූ ආයෝජකයෙකු/ ආයෝජකයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවට එහි මව් සමාගම වන යූනියන් බැංකුව, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. කෙසේ වෙතත් මේ වන තෙක් මෙකී ආයෝජකයා/ ආයෝජකයින් විසින් ස්ථීර තීරණයක් ගෙන නොමැති බව ද බැංකුව වැඩිදුරටත් කියා…

(0)Comments | September 3, 2019 11:19 am

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය – Disrupt Asia  ජාත්‍යන්තර වෙළදපොල තරණය ඇරඹේ

ශ‍්‍රී ලාංකික නව ව්‍යවසායකයන්ට දේශීය වෙළදපොළ අතික‍්‍රමණය කරමින් ජාත්‍යන්තර වෙළදපොළ තුළ ජයග‍්‍රහණ අත්කර දෙන ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම නව ව්‍යවසායකයින්ගේ තාක්ෂණික සමුළුව, Disrupt Asia  සම්මේලනය මෙවරද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබයි.  මෙරට ව්‍යවසායකයින්ට ව්‍යවසාය ආරම්භ කිරීමේදී තාක්ෂණික…

(0)Comments | September 2, 2019 5:31 pm