ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි කොකුබා (Hiroshi Kokubo) ද මෙම හමුවට එක් වී තිබේ
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සියලුම ආයතනික කාර්යාල දැන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි ශ්‍රීලංකන් ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයේ මූලස්ථානය වෙත ගෙන ගොස් ඇත. ඒ අනුව, නැවත ස්ථානගත කරන ලද ආයතනික කාර්යාලවල ලිපිනය ‘ගුවන් සේවා මධ්‍යස්ථානය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, කටුනායක’ලෙස වෙනස් කර ඇති අතර එම කාර්යාල වලට අදාල දුරකතන අංක සහ…
ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබී තිබෙන රුපියල් බිලියන 3ක මුදල්, මෙරට බැංකුව විසින් වාර්තා කර ඇත්තේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වශයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්. ජයරත්න මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ප්‍රශ්නය –…
පැවති ආර්ථික වාතාවරණය හා පාස්කු ප්‍රහාරය හමුවේ ඉතා පහළ අඩියකට ඇද වැටුණු කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතී. අද (25) දිනය තුළ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 48.69ක් ඉහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,794.66 ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වුණි….
වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් නිකවැරටිය සහ ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකෙරෙමින් පවතී. මේ යටතේ නිකවැරටිය, තිඹිරියාව, නාවාන ප්‍රදේශයේ වැසියන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා එම ග්රාවමයේ දී වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි….
ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධ පුහුණු වැඩමුළුවක් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් 26 දෙනෙකු තෝරා ගෙන තිබේ. මෙම නිලධාරීන් 26 දෙනා වෙත අදාළ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් පසුගිය දා සිදුකෙරිණි. 2019 ජූලි 23 දින සිට ජූලි 27 දක්වා කාලය තුළ මෙම පුහුණු වැඩමුළුව පැවැත්වෙනු ඇත.
රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව එහි පළමු අදියර යටතේ, රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරින් 5,000ක් ද, එහි දෙවන අදියර යටතේ උපාධිධාරින් 15,000ක් ද බඳවා ගෙන පුහුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මීට පෙර ලැබී ඇත. එහෙත් පළමු අදියරේ බඳවාගත් සංඛ්‍යාවෙන් පුරප්පාඩු 1,800ක් ද…
සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අගෝස්තු මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 5,500ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 322.74 බැගින්ද, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 60,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 312.99 බැගින්ද සහ මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු / රෝස) මෙට්‍රික් ටොන් 5,900ක් මෙට්‍රික් ටොන් 1ක්…
එළඹෙන සිකුරාදා (26) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ බව කියා සිටී. මෙම තරඟය ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වන අවසාන එක්දින ජාත්‍යන්තර තරඟයයි….
යුනියන් බැංකුව සිය හර බැංකුකරණ ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් 2019 පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය. සියලු ම ආකාරයේ ව්‍යාපාර දැඩි ලෙස අභියෝගයට ලක් කෙරුණු වෙළඳපොළ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව වාර්තා කළ රු. මිලියන 849 ක සියලු බදු පෙර ලාභය එම විශිෂ්ට කාර්යසාධනයට බෙහෙවින් බලපෑවේය. හර බැංකුකරණ වර්ධනය…
Video Story