Top News

රාජ්‍ය – පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට

2017 වසර තුළ දී වැටුප් ප්‍රමාණ දර්ශක මගින් පෙන්නුම් කළ පරිදි මූර්ත වැටුප් පහළ යෑමේ ප්‍රවණතාව සමඟ ආර්ථිකයෙහි වැටුප් පීඩනයක් ඇති බව පෙන්නුම් කරන ලදී. මෙම තත්ත්වය, 2017 වසරේ දී උද්ධමනයේ ඉහළ යෑමට වඩා අඩු වේගයකින් නාමික වැටුප් ඉහළ යෑම හේතුවෙන් සිදු වූ අතර, එය රාජ්‍ය සහ විධිමත් පෞද්ගලික අංශවල විශේෂයෙන් දක්නට ලැබිණි. කෙසේ වුවද,…

(0)Comments | May 8, 2018 2:35 pm

පීපල්ස් මර්චන්ට් – තවත් මාස 06 ක කාලයක්

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම් දෙක ඒකාබද්ධ වීම සඳහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් පීපලස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අදාළ කාලසීමාව මාස 06 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති…

(0)Comments | May 8, 2018 2:07 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය සිකුරාදා

2018 වසරේ තුන්වන මුදල් ප්‍රතිපත්ති විවරණය මැයි මස 11 වන දින පෙරවරු 7.30 ට නිවේදනය කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. පසුගිය අප්‍රේල් 04 දා ප්‍රකාශයට පත්කරන ලද 2018 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය…

(0)Comments | May 8, 2018 12:55 pm

වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා

තාවකාලික මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවති අතර, එහි මෙහෙයුම් අලාභය 2016 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 10.4 ට සාපේක්ෂව 2017 වසරේ දී රුපියල් බිලියන 13.7 ක් විය. ආදායම රුපියල් බිලියන 148 ක් දක්වා සියයට 12.3 කින් ඉහළ ගිය ද මෙහෙයුම් වියදම රුපියල් බිලියන 161.7 ක් දක්වා සියයට 13.7…

(0)Comments | May 8, 2018 12:33 pm

රබර් සඳහා වන ඉල්ලුම ලෝකයේ ඉහළ යන බැවින් රබර් වගාව රැකගත යුතුයි – වැවිලි කර්මාන්ත අමාත්‍ය

ලෝකයේ ස්වාභවික රබර් සඳහා වන ඉල්ලුම 2025 වන විට වසරකට මෙක්ට්‍රික් ටොන් මිලියන 17 දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයින් පුරෝකතනය කර ඇති බැවින් රබර් වගාව වර්ධනය කිරීමටත් කුඩා රබර් හිමියන්ට වැඩි මිලක් ලබාදීම කෙරෙහි ලෝක රබර් සමුළුවේ අවධානය යොමුවිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. කොළඹ දී අද (7) ආරම්භ වූ ලෝක රබර් සමුළුව…

(0)Comments | May 7, 2018 9:47 pm

ජාතික කුරුඳු සතිය ඇරඹෙයි

ජාතික කුරුඳු සතිය අද (07) සිට ලබන 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පසයි. “ශ්‍රී ලාංකේය කුරුඳු සුව දිවියට – ධන සවියට” යන්න තේමා කර ගනිමින් දිවයිනේ කුරුඳු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ වන ගාල්ල ,…

(0)Comments | May 7, 2018 9:21 am

පුද්ගලික අංශයේ නිවාඩු තීරණය කම්කරු අමාත්‍යාංශයේ වැඩක්

ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන සිදු කරන්නක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය පොහොය දින ඇතුළු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින…

(0)Comments | May 7, 2018 9:16 am

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක Dr. Hiroto Izumi මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී සඳහන් කෙරුණු කරුණුවලට අදාළව ශ‍්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන්…

(0)Comments | May 5, 2018 12:41 pm

රුපියල කඩාවැටීමෙන් ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

රුපියල කඩා වැටීම ජිවන වියදම ඉහල යාමට ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොදු මහජනතාව පරිහරණය කරන ඉන්ධන, කිරිපිටි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල තීරණය වන්නේ රුපියලේ වටිනාකම අනුව බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳව අදහස් දක්වමින්…

(0)Comments | May 4, 2018 3:34 pm

සොෆ්ට්ලොජික් – Délifrance එක්වෙයි

ආහාරපාන ක්ෂේත්‍රෙය් ලොව ප්‍රසිද්ධ සමාගමක් වන Délifrance හි මෙරට මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් (පුද්) සමාගම වෙත පූර්ණ නියෝජිතත්වය හිමි වී තිබේ. Délifrance ප්‍රංශයේ ලියාපදිංචි සමාගමකි. මේ සඳහා අදාළ ගිවිසුම් 2018 මැයි 02 වන දින සම්පූර්ණ කරන ලද බව සොටේලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස්…

(0)Comments | May 4, 2018 11:24 am