විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ (01) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අතර ඉන් අනතුරුව මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමට ද ඔවුන් එක්විය. මෙහිදී අස්ගිරි මහනායක හිමියන් දැනුවත් කරමින් විගණකාධිපතිවරයා කියා සිටියේ එළඹෙන 05 වනදා ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. “දැන් මේකේ ආයෙත්…
නැවතත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරම තිබෙන නිසා සීඝ්‍ර මෙන්ම කෙටි කාලීන සංවර්ධනයක් රටේ ඇතිකිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර, හන්තාන තේ කෞතුකාගාරය ඉදිරිපිට දී 2018 ජූලි මස 01 දින වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල්…
2018 වර්ෂයේ දෙවන භාගය වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (ජූලි 02) ආරම්භ වූ අතර ඒකක 6,194.6 ක් ලෙසින් දිනය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය සටහන්ව තිබුණි. කෙසේ වෙතත් අද දින ගනුදෙනු අවසන් වූයේ දිනය තුළ දී ඒකක 66.29 ක පහළ යාමක්, සියලු කොටස් මිල දර්ශකයේ සටහන් කරමිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.07% ක…
2018 ජූනි 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.7 කින් අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ්‍ය ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හා සැසඳීමේ දී අධිප්‍රමාණය වීමක් වාර්තා කරයි. කෙසේ වෙතත් අනෙකුත් ප්‍රධාන මුදල්…
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සූපර් ඩීසල් සඳහා ආදේශකයක් ලෙසින් Euro 4 ඉන්ධන වර්ගය හඳුන්වා දීම අද (02) පෙරවරුවේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි සී.එෆ්. ද මෙල් සහ පුත්‍රයෝ ඉන්ධන පිරවුම්හලේ දී මෙම හඳුන්වා දීම සිදුවිය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා…
2018 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2017 අප්‍රේල් මාසයේ අපනයන ආදායමට සමානව එක්සත් ජනපද ඩොලර් මිලියන 795 ක් ලෙස නොවනස්ව පැවතුණි. කාර්මික අපනයන ආදායමෙහි සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද කෘෂිකාර්මික සහ ඛනිජම අපනයන ආදායම පහත වැටුණි. කාර්මික අපනයන සැලකූ විට එළවළු, පලතුරු හා ධාන්‍ය සැකසුම් යටතේ වර්ක කර ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන…
සෑම වර්ෂයකම රජය විසින් රටපුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති 1,300ක් පමණ ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා අතුරින් 1/3ක් පමණ ව්‍යාපෘති, රුපියල් මිලියන 500කට අධික පිරිවැයක් යොදමින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘති වශයෙන් හඳුනාගත හැකිය. මෙම ව්‍යාපෘතිවලට අමතරව පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා පළාත් පාලන මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක්ද ක්‍රියාත්මක කරනු ලැබේ….
රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද – උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාම සහ එහි ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් සිදු කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ බැංකු, මූල්‍ය හා රක්ෂණ කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර තිබෙන සමාගමක් වන ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (02) උදෑසන සිට අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් කියා සිටින්නේ සමාගම් ලැයිස්තුගත කිරීමේ විධානයන් යටතේ එන 7.10.7 (i) 7.10.2 (a), 7.10.5 (a),7.10.6 (a) යන ආයතනික යහපාලන නියාමනයන් සපුරාලීමට සමාගම අපොහොසත්…
2018 අප්‍රේල් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 157.8 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයනය කර ඇති රථවාහන විටනාකම වන ඩොලර් මිලියන 56.3 හා සැසඳීමේ දී සියයට 180.2 ක ඉහළ යාමකි. සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපී…
Video Story