Top News

ප්‍රතිඅපනයනයට ගෙනාවේ රෝහල් මෙට්ට නොවෙයි, වරායේ බහාලුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – හේලීස් අවධාරණය කරයි

මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් 102 ක් සම්බන්ධයෙන් තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හේලීස් ෆ්‍රී සෝන් පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවක දී එහි නිලධාරීහූ මේ බව කියා සිටියෝය. මෙම මාධ්‍ය හමුවේ දී හේලීස් ෆ්‍රී සෝන් වෙනුවෙන් හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න, අසංක රත්නායක (අධ්‍යක්ෂ)…

(0)Comments | July 22, 2019 4:21 pm

ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා srilankan.com මගින් 40%ක විශේෂ දීමනාවක්

ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික පන්තියේ  ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.මෙමඟින් ඔබට ලොව පුරා ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත රිසි සේ පියාසර කිරීමට අවස්ථාව උදා වනු ඇත. එසේම ඉදිරියේ දී පිරිමැසුම්…

(0)Comments | July 22, 2019 10:48 am

එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකා රජය “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට 2019 ජුලි 08 වන දින අත්සන් තැබූ බැවින්, ශ්‍රී ලංකා රජය එක්ස්පෝ ඩුබායි 2020 හි නිල වශයෙන් සාමාජිකත්වය ලබන ලදී. මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිස සමග එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා කොමසාරිස් ජනරාල් ලෙස…

(0)Comments | July 22, 2019 10:36 am

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ

සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුව ශ්‍රී ලංකාවේ දී නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පවසයි. පසුගිය දා (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ…

(0)Comments | July 22, 2019 10:11 am

ශ්‍රී ලංකාව සහ ටැන්සානියාව අතර ද්වීපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ටැන්සානියා එක්සත් ජනරජය අතර ගුවන් සේවා ගිවිසුම අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. 2018 දෙසැම්බර් මසදී කෙන්යාවේදී දෙරටෙහි ගගනනාවුක අධිකාරින් අතර පවත්වන ලද සාකච්ඡාවේදී එකඟ වන ලද කරුණු මත පදනම්ව එකී ගිවිසුම සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය…

(0)Comments | July 22, 2019 9:59 am

මහ බැංකුව ණය පොළී අනුපාත තවදුරටත් පහළ දමයි

මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව,  2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලීමක් කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට…

(0)Comments | July 19, 2019 10:45 am

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිලේ විදුලිය

“අපි ජනතා නියෝජිතයෝ ව‍ශයෙන් පත්වෙලා සිටින්නේ ජනතාවට උදව් කරන්න මිසක් අපේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න නොවෙයි. අබෞද්ධයෙක් වුවත්, බෞද්ධාගම වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න මම බැදිලා ඉන්නවා. අපි කැපවෙලා සිටිනවා බෞද්ධ ධර්මය රට පුරා ප්‍රචලිත කරන්න. අපි මේ පුංචි ලංකාව ආදර්ශමත් රටක් බවට පත්කළ යුතුයි. අද අපේ ජනතාව කෘතීමව තමයි ආගම අදහන්නේ. අද බහුතරයක් රූපවාහිනියෙන් තමයි…

(0)Comments | July 18, 2019 1:55 pm

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළයාමක්

2019 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 මැයි මාසයට සාපේක්ෂව දර්ශකාංක 3.2කින් ඉහළ යමින් 2019 ජුනි මාසයේ දර්ශක අගය 53.9 ක් ලෙස වාර්තා කරන ලදී. පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු දක්නට ලැබුණු සේවා නියුක්තියේ අඩු වීම නැවත යථා තත්වයට පත් වෙමින්, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි…

(0)Comments | July 18, 2019 11:29 am

ලොව ධනවත්ම කළු ජාතික ව්‍යාපාරිකයාගේ සොහොයුරා ව්‍යාපාරික හමුවකට ශ්‍රී ලංකාවට

නයිජීරියාවේ ප‍්‍රකට ව්‍යාපාරික සමාගමකවන ‘බෙල්මරී සමූහ ව්‍යාපාරයේ (Bellmari Group) හි සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, වෆයිලූ බෙලෝ මහතා ව්‍යාපාරික හමුවක් සඳහා කොළඹ පිහිටි Idea සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයට පසුගියදා පැමිණියේය. එහිදී වෆයිලූ බෙලෝ මහතා Idea සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, සම්පත් මායාකඩුව මහතා සමග නව වෙළෙඳපොලක් සඳහා උපාය මාර්ගික සාකච්ජා පැවැත්විය. ‘බෙල්මරී’ සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී,…

(0)Comments | July 18, 2019 11:05 am

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනට ජපන් රජයෙන් රු. මිලියන 420ක ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින්  මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.   ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන…

(0)Comments | July 18, 2019 10:56 am