මෙරට ගුවන්තොටුපල විශාල වශයෙන් භාවිත කරනු ලබන්නේ විදේශිකයින්ට වඩා ශ්‍රී ලාංකිකයින් විසින් බවත්, එබැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ගුවන්තොටුපලේ වෙනමම ආගමන කවුළුවක් ස්ථාපිත කළ යුතු බවත් ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරා න් කුරේ මහතා පවසයි. ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත්‍රණය අමතමින් කුරේ මහතා මේ බව පැවසීය. මෙහිදී…
මෙම සංකල්පය තව තවත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කළයුතු යැයි, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගමේ දෙකෙහි කොටස් ගනුදෙනු 2019 පෙබරවාරි 07 දින සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. 2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවෙහි වෙනස් කරන ලද ස්වාධීන විගණන වාර්තාව ඉදිරිපත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ. සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය ඊයේ (06) දින කිෂූ ගෝමස් මහතා වෙත පිරිනමනු ලැබීය. ලොව ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වන…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සඳහා තෙල් හා ලිහිසි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Lanka IOC PLC, M/s.Cheveron Lubricant Lanka PLC සහ M/s. McLarens Lubricants Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව…
1959 වර්ෂයේදී ජර්මන් ආධාර යටතේ ආරම්භ කරන ලද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මේ වන විට මෝටර් රථ ඉංජිනේරු සහ ආශ්‍රිත ක්ෂේත්‍රයන්වල පූර්ණකාලීන පුහුණු පාඨමාලා 11ක් පවත්වා ගෙන යනු ලබන අතර, වාර්ෂිකව ශිෂ්‍යයන් 600ක් පමණ බඳවා ගනු ලබයි. මීට අමරව කෙටිකාලීන පාඨමාලා 42ක් පවත්වා ගෙන යනු ලබන අතර, ආයතනය තුළ පූර්ණකාලීන ආධුනිකයින් 2,000ක් පමණ හා…
ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත්…
ශ්‍රී ලංකාවේ රේගුව මෙහෙයවනු ලබන්නේ මෙරට සිටින එක්තරා ව්‍යාපාරික මාෆියාවක් විසින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය. “කවුරුවත් තරහා වෙන එකක් නැහැ. මම මේක එදත් කියනවා. හෙටත් කියනවා මේක වෙනස්…
මෙරට ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට වැඩබලන සභාපතිවරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ අනුව මහාභාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කර ඇති අතර මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල…
සපුගස්කන්ද Pielstick බලාගාරය සඳහා Taro 40XL 40 ලිහිසි තෙල් ලීටර 800,000 ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සහ සපුගස්කන්ද MAN බලාගාරය සඳහා Taro 40XL 40 ලිහිසි තෙල් ලීටර 300,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිරිදි ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී වෙත ප්‍රදානය කිරීම පිණිස…
Video Story