Top News

ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රා අනවසරයෙන් විදේශීය රටවල අනන්‍ය ආර්ථික කලාපය තුළ මසුන් ඇල්ලීමේ කටයුතුවල යෙදීම සම්බන්ධව එම රටවලින් කරනු ලබන පැමිණිලි සංඛ්‍යාව වැඩි වෙමින් පවතියි. එමෙන්ම, ධීවර කර්මාන්තයෙන් පරිබාහිර වූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, විදේශීය රටවලට නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය වැනි කටයුතුවලට ධීවර යාත්‍රා යොදා ගැනීමේ ප්‍රවණතාවද සීඝ්‍රයෙන් ඉහළ ගොස්…

(0)Comments | July 11, 2019 11:31 am

යුරෝපා සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ශ්‍රී ලංකාවේ සංචාරයක

යුරෝපා සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක Gilles de Kerchove මහතා 2019 ජූලි 11 දින සිට ජූලි 16 දින දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරකය නිරත වේ. මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තරකිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කරගැනීමේ උත්සාහයන්ට අත්වැලක් වීම මෙම සංචාරයේ අරමුණයි. ශ්‍රී ලංකාව තුළ දී කෙයෂොව් මහතා රජයේ, විපක්ෂයේ…

(0)Comments | July 10, 2019 1:11 pm

ඉන්ධන මිල සූත්‍රය අදයි. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළට. පෙට්‍රල්, ඩීසල් දෙකම ඉහළ යන ලකුණු?

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල සූත්‍ර ක්‍රමවේදයට අනුව අද (10) දින මෙරට අලෙවි කෙරෙන ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කිරීමට නියමිතය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන් හි සංශෝධිත මිල ගණන් අද දින සන්ධ්‍යාවේ දී නිකුත් කරනු ඇත. පසුගිය ජූනි මාසයේ දී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් හි පහළ යාමක් වාර්තා වී…

(0)Comments | July 10, 2019 11:55 am

බියර් බදු අඩු වීමෙන් අරක්කුවලින් බියර්වලට විතැන් වෙලා – 2018 සුරාබදු වාර්තාව අනාවරණය කරයි

2017 වර්ෂයේ දී රුපියල් බිලියන 113.027 ක් වූ සුරාබදු ආදායම 2018 වර්ෂය තුල දී රුපියල් බිලියන 113.936 කි. 2017 වර්ෂයේ දී 2016 වර්ෂයට සාපේක්ෂව 6.87%ක බදු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී 2017 වර්ෂයට සාපෙක්ෂව 0.8%කින් බදු ආදායම් වැඩි වීමක් ඇත. 2018 වර්ෂයේ දී සැර මත්පැන් සංශුද්ධ මද්‍යසාර ලීටරයක හා ධාන්‍ය මත්පැන් සංශුද්ධ…

(0)Comments | July 10, 2019 10:56 am

සියලු ජාල Huawei සමගයි

ශ්‍රී ලංකාවේ සියලු ම විදුලි සංදේශන ජාල පවතින්නේ Huawei සමාගම සමග බවත් එම සමාගම මෙරට විදුලි සංදේශන කර්මාන්තයට සහයෝගය ලබාදී ඇති බවත් මෙරට තුළ දැනට සේවා කටයුතු වල නොයෙදෙන විදුලි සංදේශ ආයතනයක තාක්ෂණය භාවිත කරනවාට වඩා Huawei ආයතනයක තාක්ෂණය භාවිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් විදුලි සංදේශන, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන්…

(0)Comments | July 10, 2019 10:16 am

උසස් පෙළ විශිෂ්ටයින්ට හාවඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සරසවි වරම් ලබා දෙන අධ්‍යාපනික විශිෂ්ඨත්වය සඳහා ශිෂ්‍යත්ව අරමුදලට මුල පිරේ

වර්තමානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වාර්ෂිකව පෙනී සිටින 250,000ක් පමණ වන සිසුන්ගෙන් සිසුන් 160,000ක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබති. අධ්‍යාපනික විශිෂ්ඨත්වය මත පදනම් වූ පුද්ගල වර්ධනයට සහාය වීම සහ වෘත්තීය සංවර්ධනය අරමුණු කරගනිමින්, මෙම සිසුන් අතරින් භෞතික විද්‍යාව, ජීව විද්‍යාව,තාක්ෂණය, වාණිජ, කලා යන විෂය ක්ෂේත්‍රයන්හි ඉහළම සුදුසුකම් දක්වා ඇති සිසුන්ට…

(0)Comments | July 9, 2019 2:05 pm

වෝහාරික විගණනයට යළි ලංසු කැඳවයි. පෙර ලංසුවල මිල ගණන් අතර විශාල පරතරයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ‍තෝරා ගත් ආයතන කිහිපයක වෝහාරික විගණනයක්/ විමර්ශනයක් කිරීම සඳහා ගෝලීය පරිචයක් සහ අන්තර්ජාතික අත්දැකීම් සහිත ආයතනයක සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මෙම කාර්යය සඳහා ඉදිරිපත් වී තිබුණු ලංසුවල මිල ගණන් අතර පරතරය ඉතා විශාල වීම…

(0)Comments | July 9, 2019 12:27 pm

චෙන්නායි මිලට ගුවන්යානා ඉන්ධන මිල අඩුකිරීමේ කැබිනට් යෝජනාව අනුමතයි

සංචාරක අංශය මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට 4.5% කට වඩා වැඩි දායකත්වයක් ලබා දී ඇත. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි පීඩාවකට පත්ව තිබේ. එකී කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙන්ම ගුවන් සමාගම්වලට ඔවුන්ගේ මෙහෙයුම් පවත්වාගෙන යාමට හැකිවන පරිදි වැඩි පිරිසක්…

(0)Comments | July 9, 2019 11:54 am

ෆේස්බුක් හරහා වෛරය පතුරුවන්නන් ICCPR විධිවිධාන යටතේ අත්අඩංගුවට ගතහැකි බව නීතීඥ සංගමය පවසයි

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයථා ලෙස භාවිතා කරමින් ඇතැම් පිරිස් ජාතීවාදී හා වෛරී ප්‍රකාශ පැතිරවීමට කටයුතු කරන ආකාරයත් එහි ඇති අයහපත් ප්‍රතිවිපාක පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කරනු ලැබිණි. එහිදී අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා…

(0)Comments | July 9, 2019 11:44 am

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා නාවුක හමුදාව විසින් නිෂ්පාදනය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය. මෙම සේවාව ඇරඹීමත් සමඟ කොටුවේ සිට…

(0)Comments | July 8, 2019 5:51 pm