ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඇෆ්ගනිස්ථානය, කටාර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලධාරි මට්ටමෙන් එකඟ වී ඇති ගුවන්සේවා ගිවිසුම් බලයලත් නියෝජිතයෙකු විසින් අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන අයුරින් එම ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් ක්‍රියාවට නැංවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන…
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් අග්‍රාමාත්‍ය සහ…
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සති 5කට පසු මුල්වරට අද (30) දිනයේ දී රු. 183 න් මෙපිටට පැමිණියේය. එසේම ඩොලරයේ ගැණුම් මිල ද රු. 179 සීමාවෙන් මෙපිට අද දින සටහන් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 178.8357 ක් ලෙසින් සටහන් වූ අතර…
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු භාවිතාවේ ධාරිතාව මෙට්‍රික් ටොන් 742,421 පමණ වන අතර, එම මාස 03 ක ගල් අගුරු අවශ්‍යතාවය ගබඩා කරගැනීම සඳහා ප්‍රමාණවත් වේ. එම ධාරිතාවය මාස 06 ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ…
පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේ දී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. කෙසේ වෙතත් 2018 නොවැම්බර් මාසයේ පෞද්ගලික රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 104.9 ක් ලෙසින් සටහන් වන අතර එය 2017…
සහල් කෙටීමේ දී ඒවායේ කළු ඇට ඉවත් කිරීම සඳහා තමන් යොදා ගන්නේ ජපන් තාක්ෂණය බවත්, ඒ සඳහා යොදා ගන්නා එක් යන්ත්‍රයක මිල රුපියල් කෝටි 5 ක් පමණ වන බවත්, සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඊයේ (28) දින TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් සිරිසේන මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස්…
මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ඡායාරූප : සුදත් සිල්වා )
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (Sri Lanka Tourism Promotion Bureau – SLTPB), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority – SLTDA), ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management – SLITHM) යන ආයතනයන් හි…
ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමඟ 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු විය. 2018 නොවැම්බර් මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 4.1 කින් ඉහළ ගිය අතර, ආනයන සියයට 9.1 කින් පහළ ගියේය. සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන කාලය ආරම්භ වීමත් සමඟ 2018…
2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ…
Video Story