ඉදිරියට යාමට නම් අප යළි ගෝලීය ආර්ථිකය සමග බද්ධ වූ රටක් විය යුතු බවත් අපේ රට වෙළඳාම දියුණු කළ රටක් බවට පත්විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ…
ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 10ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 300,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 05ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ විදේශ රටවල පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (මාර්තු 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන, මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ වේ. හෙට ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය මගින්…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම සඳහා මුල්ගල් තැබුවේය. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය අධ්‍යක්ෂ/නියෝජ්‍ය සභාපති ගිහාන් කුරේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ට්‍රාන්ස්ප්‍රෝටේෂන් අංශ කමිටුව සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය…
චීන ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “Rainbow End” නිවසේ සිට අයවැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්‍ය ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. අයවැය – 2019 වාර්තාව අනිද්දා මාර්තු 5 අඟහරුවාදා පස්වරුවේ දී මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන අද (01) දින වාර්තා විය. මේ අනුව අද දිනය තුළ දී S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූ ඒකක 95.47 ක පහළ යාමෙන් පසු…
ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සහයෝගීත්වය වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් ‘Breakfast Buzz’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය කටයුතු කර ඇත. මෙහි ප‍්‍රථම වැඩසටහන පවත්වන ලද්දේ ‘Changing the Paradigm: Crafting and Implementing Evidence Based Policies’ යන තේමාව යටතේ වන අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 89,006,863 ක්, හිමිකම් කොටස් නිකුතුවක් හරහා නිකුත් කිරීමට ඊයේ (28) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව දැනුම් දී සිටී. මෙහිදී දැනට පවතින ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 23 කට, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 07 ක් හිමිවන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මැනුඑලා ගොරති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14-28 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලදී. මෙහිදී තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සිදුකරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ. තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම…
Video Story