Top News

තායි ඇතුළු රටවල් රැසක සංචාරකයින්ට මාස 06 ක නිදහස් වීසා

වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාල පරාසය තුළ සංචාරකයිව්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත. එසේ වුවද මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව සහ ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතිකාංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදු දහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල…

(0)Comments | February 27, 2019 11:48 am

ETI තැන්පත්කරුවන්ට කඩිනම් සහන සැලසීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්මන්ට් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනම් සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආර්ථික සභාව රැස් වූ අවස්ථාවේ දී ය. ETI මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳව ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර එම ගනුදෙනුව…

(0)Comments | February 27, 2019 11:13 am

මූල්‍ය කාර්යසාධක බලකාය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අනුමත කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම…

(0)Comments | February 26, 2019 3:29 pm

LOLC ට්‍රිලියනය සමාජයට එක්වෙයි

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC සමූහය 2018 දෙසැම්බර් අවසානය වන විට රුපියල් ට්‍රිලියනය ඉක්මවූ සමස්ත වත්කම් ප්‍රමාණයකට හිමිකම් කීමට සමත් වී සිටී. ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට සමූහයේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.008 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 දෙසැම්බර් 31 දිනට සටහන් වූයේ රුපියල් බිලියන 770 ක් වශයෙනි. මේ…

(0)Comments | February 26, 2019 2:11 pm

‘Airtel’s Fastest’ 150 Kmph වඩා වැඩි වේගයක් සොයා යයි

භාර්ති එයාර්ටෙල් ලංකා ( “Airtel”) ශ‍්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා සොයමින් දිවයින පුරා ක‍්‍රිකට් පිටි පීරයි. ‘Airtel’s Fastest’ වැඩසටහන පෙබරවාරී 23 වෙනි දා ආරම්භ වූ අතර දිවයින පුරා වේගවත්ම පන්දු යවන්නා සෙවීමේ තරග පවත්වමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන තරුණයා සහ තරුණිය තෝරනු ඇත. මෙය පාසල් මටිටමෙන් හා ආධුනික මටිටමෙන් තේරීමී සිදු කරනු ඇත. මෙම…

(0)Comments | February 26, 2019 12:50 pm

විදුලි ගාස්තු වැඩි කරන්නේ නැහැ – රවී

කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. විදුලි ගාස්තු ඉහළ දමා පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කිරීම නොව විදුලි ගාස්තු පහළ දැමීමට ඇති හැකියාව පිළිබද තමන් සළකා බලමින් සිටින බවද රවී කරුණානායක අමාත්‍යවරයා තව දුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහානායක ස්වාමින්…

(0)Comments | February 26, 2019 11:06 am

ජනවාරියේ දී සංචිතය ඩොලර් මිලියන 777 කින් පහළට

2019 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,141.65 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 දෙසැම්බර් 31 දින අවසානයේ දී පැවති සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,919.22 ට වඩා ඩොලර් මිලියන 777.57 ක පහළ යාමකි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2019 ජනවාරි මාසය අවසානය…

(0)Comments | February 25, 2019 3:15 pm

අලිරාජා‍ සමඟ එකඟතාවක් නැහැ. මහ බැංකු අධිපතිගෙන් විමල් ට පිළිතුරු

අර්බුදයට පත්ව ඇති ETI ෆිනෑන්ස් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංක මහ බැංකුව විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා පසුගිය දා සෘජුවම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත චෝදනා එල්ල කර සිටියේය. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවට වෙබ් අඩවිවල සඳහන් වුවත්…

(0)Comments | February 25, 2019 12:19 pm

රාජ්‍ය ව්‍යවසායන්ගේ දුර්වල මූල්‍ය කාර්ය සාධනය ණය වර්ධනයට හේතුවෙලා. දේශීය මුදල් වෙළෙඳපොළේ අඛණ්ඩ ද්‍රවශීලතා හිඟයක්

2018 නොවැම්බර් මාසයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 6.00 ක් දක්වා ප්‍රතිශතාංක 150 කින් අඩු කරමින් දේශීය මුදල් වෙළෙඳපොළ සඳහා ද්‍රවශීලතා සපයනු ලැබූවද, ද්‍රවශීලතා හිඟ තත්ත්වය තවදුරටත් අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතිණ. හිග ද්‍රවශීලතා වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සුදුසු පරිදි විවට වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව සිදුකළ අතර, කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී…

(0)Comments | February 25, 2019 10:08 am

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 පෙබරවාරි මස 21 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලු ම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික…

(0)Comments | February 23, 2019 9:48 am