2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි. කෙසේවෙතත් 2017 වසර ආරම්භයේ දී මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කළ ද අදාළ…
අද (08) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් බිලියන 1.736 ක දෛනික පිරිවැටුමක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 8 ක කොටස් ගනුදෙනු දායක වී තිබේ. මේ අතර ඒකක 25.78 ක වර්ධනයක් සටහන් කරමින් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,540.51 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ…
2018 වසරේ මුල් සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2017 වසර පුරාවටම කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඒකක 141 හෙවත් 2.26% ක් පමණක් වීම නිසාය. මේ අනුව 2018 වසරේ මුල් දින 4 තුළ දී පමණක් 2.28% ක…
රජයේ සාර්ථක මූල්‍ය කළමනාකරණය හේතුවෙන් වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954…
අප්‍රිකාව, ආසියාව, නැගෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව ආදියෙහි නැගී එන නව වෙළෙඳපොළ හඳුනා ගනිමින් ඉහළ ආයෝජන ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ ප්‍රමුඛයා වූ Franklin Templeton ආයෝජන අරමුදලේ ප්‍රධානියා වන මාර්ක් මෝබියස් 2018 ජනවාරි 31 දින සිට එම අරමුදලෙන් විශ්‍රාම ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. 1987 දී Franklin Templeton ආයෝජන අරමුදල හා එක් වූ ඔහු…
පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්…
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පසුගිය දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට පියවර ගෙන…
වැලිසර ප්‍රථම මෙගා සතොස ශාඛාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කෙරිණි. වර්තමානයේ අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ඇනවුම් කිරීම දක්වා ලෝකයේ ඉදිරියට පැමිණ තිබෙන බවත් සුපිරි වෙළෙඳ සැල් ආරම්භ කිරීම දක්වා සතොස නවීකරණය වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙවැනි මෙගා වෙළඳසැල් 40ක් ඉදිරියේදී ලංකාව පුරා ආරම්භ…
ශ්‍රී ලංකාවට දැනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් තරුණ වයස්වල පසුවන්නන්, එතරම් වියදමක් නොකරන පිරිසක් බවත්, සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ දී වයසින් ඉහළ, ක්‍රයශක්තිය අතින් ඉහළ ශක්‍යතාවයක් ඇති සංචාරකයින් ගෙන්වා ගැනීමට උනන්දු විය යුතු බවත් ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා පැවසීය. අද දින පැවති ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගමේ ද්විතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වීමේ උත්සය…
විශිෂ්ට ගණයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4ක් ස්ථාපනය කිරීම හා එයට අනුබද්ධ මධ්‍යස්ථාන 40ක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සඳහා ශ්‍රී ලංකා හා AVIC-INTL Project Engineering සමඟ සහ Hayleys Advantis සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (04) නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම විරක්කොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී…
Video Story