Top News

ද ෆිනෑන්ස් යථා තත්ත්වයට පත්කිරීමට දැරෑ ප්‍රයත්න අසාර්ථකයි. නව තැන්පතු බාර ගැනීම අත්හිටුවයි. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරයි – මහ බැංකුව

මෙරට පැරණිතම මූල්‍ය සමාගම වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දීමක් සිදුකර තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ද ෆිනෑන්ස් සමාගම යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව…

(0)Comments | February 18, 2019 10:08 am

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320neo ගුවන් යානා සඳහා ප්‍රථම “C” පරීක්ෂාව සාර්ථකව නිම කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගුවන් සමාගම සතු නවතම එයාර්බස් A320 නියෝ ගුවන් යානාවන් හි  පළමු “C” පරීක්ෂාව ඉතා  සාර්ථකව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අංගනයේ දී සම්පූර්ණ කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන…

(0)Comments | February 13, 2019 7:50 am

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකයින් සොයයි

2019 මැයි 30 දින සිට ජූලි 14 දින දක්වා එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකත්වය දැක්වීමට කැමැත්තක් දක්වන පාර්ශව වෙතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනය කර සිටී. මේ සම්බන්ධයෙන් දැන්වීමක් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියා සිටින්නේ අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා අදහස් කරනු ලබන ආයතන විසින්…

(0)Comments | February 12, 2019 4:20 pm

රටේ ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා. රටේ ණය තවමත් හොයාගන්න බැහැ – විගණකාධිපති

මේ වන විට මෙරට රාජ්‍ය ගිණුම් පද්ධතිය විශාල අවුලකට ලක්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. දෙරණ talk with Chathura වැඩසටහන සමඟ එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, “රටේ ණය තවමත් හොයාගන්න බැහැ. ඒක හොයන්න පුළුවන් එකක් නෙමෙයි“, යැයි පැවසුවේය. ප්‍රශ්නය – රටේ ණය බර ට්‍රිලියන 11…

(0)Comments | February 12, 2019 1:08 pm

ඉන්ධන මිල සංශෝධනය වූවත් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට අවස්ථාවක් නැහැ – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ දැමිය යුතු වුව ද ජනතාවට සහ ප්‍රවාහන ක්¬ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් ඉහළ දමා ඇත. එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල…

(0)Comments | February 12, 2019 10:34 am

ETI ෆිනෑන්ස් – විමල්ගේ චෝදනා ගැන මහ බැංකුව මෙසේ කියයි

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිළි කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම…

(0)Comments | February 12, 2019 8:10 am

රට ගොඩගන්න එක සිම්පල්ම වැඩක්. දවසකට බිලියන 4 ක් ආණ්ඩුවේ ගිණුමට සල්ලි වැටෙනවා. මගේ මූලික වැටුප රු. 69,000 යි – විගණකාධිපති

තමන් නිරත වී සිටින තනතුර වත්මන් මට්ටමට වඩා ඉහළ වැටුපක් හිමිවිය යුතු තනතුරක් බව තමන් විශ්වාස කරන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් විගණකාධිපතිවරයා කියා සිටියේ 2017 වසර වන විට සිය මූලික වැටුප රු. 69,000 ක් බවත්‍, තම නිල නිවාසයේ විදුලි ජල බිල්පත් ගෙවීමට පමණක් මසකට රු. 35,000 කට වඩා වියදම් වන බවත්ය….

(0)Comments | February 11, 2019 1:22 pm

2030 වන විට සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි- අගමැති

සීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. 2030 වන විට අප මේ සියලු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගල වැව් මන්තීරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය තවදුරටත්…

(0)Comments | February 11, 2019 10:48 am

චන්ද්‍රා ෂාෆ්ටර්, වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට

වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය පසුගිය දා (07) බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අධිකාරිය පිහිටුවීමට හැකියාව ලැබි ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය පවසයි….

(0)Comments | February 11, 2019 10:43 am

අයවැයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුවෙකුට රු. මිලියනයක් – ධම්මිකගෙන් අනාවරණයක්

මෙවර අයවැයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් හට කූපන්පතක් ලබා දීමට පොරොන්දු වී ඇති බවත්, එය ක්‍රියාවට නංවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත්‍රණයේ දී ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා…

(0)Comments | February 8, 2019 6:19 pm