Top News

දිවයින පුරා ස්මාට් සමාජ කව 870ක්

ස්මාට් සමාජ කව (SMART SOCIAL CIRCLE)   870 ක් මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  ස්ථාපිත කර අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. බස්නාහිර පළාත  141  දකුණු පළාත  133  ඌව පළාත 73 නැගෙනහිර පළාත  61  මධ්‍යම පළාත  127  උතුරු පළාත  65  උතුරුමැද පළාත  70 වයඹ පළාත  135  සබරගමුව පළාත …

(0)Comments | January 24, 2019 11:21 am

අපනයනකරුවන් ලියාපදිංචි කිරීමට සරල ක්‍රමවේදයක්

අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා 1985 දී හඳුන්වා දෙන ලදුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට භාවිත කරන ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වීමත්, විවිධ ආයතන 06ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වීමත් හේතුවෙන් එම ලියාපදිංචිය සඳහා සති 01 සිට සති 03 දක්වා කාලයක් ගත වන බව නිරීක්ෂණය…

(0)Comments | January 24, 2019 10:16 am

මාස 9 කදී ශ්‍රීලංකන් අලාභය රු. බිලියන 40 ක් දක්වා ඉහළට

2018 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, රුපියල් බිලියන 40 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2017 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රීලංකන් ගුවන්සේවය වාර්තා…

(0)Comments | January 23, 2019 4:27 pm

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.   යෝජිත ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ වන්නේ “රට තුළ තෝරාගත් ප්‍රාදේශයන්හි අධි අවදානම් සහිත ජනගහණ කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය හා…

(0)Comments | January 23, 2019 3:03 pm

විදෙස් සේවා නියුක්තිකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන නිවාස ණය අනුමතයි

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද එිහියන්…

(0)Comments | January 23, 2019 1:23 pm

ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිරැව් දුන්නේ මෙහෙමයි

පසුගිය 2018 වසරේ දී, ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසින් ජාත්‍යන්තර සඟරා සහ ආයතන රැසකින්ම ඇගයීමට ලක්විය. මේ ඒ පිළිබඳ සටහනකි. 2018 වසර මුල දී නැෂනල් ජියෝග‍්‍රැෆික් සගරාව (National Geographic) විසින් ශී‍්‍ර ලංකාව ශීත ඍතුව වඩාත් සීතල වන විට හිරු එළිය තැපීමට සුදුසු මෙන්ම වසර පුරා හිරු එළිය ඇති ස්ථානයක් ලෙස හැඳින්වූයේය. තවද නැෂනල් ජියෝග‍්‍රැෆික්…

(0)Comments | January 23, 2019 12:19 pm

DFCC බැංකුවෙන් අඩු මිලට කොටස්

ඊයේ (22) දින පැවති DFCC බැංකු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. රුපියල් බිලියන 7.63 ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකිරීමට නියමිතය. ඒ අනුව කොටස් 106,039,075 ක්. එකක් රු. 72.00 බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා සමාගමේ වත්මන් කොටස් හිමියන්ට…

(0)Comments | January 23, 2019 11:37 am

ඕලන්ද සංචාරකයන් වැඩි කරන්න උපායමාර්ගික වෑයමක්

ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන සංචාරක ප්‍රභව දහයෙන් එකක් වන නෙදර්ලන්තයේ සිට සංචාරක පැමිණීම්වල ස්ථාවර වර්ධනයක් මෑත වසරවල සිට දක්නට ලැබිණි. පසුගිය වසර තුළ, දෙසැම්බර් වන විට එම වසර සඳහා සංචාරක පැමිණීම්වල එකතුව 57000ක් විය. මෙම ඕලන්ද සංචාරකයන් මෙරටට පැමිණීමේ වර්ධනය වන ප්‍රවණතාවයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය උපායමාර්ගික වෑයමක් ලෙස Vakantiebeurs සංචාරක…

(0)Comments | January 22, 2019 3:50 pm

සංගා – මහේල – දර්ශන් ත්‍රිත්වයේ අලුත්ම අවන්හල මුම්බායි නුවර දී

මෙරට ප්‍රමුඛතම අවන්හලක් වන Ministry of Crab හි ව්‍යාපාරික හවුල්කරුවන් වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ සුසංයෝගයෙන් එළිදකින නවතම Ministry of Crab අවන්හල ඉන්දියාවේ මුම්බායි නුවර දී විවෘත වීමට නියමිතය. මේ පිළිබඳ වාර්තාවක් පළ කරමින් mid-day ප්‍රවෘත්ති අඩවිය කියා සිටින්නේ එළඹෙන පෙබරවාරි මාසයේ දී…

(0)Comments | January 22, 2019 3:02 pm

රු. බිලියන 30 ක විදෙස් ආයෝජන මාසයක දී ඉවතට

2018 දෙසැම්බර් 19 දින සිට 2019 ජනවාරි 16 දින දක්වා කාල පරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 30,990 ක විදෙස් ආයෝජන, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකට අනුව 2019 ජනවාරි 16 දිනට පවතින රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලයන 145,450 ක් ලෙසින් සටහන් වන අතර මෙය…

(0)Comments | January 22, 2019 1:25 pm